සුජාතා අත්තනායක ගායනා කරන මෙම ඉතාම මියුරු ගීතය රස විඳින්න.
සඳුගේ ඡායා
Aetha Epita Sanda Watakara
Indrani Wijebandara
AMAKARA SURAWISARIN
සුජාතා අත්තනායක ගායනා කරන මෙම ඉතාම මියුරු ගීතය රස විඳින්න.
සඳුගේ ඡායා
සුජාතා අත්තනායක ගායනා කරන මෙම ඉතාම මියුරු ගීතය රස විඳින්න.
සඳුගේ ඡායා
සුජාතා අත්තනායක ගායනා කරන මෙම ඉතාම මියුරු ගීතය රස විඳින්න.
සඳුගේ ඡායා
මම මේ ගීතය ගත්තා. කුමාර මල්ලියා ඔබට ස්තූතියි. මම මහ කරදර කාරයෙක් නේද?
me geetha mama kalin upload karala thiyanawa.. eth dan aluth sahodara sahodariyan godak inna nisa ayeth danna hithuna....
Galanna Galanna - Indika Upamali
Kirilliyak Wiya - Malini B
Ma Nuwan Pura - Akasa Kusum Theme Song
Sindi Guru Awith - Indika Upamali & Nalin Jinendra
















සුජාතා අත්තනායක ගායනා කරන මෙම ඉතාම මියුරු ගීතය රස විඳින්න.
සඳුගේ ඡායා
mdee සොයුරා දීල තිබුනු ලින්ක් එකෙන් ගිහින් මමත් සින්හලෙන් ලියන්න හිතුවා..nowayout සොයුරා කීවා වාගෙ මෙය් විදිය පහසුය්..ඒත් ඉස්පිලි ,පාපිලි, කොම්බුව එහෙම උවමනා විදියත එන්නෙ නෑ..
කාලෙක ඉන්දන් සින්හලෙන් ලියන්න මමථ් ආසාවෙන් උන්නෙ...එත් character map වලින් අකුරු select කර කර ලියන්න වෙලා යන නිසා කල් දම දම උන්නෙ..
![]()
meka balannaPlz Friend Mata Mariyasel Gunatilaka - Kumaraneni Nathido Danne Song eka Quality Track ekak denna Plzzz.Thzzzzzzzzz
ම්0 අන්තිමට තියෙන සි0දු 2 ගත්තා. ගොඩාක් ස්තුතියි. මුර පද නැතිව UL කරපු එක ම්0 ඉහලින්ම අගය කරනවා. සමහරු Comments නෑ කියලා ඒවා ගත්ත අයට දොස් කියලා තියෙනවා මම දැක්කා. Comments දැම්මෙ නෑ කියන්නේ කෘතඤ්ඤතාවයක් නෑ කියන එකම නෙවෙයි. එක දිගට සි0දු 2 -3 download කරනකොට 1-2 මඟ හැරෙන්න පුළුවන්. Comments වල තියෙන link එකකින් ගත්තොත් original post එක හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔක්කොටමත් වඩා ගන්න කෙනාගෙ තියෙන දුර්වල කමක් වෙන්න පුළුවන්. ම්ම් නම් හිතන්නේ අපි මෙතන වර්ධනය කරන්න අවශ්‍ය ගතිගුණය තමයි බෙදා හදා ගැනීම (Sharing). කාගෙ හරි හිත රිදුනා නම් සමා වෙන්න. මේ ම්ගේ පුද්ගලික අදහස. ම0 මෙතනට දාපු සින්දු 8 කින් downloads 35 ක් විතර ගිහින් තියෙනවා. එක comment එකක් වත් ම්0 න0 දැක්කෙ නෑ. ඕක තමයි ස්ව්භාවය.
තෙරුවන් සරණයි