පොලොව අකීකරු උනාම අහස වෙලා වැහි ඉහින්න
එතකොට පුළුවනි මිහිකත මල් ගන්වන්න
එපා දැවෙන ඉරක් වගේ රැස් විහිදන්න
Epa Wenna Denna Epa - Anusha Damayanthi
Mage ran samanaliye - Kirthi peskuval
thanks chandana & chanaka mema geetha walata...........
පොලොව අකීකරු උනාම අහස වෙලා වැහි ඉහින්න
එතකොට පුළුවනි මිහිකත මල් ගන්වන්න
එපා දැවෙන ඉරක් වගේ රැස් විහිදන්න
Epa Wenna Denna Epa - Anusha Damayanthi
Mage ran samanaliye - Kirthi peskuval
MACHAN MEKA BAGANNA BAHENE APALU UL KARANAWADAPEMBARA MADU MAGE
VICTOR RATHNAYAKA
![]()
BALANNA ME GEETHAYE VERSION EKA HODADA KIYALAA...........
MACHAN MEKA BAGANNA BAHENE APALU UL KARANAWADA
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
සොයුරිය, මේ ක්රමය ඉතා පහසුයි. මට මෙය ලබාදුන්නේ serandib_y2k සොයුරායි.
binduwa gahana widiha danne nehene.
mama gaththa yalu mea song aka.. Thanks yaluwa.. obage sahayogaya agaya karanawa mama..![]()
![]()


Mama dennam indrani Wijebandara mahathmiyage saha Sisira Senarathne mahathmayage sindu tikak
Handa Pane Mal - Sisira Senarathne.mp3
http://www.mediafire.com/?jmmyftj5hmx[/URL]
Mal Sutikko - Indrani Wijebandara.mp3
http://www.mediafire.com/?oolkydjf2ze[/URL]]
Namal Komali - Indrani Wijebandara.mp3
http://www.mediafire.com/?mzmn2wzoidw[/URL]
FRiendszzzzzzzzzz Mariyasel ge song tikak Dannakooooooooooooo
මගේ පුන්චි ගීත ඉල්ලීමක් තියෙනවා සහෝදර සහෝදරියනේ...
මේ ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක මහත්මිය..
"මුතු පඹළුකාරි, දඹරන් වලළුකාරි නෙමෙයි නගේ මං..
මල් මල් පොහොරිකාරි නෙමෙයි නගේ මං.."
වාසනාවක් තියේඉද බලන්න හිතුන ,මේ ගීතය අහන්න හොයාගන්න..හෙමින් බලල තියෙනවා නම් කරුනාවෙන් ලබාදෙන්නකෝ..හැමෝටම බොහෝම ස්තුති..


මගේ පුන්චි ගීත ඉල්ලීමක් තියෙනවා සහෝදර සහෝදරියනේ...
මේ ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක මහත්මිය..
"මුතු පඹළුකාරි, දඹරන් වලළුකාරි නෙමෙයි නගේ මං..
මල් මල් පොහොරිකාරි නෙමෙයි නගේ මං.."
වාසනාවක් තියේඉද බලන්න හිතුන ,මේ ගීතය අහන්න හොයාගන්න..හෙමින් බලල තියෙනවා නම් කරුනාවෙන් ලබාදෙන්නකෝ..හැමෝටම බොහෝම ස්තුති..
හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....
නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ
මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
ඉතාම වටිනා එකක් .....
සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...
පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරනු දැක දැක හිස මතම
ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම
විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා
හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට
අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......
Machala Mata dena puluwanda piyaba ma yanawa akasaye
Milton mahathmayage song 1k



IPADUNU DAA MAA
NIRMALA RANATHUNGA
RATHU PAATA MAL
INDRANI WEJEBANDARA