SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
මම මේ ගීතය ගත්තා. කුමාර මල්ලියා ඔබට ස්තූතියි. මම මහ කරදර කාරයෙක් නේද?

ELA ELA AIYE....APOCHCHIYE EHEMA NEHE , EATH ITHIN WEDAKA YEDILAA INNA WELAA WATANAM EHEMA HITHILATH THIYENAWAA AWANKAWAMA...........
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Aetha Epita Sanda Watakara


Indrani Wijebandara




AMAKARA SURAWISARIN


W.PREMARATHNA






මමත් මෙය් රසවත් ගීත දෙක ගත්ත. ඔබත බොහොම ස්තුති අයෙය්.

mdee සොයුරා දීල තිබුනු ලින්ක් එකෙන් ගිහින් මමත් සින්හලෙන් ලියන්න හිතුවා..nowayout සොයුරා කීවා වාගෙ මෙය් විදිය පහසුය්..ඒත් ඉස්පිලි ,පාපිලි, කොම්බුව එහෙම උවමනා විදියත එන්නෙ නෑ..

කාලෙක ඉන්දන් සින්හලෙන් ලියන්න මමථ් ආසාවෙන් උන්නෙ...එත් character map වලින් අකුරු select කර කර ලියන්න වෙලා යන නිසා කල් දම දම උන්නෙ..
:):):):):):):):):):):):):):):):)
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
සුජාතා අත්තනායක ගායනා කරන මෙම ඉතාම මියුරු ගීතය රස විඳින්න.


සඳුගේ ඡායා




මෙය් ලස්සන ගීතය මම ගත්ත අක්කෙ..
මගෙ හිත කියනව ඔයා මත අක්ක වෙනව ඈති කියල...ඔබත බොහොම ස්තුති..

 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    mdee සොයුරා දීල තිබුනු ලින්ක් එකෙන් ගිහින් මමත් සින්හලෙන් ලියන්න හිතුවා..nowayout සොයුරා කීවා වාගෙ මෙය් විදිය පහසුය්..ඒත් ඉස්පිලි ,පාපිලි, කොම්බුව එහෙම උවමනා විදියත එන්නෙ නෑ..

    කාලෙක ඉන්දන් සින්හලෙන් ලියන්න මමථ් ආසාවෙන් උන්නෙ...එත් character map වලින් අකුරු select කර කර ලියන්න වෙලා යන නිසා කල් දම දම උන්නෙ..
    :):):):):):):):):):):):):):):):)

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    සොයුරිය, මේ ක්‍රමය ඉතා පහසුයි. මට මෙය ලබාදුන්නේ serandib_y2k සොයුරායි.
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ම්0 අන්තිමට තියෙන සි0දු 2 ගත්තා. ගොඩාක් ස්තුතියි. මුර පද නැතිව UL කරපු එක ම්0 ඉහලින්ම අගය කරනවා. සමහරු Comments නෑ කියලා ඒවා ගත්ත අයට දොස් කියලා තියෙනවා මම දැක්කා. Comments දැම්මෙ නෑ කියන්නේ කෘතඤ්ඤතාවයක් නෑ කියන එකම නෙවෙයි. එක දිගට සි0දු 2 -3 download කරනකොට 1-2 මඟ හැරෙන්න පුළුවන්. Comments වල තියෙන link එකකින් ගත්තොත් original post එක හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔක්කොටමත් වඩා ගන්න කෙනාගෙ තියෙන දුර්වල කමක් වෙන්න පුළුවන්. ම්ම් නම් හිතන්නේ අපි මෙතන වර්ධනය කරන්න අවශ්‍ය ගතිගුණය තමයි බෙදා හදා ගැනීම (Sharing). කාගෙ හරි හිත රිදුනා නම් සමා වෙන්න. මේ ම්ගේ පුද්ගලික අදහස. ම0 මෙතනට දාපු සින්දු 8 කින් downloads 35 ක් විතර ගිහින් තියෙනවා. එක comment එකක් වත් ම්0 න0 දැක්කෙ නෑ. ඕක තමයි ස්ව්භාවය.

    තෙරුවන් සරණයි

    Wahinna Muthu Wassak - Amarasiri Peris & Samitha.mp3
    Uploaded 01/06/2010
    |
    4.94 MB
    |
    22 Downloads
    | Edit File Info | Private - (make public) Public - (make private) Password Protected - (remove password)

    Me balanna soyura .mage me geethaya 22k download karagena thiyenawa.Namuth sthuthi kale 2-3 denai.Oka thamai sobhawaya.Oya adhairyata path nowee digatama apith ekka inna.
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....

    නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ

    මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
    ඉතාම වටිනා එකක්
    .....

    සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...


    පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

    විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
    පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

    ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
    නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

    හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
    හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

    පත්වන කල දවස මේ නම් අප වගට

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    පව් කළ දැයක ඉපදීම
    වික්ටර් රත්නායක
    Paw Kala Deyak Ipadeema
    Victor Rathnayake




    අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......
     
    Status
    Not open for further replies.