mara scene ekak wela - SF & MR Family children -

Children of a President Family

  • Pirimi lamai witharak ipadena eka hodai

    Votes: 38 45.8%
  • Geenu lamai witharak ipadena eka hodai

    Votes: 19 22.9%
  • Lamai nethi Ranil wage wena eka meeta wada hodai

    Votes: 26 31.3%

  • Total voters
    83

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    ගැහැණු දරුවන් බිහිවන ජාන සහ පිරිමි දරුවන් බිහිවන ජාන
    :eek:
    SarathFonseka_fa_2.jpg

    ගරු ජෙනරාල් සරත් පොන්සේකා මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්
    (වමේ සිට- අපර්ණා පොන්සේකා, අප්සරා පොන්සේකා, සරත් පොන්සේකා, අනෝමා පොන්සේකා-බිරිද-)

    prasi-sup-p18-rajapaksa.jpg

    ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්
    (වමේ සිට- රෝහිත රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ-බිරිද- සහ නාමල් රාජපක්ෂ)

    :eek::eek::eek::eek:

    ඇත්තටම මම අහන්නේ මේක.
    සරත් පොන්සේකාට දුවල විතරක් ඉපදිලා
    මහින්ද රාජපක්ෂට පුත්තු ම තුන් දෙනෙක් ඉපදුණේ ඇයි?


    ඒකෙන් ඒ දෙන්නගෙ කොයි වගේ වෙනසක් ද පෙන්නුම් කරන්නේ...?

    අනේ හිතාගන්න බැරිවුන නිසා අහන්නේ
    ඒක මාර සීන් එකක් නේද


    :eek::shocked::baffled::shocked::eek:



    අනේ යකො උබ දන්න තරම තමය්. මහින්දයට දුවෙක් හිටියා. උ පාටියක බිල දුව උඩ දාන්ඩ ගිහින් එකි බිම වෑටිල මරුන.....
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    9 වසර සෞඛ්‍ය පන්තියෙ පහු කරපු අයට නම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි.

    මිනිසාගෙ ලිංග නීර්ණය ගැන පොඩි අදහසක්වත් නෑ කියන්නෙ,
    9 වසර පන්තියෙ ඉදලා නෑ. ඒ කියන්නෙ 8 පාස් නෑ. :baffled:

    කමක් නෑ ඉගෙනීමට වයසක් ප්‍රශ්නයක් නැතිලු නෙ.

    පොඩ්ඩක් විහිලුවට වගේ මේ ලින්ක් එකට ගිහින් බලන්ඩකො :P

    http://en.wikipedia.org/wiki/XY_sex-determination_system

    :lol:

    තව විස්තර ඕන නම් "sex determination in humans" කියල Google search
    කරල බලන්න. :lol:

    ඔයා දන්නවනං ඉතින් කියල දෙන්නකො
    ලංකාවෙ හැමෝම එකවගේ උගත් නෑනෙ :(
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    අනේ යකො උබ දන්න තරම තමය්. මහින්දයට දුවෙක් හිටියා. උ පාටියක බිල දුව උඩ දාන්ඩ ගිහින් එකි බිම වෑටිල මරුන.....

    සරත්ට එහෙමවත් පුතෙක් ඉදල නැද්ද බන් :dull:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    MAHINDA lOKKA WAM PETHTHENLU EDATA GIYE



    SF LOKKA DAKUNU PETHTHENLU EDATA GIYE

    :lol::lol::lol::lol:
    JOKE MACHAN
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    සරත්ට එහෙමවත් පුතෙක් ඉදල නැද්ද බන් :dull:
    මම දන්න තරමින් නෑ. එක අතකින් එහෙම නෑති එකත් හොදයි. තාත්තාට හෙටක් හදන්න රටේ සල්ලි කාබාසිනියා කරන පුතලට වඩා...
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මම දන්න තරමින් නෑ. එක අතකින් එහෙම නෑති එකත් හොදයි. තාත්තාට හෙටක් හදන්න රටේ සල්ලි කාබාසිනියා කරන පුතලට වඩා...



    ANIWA.....:yes: ELA TALK EKA MACHAN
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    මම දන්න තරමින් නෑ. එක අතකින් එහෙම නෑති එකත් හොදයි. තාත්තාට හෙටක් හදන්න රටේ සල්ලි කාබාසිනියා කරන පුතලට වඩා...

    ඔව් මචං.:)මේ කොල්ලො කරන දේවල් වල හැටියට රට ගෑණුන්ට යන එක මීට වඩා හොදයි කියල හිතෙනව. :dull:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    MAHINDA lOKKA WAM PETHTHENLU EDATA GIYE



    SF LOKKA DAKUNU PETHTHENLU EDATA GIYE

    :lol::lol::lol::lol:
    JOKE MACHAN

    :shocked:
    ඇත්ත ‍තමයි උඹ කිව්වෙ.:eek:
    මහින්ද ආවෙ වාමාංශික දේසපාලනෙන්.
    සරත් ආවෙ වමෙනුත් නෙවෙයි දකුණෙනුත් නෙවෙයි.
    හරියට ම මැදින් :baffled:
    සරත් ඇදට නැගල තියෙන්නෙ හරියටම මැදින්
    අම්මිට සිරි :shocked:

    ඩිරෙක්ට් හිට් එකක් :baffled:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    ekane kiyanne malli...
    nathnam ithin raja parapurakata galapena bana kenek hoyaganna wenawa :nerd:

    සාමාන්‍යයෙන් අයියා.
    සක්විති රජවරුන්ට උපදින්නෙ පුත්තු ද දූවල ද
    :dull:
    මට හොයාගන්න බැරි වුනා.:oo: