SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
ඉස්සර දවසේ තිස්සේම හමු වු පියාව්යේ මාගේ ----කියන සිංදුව ‍‍හොයලා දෙන්න පුලුවන්ද.ගායකයා නම් දන්නේ නැහැ.
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මෙ රෑද ආවෙ සොයාලා උදාර ආදරියේ
    සිඟාමි මං ඔබෙ ආලෙ සිඟාමි පාරදිගේ
    කුමාරි ආදර මැදුරේ උදාර රාජකුලේ
    සිඟාමි මං ඔබෙ ආලෙ සිඟාමි පාරදිගේ



    Kumari Adara Medure - Mohidin Baig
    Me lassana perani geethayath mama gaththa. Obata sthuthie.
     

    jarchamara

    Member
    Apr 4, 2009
    143
    0
    0
    39
    Mata denawada
    Purple Rangela kiyana mey songs 2ka plzzzzzzz


    1) Apey geewitha mey maha sagare....Givila yanawa ayye....
    2) Wena owna deyak wechchawe ...Ahasa kadagena wetunawee

    Live songs only plz....thiyena kenek dennna plz....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉස්සර දවසේ තිස්සේම හමු වු පියාව්යේ මාගේ ----කියන සිංදුව ‍‍හොයලා දෙන්න පුලුවන්ද.ගායකයා නම් දන්නේ නැහැ.

    ආ නුවන් අයියේ කොහොමද ඉතින් තොරතුරු
    ඉන්න සින්දුව දෙන්නම්
     

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    උපන් බිමට කිසිදා ගරහන්න එපා - දෙමව්පියන් අමතක කරලන්න එපා..
    මේ සිංදුව කා ලඟ හරි තියෙනවද ?
     
    Status
    Not open for further replies.