ගැහැණු දරුවන් බිහිවන ජාන සහ පිරිමි දරුවන් බිහිවන ජාන
![]()
ගරු ජෙනරාල් සරත් පොන්සේකා මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්
(වමේ සිට- අපර්ණා පොන්සේකා, අප්සරා පොන්සේකා, සරත් පොන්සේකා, අනෝමා පොන්සේකා-බිරිද-)
![]()
ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්
(වමේ සිට- රෝහිත රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ-බිරිද- සහ නාමල් රාජපක්ෂ)
ඇත්තටම මම අහන්නේ මේක.
සරත් පොන්සේකාට දුවල විතරක් ඉපදිලා
මහින්ද රාජපක්ෂට පුත්තු ම තුන් දෙනෙක් ඉපදුණේ ඇයි?
ඒකෙන් ඒ දෙන්නගෙ කොයි වගේ වෙනසක් ද පෙන්නුම් කරන්නේ...?
අනේ හිතාගන්න බැරිවුන නිසා අහන්නේ
ඒක මාර සීන් එකක් නේද
අනේ යකො උබ දන්න තරම තමය්. මහින්දයට දුවෙක් හිටියා. උ පාටියක බිල දුව උඩ දාන්ඩ ගිහින් එකි බිම වෑටිල මරුන.....









මේ කොල්ලො කරන දේවල් වල හැටියට රට ගෑණුන්ට යන එක මීට වඩා හොදයි කියල හිතෙනව. 

