SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Ayyala Ahase tharu ganina weida danne ne song eka hoya ganna puluwanda ???


    45px-P_music.png
    Ahase Tharu Ganinna - New Rhythm
    45px-P_music.png

     
    Shamme mang paththak gaththe RATA gana thiyena kakkumata ehema nathuwa oya kiyana dennagen ekkenek wath mage paula nadaththu karanne nae... Thamath MR thama!! ;)
    චන්දය යනු ඔබේ කැමත්තයි-ඔබේ අයිතියයි:)මේක ගැන මෙතන ආයෙ කතා නොකරඉමු:eek:-මම පොඩි විහිළුක් කලේ.:lol:
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    යාළුවනේ... මෙම ගීතය අහලා බලන්න. ලතා වල්පොළ මහත්මියගේ තරුණ කාලේ ලස්සන කටහඩ අහගන්න පුලුවන්.

    " පුන් සඳ එලියයි..."
    ලතා වල්පොළ

    මුල් සංගීතය
    සොයුර , මම මේ ගීතය ගත්තා. ඔබට ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Mindada ayya n Noone ayya ethula okkotama thanx deepu help ekata..........

    eth thamath Rookantha ge Dawask da song eka nam hamubune ne ayyala poddak balanawada eka ???

    මල්ලියා මම link එක හැදුවා. වෙච්ච අතපසු වීම ගැන මගේ කණගාටුව. වැරද්ද පෙන්නලා දුන්නට ස්තූතියි...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Machanla mata me sindu tika denawada,

    01. Ekama Weediye - Priya Sooriyasena
    02. Athano - Sunil Edirisinghe
    03. Metharam Siumalida Kalugal - Sunil Edirisinghe
    04. Kadulinma gayu Pem Githe - Nuwan Gunawardena
    05. Ra wadamuraya - Sunil Edirisinhge
    06.Buduhamuduruwo Wadiyawage - Sanath Nandasiri.:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    Ekama Weediye - Priya Sooriyasena
    http://www.mediafire.com/?ktyteqlzyql
    -google-

    Buduhamuduruwo Wadiyawage - Sanath Nandasiri

    http://www.sendspace.com/file/gpb7kt

    -ul pads -
     
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Ada udenma mage hithata aawe me gaathayai...

    "Poojaasanaye...
    Hinahi Nalawena Mal athare...
    Obe paa mula puda karanemi saminduni..
    mage hitha piwithuru kusumak wi.."


    Me geethaya me mahagedara mulinma labaadunne Deelaka malliyaa..Ohuta yahapathakma wenna oni..

    Kamathi kenek aran ahannako..

    ...Indrani Bogoda - Poojaasanaye...

    Samata suwadaai sathi anthayak wewa!
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Kumara

    My heartfelt thanks to you for the Sujatha Atthanayake's Ada Sawata Ma song!! This is a very nice and rare song. You have up loaded the original version (old) of it. I am only glad only one way considering the current trent of music (it's a world trend too), which will help us to refresh our memories about thoses songs and in effect new generation also get a chance to listen to them.

    My friend Kumara, many thanks to you again.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    යාළුවනේ... මෙම ගීතය අහලා බලන්න. ලතා වල්පොළ මහත්මියගේ තරුණ කාලේ ලස්සන කටහඩ අහගන්න පුලුවන්.

    " පුන් සඳ එලියයි..."​

    ලතා වල්පොළ
    මුල් සංගීතය​

    " රන් වන් රන් කරළින් පැසිලා..."​

    ලතා වල්පොළ
    මුල් සංගීතය​

    " රැජින මමයි අපේ රාජ්ජේ..."​

    ලතා වල්පොළ
    මුල් සංගීතය​

    " රෑන ගිරා රෑන අඹේ මී බිබී..."​

    ලතා වල්පොළ
    මුල් සංගීතය​

    මුල් සංගීතය නම් නොගෙන කෙහොමද..?
    ස්තුතියි මමත් ගන්නවා..




    Thanks Machan MAmath Gattha
     
    Status
    Not open for further replies.