


Meka nam kelinma gaththaaa..
Thanks..



...Rohana Weerasingha & unkown female artist - Nim Nomathi Ahasakata...
"Nim nomathi ahasakata pem bandina mal pipena handaawa wi innemi..
Mal suwanda dura eatha nimanayata geniyanna mada sulanga wi ennemi...
Enjoy!
...සැලෙන ලෙලෙන උකුලු තලේ - අයිවෝ ඩෙනිස් ( මුල් ගීතය )...
"සැලෙන ලෙලෙන උකුලු තලේ..
ලිඳට යනෙන වතුරු කලේ..
කල මහ පින පෙනෙන වෙලේ..
කල මහ පින පෙනෙන වෙලේ.."
...සිතක පෙම්බර සිතුවිලී - රන්ජන් ජයතිලක (මුල් ගීතය )...
"සිතක පෙම්බර සිතුවිලී..
නඟන රළ පෙළ සුළි සුළී..
පවන නළවන ළපළු සැලි සැලි..
රහස කොඳුරා පවසතී... "
>>>>>>>>>>
Oya yaluwa kiyapu aka theruna... sinduwak download karala ayata thanks karanna beri aka kalaguna danne nethi ayage vedak.. mama Ahema karala nea kawadawath.. Ochara vairayen Sindu danawa kiyala dannawanam mama ganneth nea..
අනිත් එක මොන මඟුලකටද ඉල්ලන ඉල්ලන හැම කෙනාටම
පාස්වර්ඩ් අපි දෙන්නේ..
mama hithuve api hemoma aka paulak vage Oni anith aya venuven penisitinawa kiyala.. mama kiuve deta ochara kenthi giyanam sorry.. Sinduwak hoya ganna yana mahansiya mama dannawa... matath meka inna aya godak udau kara.. mama ayalata sthuti venawa..
amaruven Sinduwak hoyala aka dana aka gena mama godak agaya karanawa.. api hoya ganna amaru hindane api sahaya pathanne.. ahema pethuvahama dena song akath Password dala aka hira karala, anith kenata karapu udau vata Milak yodanawa wage matanam hegenne.. Hmm
oya yaluwa dala thiyena sindu valata mama kisima apahasayak karala nea.. mama kiuve Password dala , Download karana gana balala.. mecharai meka download kare mata thanks kare mecharai.. kiyana aka hari ne neada.. udau wak karanne pethi upakara balagen da.. hmm
oya kiyapu kathawa hari aka oyage kemeththane... ow aka hari.. kenthi ganna epa yalu.. mage vachana valin oyage hitha riunanam mama samawa Illanawa.. SORRY..
කොත්තුව ඔක්කොම කෑවා නේද...?බඩක්ද උඹට තියෙන්නේ...?
![]()
M.S.Fernando ge songs thiyenawa nam one...............
1. Menike mama aye gedara enawa
2. Mal yahanawaki loke
3. Memlowa nindedi ma dutu
4. Samahara tharuna tharuniyanta rewatila
5. obage hada magemai
6. me irida giya irida wage nowanna
7. oba dakina dakina denetha mahada
8. para pura mal helenawa edapu cheeththen
9. Simon Aiyai
Please machan upload these!!! Thanx!!
![]()




පුදුම සතුටක් අක්කේ..ඔයා ලස්සනට සිංහල ලියනවා.සමහර විට මේක ඕල්ඩ් හිට් එකේ සළකුණ වෙන්නත් පුළුවන්.(සුරංග මුල් දවස්වල මට කියපු දෙයක් මතක් වෙනවා)හරිම ආඩම්බරයි-ජාතියක් විදියට හිතන කොට.මගේ කාලයෙන් උපරිමයක් උදව් කරලා තියනවා,සිංහල ලියන්න ඇවැසි සහාය ලබාදෙන්න.දැනටත් මගේ සහාය ලැබූ20ක් විතර එළකිරයේ සිංහලෙන් ලියනවා.ලංකාවේ ඉන්න පරසුද්දන්ට සිංහල බැරිනං අපි මොනාකරන්නද.විදේශිකයන්ට මේවා කියවන්න ආශා නම් උනුත් සිංහල ඉගෙන ගනියව්.අපිත් එහෙමයි.අවශ්‍ය තැනට අවශ්‍ය විදියට.!
සිංහලෙන් ලියනකොට නිහතමානී ආත්ම අභිමානයක් ඇති වෙනවා මල්ලියේ..හෙමින් හෙමින් මෙහෙම ලියන කොට ,ඔයාලා වාගෙ මටත් ඉක්මනටත්,හැකි උපරිමෙන් නිවැරදිවත් ලියන්නට ඉදිරියේදී පුලුවන් වෙවි කියා විශ්වාස කරනවා..ඉතින් අද මට සතුටුයි..
Victor Rathnayaka
Adaraye Ulpatha
Ahimi Unath
Andura Bindinnata
Api Okkoma Rajawaru
Arunalu Pathirena
Atheethaya ma
Banin Nepa
Daiwayogayakin
Detholanga Sinaha
Dewram Wehere
Dineka Hiru
Gigiri Geeta Rawe
Hatwalalla
Hita Mithuru
Hithagawa Danga
Kadupul Thala
Kalana Mithuru
Kandulu Mal
Kurullanta
Lanwennawado
Mama Tharaha na
Mano Mandira
Mawai Piyai
Miyuru Kalpana
Mohen Mulawela
Muwa Wuna Sadak
Ninda Na
Tahaniwennata


ආනේ මගේ චූටි බංඩියට කොත්තු එකකුයි තව බාගයකට වැඩිය කන්න බෑනෙ.
පව් මින්ද්දයගෙ පොකට් එක. බැන්කුවෙන් උස්සපු සල්ලි ඇතිනෙ







එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ලන්ඩන් සංගීත ප්‍රසංගයේදී ගැයූ ගීත යැයි කියමින්
විවිධ සංගීත කණ්ඩායම් විසින් ව්‍යාජ ආකාරයට සංස්කරණය කරන ලද ගීත බොහෝමයක්
අලෙවි කරමින් ජෝති රසිකයන් මුලා කරමින් මුදල් හම්බ කිරීම දිගටම සිදු කරගෙන යයි.
ජෝතිපාල මහතා කරන ලද කතාවල කොටස් සාමාන්‍ය ගීතත් සමඟ සම්බන්ධ කරමින්
බෙලෙක්ක සංගීතය මුසු කරමින් ජෝති ලන්ඩන් ප්‍රසංගය සහ ඉතාලි ප්‍රසංගය
නමින් ගීතඇල්බම් දක්නට ඇත.
පෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ලන්ඩන් ප්‍රසංගයේ අඩංගු
මේ ඔරිජිනල් ගීතය සහ එම ගීත අතර වෙනස අහලම බලන්න.
මෙහි ජෝතිපාල මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගනිමින් කරන ලද කථාවද ඇතුලත්වේ
ගෙදර හිටපු රෝස කැකුළ රෝසා
ජොති ලන්ඩන් ප්‍රසංගය (සජීවී පටිගත කිරීම)
Gedara Hitapu Rosa Kekula
Jothi London Show (Live Recording)
![]()
(ආදරණීය ජෝති සමඟ වසර 30 පමණ පෙර පැවති සජීවී ප්‍රසංගයක රසය විඳින්න)



" හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්...
දනට පිනට දුන්නේ හිතේ මනාපෙන්..."![]()


Ane macho thawamath me sinduwa ganna behe apahu dannasorry sorry den hari ganna....