SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ...Rohana Weerasingha & unkown female artist - Nim Nomathi Ahasakata...

    "Nim nomathi ahasakata pem bandina mal pipena handaawa wi innemi..
    Mal suwanda dura eatha nimanayata geniyanna mada sulanga wi ennemi...

    Enjoy!

    ...සැලෙන ලෙලෙන උකුලු තලේ - අයිවෝ ඩෙනිස් ( මුල් ගීතය )...

    "සැලෙන ලෙලෙන උකුලු තලේ..
    ලිඳට යනෙන වතුරු කලේ..
    කල මහ පින පෙනෙන වෙලේ..
    කල මහ පින පෙනෙන වෙලේ.."

    ...සිතක පෙම්බර සිතුවිලී - රන්ජන් ජයතිලක (මුල් ගීතය )...

    "සිතක පෙම්බර සිතුවිලී..
    නඟන රළ පෙළ සුළි සුළී..
    පවන නළවන ළපළු සැලි සැලි..
    රහස කොඳුරා පවසතී... "

    ගොඩාක් පිං අක්කට
    මම මේ ගීත කිහිපය ගත්තා
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    >>>>>>>>>>

    Oya yaluwa kiyapu aka theruna... sinduwak download karala ayata thanks karanna beri aka kalaguna danne nethi ayage vedak.. mama Ahema karala nea kawadawath.. Ochara vairayen Sindu danawa kiyala dannawanam mama ganneth nea..

    අනිත් එක මොන මඟුලකටද ඉල්ලන ඉල්ලන හැම කෙනාටම
    පාස්වර්ඩ් අපි දෙන්නේ..


    mama hithuve api hemoma aka paulak vage Oni anith aya venuven penisitinawa kiyala.. mama kiuve deta ochara kenthi giyanam sorry.. Sinduwak hoya ganna yana mahansiya mama dannawa... matath meka inna aya godak udau kara.. mama ayalata sthuti venawa..

    amaruven Sinduwak hoyala aka dana aka gena mama godak agaya karanawa.. api hoya ganna amaru hindane api sahaya pathanne.. ahema pethuvahama dena song akath Password dala aka hira karala, anith kenata karapu udau vata Milak yodanawa wage matanam hegenne.. Hmm

    oya yaluwa dala thiyena sindu valata mama kisima apahasayak karala nea.. mama kiuve Password dala , Download karana gana balala.. mecharai meka download kare mata thanks kare mecharai.. kiyana aka hari ne neada.. udau wak karanne pethi upakara balagen da.. hmm

    oya kiyapu kathawa hari aka oyage kemeththane... ow aka hari..
    kenthi ganna epa yalu.. mage vachana valin oyage hitha riunanam mama samawa Illanawa.. SORRY..



    සමහර විට ඔයාට කල් ගිහිල්ලා කරුණු තේරුම් ගන්න පුළුවන් වෙයි.
    ඒත් බොහෝ විට ඔයා පරක්කු වැඩි වෙයි
    ...

    ඔයා වගේ ඔය අදහස් තියෙන අ‍යගේ එකතුවීම මේ ත්‍රෙඩ් එකේ පැවැත්මට හරිම වැදගත්...

    අපි අපේ කියලා කිසිම දෙයක් ගෙනැල්ලත් නෑ අරගෙන යන්නේත් නෑ.
    මේකට ආව දවසේ ඉඳලා කළේ ගන්නවාට වැඩිය
    තියෙන දේ බෙදා දුන්න එක තමයි...
    අපි අද හිටියා හෙට ගියා... දැන් අපේ කාලේ හරි
    ඒක තමයි ස්වභාවය.... හෙට තවත් අය එකතු වෙයි...

    මමත් උපරිම තව සතියක් හෝ දෙකක් මේ ත්‍රෙඩ් එකේ ඉඳියි...

    ඒත් ඔයාලට තව කල් තියෙනවා...
    මේ කරගෙන යන කාර්යයන් හොඳින් කරගෙන යන්න
    ඉතිං ඔයාලගේ දායකත්වය නිතැතින්ම මෙතෙන්ට අවශ්‍ය වෙනවා.
    මේ පවුලට එකතු වුනාම තමනගේ ගෙදර මෙතන කියන එක තේරෙයි.
    ඒ තරම් මේ ත්‍රෙඩ් එකේ හුඟ දෙනෙක් එකට බැඳිලා ඉන්නේ...
    එක පවුලක් වගේ....

    ඔබට සුබ අනාගතයක්
    ජය වේවා!




     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කොත්තුව ඔක්කොම කෑවා නේද...? :growl:බඩක්ද උඹට තියෙන්නේ...? :oo::P

    ආනේ මගේ චූටි බංඩියට කොත්තු එකකුයි තව බාගයකට වැඩිය කන්න බෑනෙ.
    පව් මින්ද්දයගෙ පොකට් එක. බැන්කුවෙන් උස්සපු සල්ලි ඇතිනෙ
     

    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    MAchan PLEASE GIVE THIS!!!

    M.S.Fernando ge songs thiyenawa nam one...............
    1. Menike mama aye gedara enawa
    2. Mal yahanawaki loke
    3. Memlowa nindedi ma dutu
    4. Samahara tharuna tharuniyanta rewatila
    5. obage hada magemai
    6. me irida giya irida wage nowanna
    7. oba dakina dakina denetha mahada
    8. para pura mal helenawa edapu cheeththen
    9. Simon Aiyai

    Please machan upload these!!! Thanx!!


    :D

    MAchan PLEASE GIVE THIS!!!
     

    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    M.S.Fernando ge songs thiyenawa nam one...............
    1. Menike mama aye gedara enawa
    2. Mal yahanawaki loke
    3. Memlowa nindedi ma dutu
    4. Samahara tharuna tharuniyanta rewatila
    5. obage hada magemai
    6. me irida giya irida wage nowanna
    7. oba dakina dakina denetha mahada
    8. para pura mal helenawa edapu cheeththen
    9. Simon Aiyai

    Please machan upload these!!! Thanx!!
     

    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    M.S.Fernando ge songs thiyenawa nam one...............
    1. Menike mama aye gedara enawa
    2. Mal yahanawaki loke
    3. Memlowa nindedi ma dutu
    4. Samahara tharuna tharuniyanta rewatila
    5. obage hada magemai
    6. me irida giya irida wage nowanna
    7. oba dakina dakina denetha mahada
    8. para pura mal helenawa edapu cheeththen
    9. Simon Aiyai

    Please machan upload these!!! Thanx!!
     

    සිංහලෙන් ලියනකොට නිහතමානී ආත්ම අභිමානයක් ඇති වෙනවා මල්ලියේ..හෙමින් හෙමින් මෙහෙම ලියන කොට ,ඔයාලා වාගෙ මටත් ඉක්මනටත්,හැකි උපරිමෙන් නිවැරදිවත් ලියන්නට ඉදිරියේදී පුලුවන් වෙවි කියා විශ්වාස කරනවා..ඉතින් අද මට සතුටුයි..
    පුදුම සතුටක් අක්කේ..ඔයා ලස්සනට සිංහල ලියනවා.සමහර විට මේක ඕල්ඩ් හිට් එකේ සළකුණ වෙන්නත් පුළුවන්.(සුරංග මුල් දවස්වල මට කියපු දෙයක් මතක් වෙනවා)හරිම ආඩම්බරයි-ජාතියක් විදියට හිතන කොට.මගේ කාලයෙන් උපරිමයක් උදව් කරලා තියනවා,සිංහල ලියන්න ඇවැසි සහාය ලබාදෙන්න.දැනටත් මගේ සහාය ලැබූ20ක් විතර එළකිරයේ සිංහලෙන් ලියනවා.ලංකාවේ ඉන්න පරසුද්දන්ට සිංහල බැරිනං අපි මොනාකරන්නද.විදේශිකයන්ට මේවා කියවන්න ආශා නම් උනුත් සිංහල ඉගෙන ගනියව්.අපිත් එහෙමයි.අවශ්‍ය තැනට අවශ්‍ය විදියට.!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    ආනේ මගේ චූටි බංඩියට කොත්තු එකකුයි තව බාගයකට වැඩිය කන්න බෑනෙ.
    පව් මින්ද්දයගෙ පොකට් එක. බැන්කුවෙන් උස්සපු සල්ලි ඇතිනෙ

    " හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්...
    දනට පිනට දුන්නේ හිතේ මනාපෙන්..."
    :lol::lol::lol:
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ලන්ඩන් සංගීත ප්‍රසංගයේදී ගැයූ ගීත යැයි කියමින්
    විවිධ සංගීත කණ්ඩායම් විසින් ව්‍යාජ ආකාරයට සංස්කරණය කරන ලද ගීත බොහෝමයක්
    අලෙවි කරමින් ජෝති රසිකයන් මුලා කරමින් මුදල් හම්බ කිරීම දිගටම සිදු කරගෙන යයි.

    ජෝතිපාල මහතා කරන ලද කතාවල කොටස් සාමාන්‍ය ගීතත් සමඟ සම්බන්ධ කරමින්
    ‍බෙලෙක්ක සංගීතය මුසු කරමින් ජෝති ලන්ඩන් ප්‍රසංගය සහ ඉතාලි ප්‍රසංගය
    නමින් ගීතඇල්බම් දක්නට ඇත.

    පෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ලන්ඩන් ප්‍රසංගයේ අඩංගු
    මේ ඔරිජිනල් ගීතය සහ එම ගීත අතර වෙනස අහලම බලන්න.

    මෙහි ජෝතිපාල මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගනිමින් කරන ලද කථාවද ඇතුලත්වේ


    ගෙදර හිටපු රෝස කැකුළ රෝසා
    ජොති ලන්ඩන් ප්‍රසංගය (සජීවී පටිගත කිරීම)

    Gedara Hitapu Rosa Kekula
    Jothi London Show (Live Recording)


    (ආදරණීය ජෝති සමඟ වසර 30 පමණ පෙර පැවති සජීවී ප්‍රසංගයක රසය විඳින්න)



    :lol::lol::lol:
    Thanks Suranga...
    Meka mamath gannawa...
     

    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    ANe mewa dennako kauruhari!!!

    Anyone Please!!!




    M.S.Fernando ge songs thiyenawa nam one...............
    1. Menike mama aye gedara enawa
    2. Mal yahanawaki loke
    3. Memlowa nindedi ma dutu
    4. Samahara tharuna tharuniyanta rewatila
    5. obage hada magemai
    6. me irida giya irida wage nowanna
    7. oba dakina dakina denetha mahada
    8. para pura mal helenawa edapu cheeththen
    9. Simon Aiyai

    Please machan upload these!!! Thanx!!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    " හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්...
    දනට පිනට දුන්නේ හිතේ මනාපෙන්..."
    :lol::lol::lol:


    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
    තවමත් මගෙ බඩ පුරා රැදේ

    :shocked::shocked:
     

    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    Anyone Please!!!




    M.S.Fernando ge songs thiyenawa nam one...............
    1. Menike mama aye gedara enawa
    2. Mal yahanawaki loke
    3. Memlowa nindedi ma dutu
    4. Samahara tharuna tharuniyanta rewatila
    5. obage hada magemai
    6. me irida giya irida wage nowanna
    7. oba dakina dakina denetha mahada
    8. para pura mal helenawa edapu cheeththen
    9. Simon Aiyai

    Please machan upload these!!! Thanx!!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    කුල් සහෝදරයා ඉල්ලපු ගීතය....
    නියම ප්‍රමිතියෙන් ම... ;)


    © Athetha Diviyea (Amma) - H.R.Jothipala™
    © අතීත දිවියේ (අම්මා) - එච්.ආර්.ජෝතිපාල™





    අ.ද.ඇ
     
    • Like
    Reactions: coolnishan

    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    කුල් සහෝදරයා ඉල්ලපු ගීතය....
    නියම ප්‍රමිතියෙන් ම... ;)


    © Athetha Diviyea (Amma) - H.R.Jothipala™
    © අතීත දිවියේ (අම්මා) - එච්.ආර්.ජෝතිපාල™





    අ.ද.ඇ

    M.S.Fernando ge songs thiyenawa nam one...............
    1. Menike mama aye gedara enawa
    2. Mal yahanawaki loke
    3. Memlowa nindedi ma dutu
    4. Samahara tharuna tharuniyanta rewatila
    5. obage hada magemai
    6. me irida giya irida wage nowanna
    7. oba dakina dakina denetha mahada
    8. para pura mal helenawa edapu cheeththen
    9. Simon Aiyai

    Please machan upload these!!! Thanx!!
     
    Status
    Not open for further replies.