SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
ශම්මී ඔබ නොනිදා මේ කරන සේවයනම් පට්ට!!
හායි..මලික්.
මේ දවස්වල මුල් පිටුවේ කතාබස් වලට වැඩිපුර එකතු වුනා.ගීත ඉල්ලීමක් තිබුනොත්-අපේ වෙන කෙනෙක් මෙතන නොහිටියොත්, හොයල දෙන්න හරි මා ළඟ තියන ගීතයක් හරි නොදී ඉන්නෙ නෑ.ඉතින් සුබ රැයක් කියන්න බෑ.දැන් අලුත් දවසක්. ඔබට ජේසු පිහිටයි!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද සංතෝශ දවසක්... අද අපේ මහගෙදර අපේම සාමජිකයින් කිහිප දෙනෙක් එකිනෙකා මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුනා... (Sandun lage Bana Gedara) KKumara,Shiwantha ,Sandun Thilaka,Noone,Min dada Hee Sara saha mama..... ගොඩක් හොඳ යහළුවන් පිරිසක්.ඔබ සැමට සදා ජය!!!! ;)

මෙය තමා විය යුත්තේ..මෙය තමා අපි කාගේත් පරම අභිලාෂය....

දවසක හමුවෙමු.. හමුවී හිනැහෙමු..

මට ගොඩක් සතුටුයි මල්ලිලා ඔක්කොම එකම තැනක, එකම අරමුනක් සඳහා එක්වෙලා එකට එම සතුට භුක්ති විඳීම ගැන...

එකම පවුලක් යැයි නිතර කියාගන්නා අපි කථාවෙන් කියනවාට වඩා ක්‍රියාවෙන් එය මනාව ඔප්පු කර පෙන්වීම ගැන ඔබලාට මගේ ආචාරය....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Gala Kandeni Mathuwela

http://www.sendspace.com/file/5gqhz3


Rukmani Devi

රුක්මනී දේවියගේ ඉතාම මියුරු ගීත රැසක් අපිට ලබා දීම ගැන ඔබට ගොඩක් ස්තුතියි..

දිගටම අපිත් එක්ක ඉන්න.. ඔයාගේ ගීතත් අපිත් සමඟ බෙදා ගන්න..අපෙන් ගීත ඉල්ලන්න හා අර ගන්න...

ඔබට ජය...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම සන්තෝසයි මල්ලියේ.. අපේ මහගෙදර අපි අතර ඇති මේ සුහදතාවය හැමදාටම පවතින්න ඕනි..

නංඟිගේ කැපවීම් හා ආශිර්වාදය ඊට බෙහෙවින් බලපා ඇති බවයි මගේ හැඟීම..

නංගිට ජය....
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Math gaththa yaluwa.. sathutui oba gena.. password danne nethiwa yahaluwan athare beda genima gena mama sathutu venawa.. apita oni download karana gana nemei neada.. matanam thanks nokarath kamak nea kauru hari yaluwek mama dana deyakin sathutu venawanam or prayojanayak ganvanam.. :)

thanks yaluwa..:)

+rep
11.gif

Thanks yaluwa.. sathutui yaluwa oya gena.. patu adahas valin ain vela.. Elakiri akata Upload karata sathutu venawa mama..:) Password dama, hira kara ganvata vada thiyena de anith yahaluwan athare beda genima pamanak sithana Obava mama agaya karanawa..

+ rep akak denna heduva denna bea mama mita kalin dila:(.. Ela Ela.. Thanks math gaththa..
11.gif

මුරපදයන් දැමීම සම්බන්දව අපේ මහගෙදර පැහැදිලි එකඟතාවක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇති කියා සිතනවා.. මුරපද දමන,නොදමන එකෙන් කිසිවෙකුගේ පෞද්ගලික ගුණාංගයක් පිලිඹිඹු කරන්නේ නැති බව ඔබ තේරුම් ගත යුතුයි.. අපගේ පවුලේ සමහර සහෝදර සහෝදරියන්,ඉමහත් දුශ්කරතා මැද, කාලය, ශ්‍රමය හා අනෙකුත් සම්පත් කැප කරමින් දුර්ලභ ගීත මෙතැනට එකතු කරන්නෙ කාගෙත් රසවින්දනය සන්දහාම මිස එයින් කිසිවක් නැවත බලාපොරොත්තුවෙන් නෙවේ ..තමන්ගේ මහන්සිය දන්නේ තමන්..තමන් මහන්සියෙන් ,ශ්‍රවණය කල හැකි තත්වයට සකසා ගත් පැරණි ගීත වලට මුරපදයක් යෙදීමට ඔහුනට අයිතියක් තිබෙනවා..
මුරපද නොදමන අය හොන්දයි කියමින් ප්‍රසංසා කිරීමෙන් ,තවත් කෙනෙකුගේ හිත පාරනවා නේද..එවැනි ප්‍රකාශයක් ලිවීම, සියුම් රැලි නඟමින්, නිසංසලව තිබෙන පහැදිලි දියට බොරළු කැටයක් විසි කර කැළතීම හා සමානයි නේද..
ඉතින් සොයුර,දුර දිග නොසිතා කල ප්‍රකාශය ගැන නැවත හිතන්න එපා..ඔබ ගැන නරක සිතුවිල්ලක් අපේ පවුලෙ කාගෙවත් සිත් වල නැහැ.. මහගෙදර විල් දියේ නිසළ චමත්කාරය විදිමින් ,එහි සිසිළස ලබනට ඔබත් අපහා සැමදා එක්වී සිටින්න...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙතන මම තරම් අවාසනාවන්ත කෙල්ලක් වෙන නැතුව ඇති.මේ වගේ සිද්ධියකදී,එක අතක දුක.තව පැත්තක මහා කාළකන්නි සමාජ රටාව.තව පැත්තකින් අධි අවිවේකී ජීවන රටාව..........මොනා කරන්නද..මන්දා..........කොහොමද මේ හැමතැනටම-හැමදෙනාම සතුටින් තියන්නේ.විවේචන ඉහටත් උඩින්.මම ...මොකද කරන්නේ?.මට වුන අකාරුනික සිද්ධි දිහා බැලුවම.........
මට සමාවෙන්න වේදනාව අකුරු කලාට.


නංගිගේ අවිවේකි බව ගැන කිසිම ගැටළුවක් නෑ..ඒ ගැන එතරම් හිතන්න ඕනෙ නෑ..ඒක අපි කාටත් පැහැදිලියි...

අපිට පූළුවන් විදිහට හා පුළුවන් ප්‍රමාණයටනේ ජනතා සේවය වුනත් කල යුත්තේ හා කල හැක්කේ..

අකාරුණික සිද්ධි අපේ ජීවිතය තියෙන තුරාවට ඇතිවෙයි නැතිවෙයි..අවසාන ප්‍රතිඵලය ගත්තම අපි ඔක්කොම හුස්ම ඉහල පහල ගන්න හා හෙලන තවත් මිනිස්සු කොට්ඨාශයක් විතරයිනේ..

අපි එහෙම හිතල හිත් හදා ගම්මු..වේදනාව අකුරු කිරීම එහෙමත් නැත්නම් හිතවත් කා සමඟ හෝ තෙපලීම තමයි හොඳම විසඳුම...නංගි කරල තියෙන්නේ හරි දෙයක්...

නංගිට ජය..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:no::no::(:(
yahaluwa katawath dos kiyanna epa.. watina geetha araksha kara ganna Suranga sahodarya wage aya.. PW dana eka sadaranai..a aya loku kapaweema karanawa.. lassana song ekak denna.. song ekata wada a aya song ekak lassana karanna amutuwenma wehesak gannawa.. ehtin ehema song ekak ganna PM ekak dana eka pawu na..

mata nam mey una dey gana kanagatuti.. una dey amathaka karala api shahayogen mahagedarata puluwan tharam dayak wemu..wadagatham dey eka..Chanaka oyath!!

hith amanapayak una nam samawenna Suranga sahodaraya..man songs gatte natath godak welawa a liyala thiyena tika hari kiyawanawa..godak welawata song ekata wada man a liyala thiyen tikata kamathi..obey mehewara nawath warak agaya karanawa!!

oba samata theruwan Saranai!!

අශෝක මල්ලියා ඒ ගැන හිත රිදව ගන්න එපා.. මම මල්ලියා ගැන මේ ටික කාලයට ගොඩාක් දන්න නිසා මම මල්ලි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනෙම වෙලාවක සුදානම්..

මල්ලීගෙන් කිසිම අත් වැරැද්දක් මෙහි වී නැති බව මම සනාථ කරනවා...

මම අදාල පාර්ශ්ව දෙකටම කථා කලා.. දැන් කිසි අවුලක් නැහැ.

මල්ලී සුපුරුදු ජනතා මෙහෙවර දිගටම කරගෙන යන්න..

මල්ලිට ජය....
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
අද සංතෝශ දවසක්... අද අපේ මහගෙදර අපේම සාමජිකයින් කිහිප දෙනෙක් එකිනෙකා මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුනා... (Sandun lage Bana Gedara) KKumara,Shiwantha ,Sandun Thilaka,Noone,Min dada Hee Sara saha mama..... ගොඩක් හොඳ යහළුවන් පිරිසක්.ඔබ සැමට සදා ජය!!!! ;)


අවමගුලක් කියන්නෙ දුක්බර සිද්දියක් උනාට, ඉන් පසුව එකිනෙකාට උදව් කරගනිමින් හත්දවසෙ දානය දක්වා එක්ව ගතකරන ඒ කාලයේ අපූර්වත්වයක් තියනවා. ඉතින් මීට කලින් සමහර විට නම් වලින් පමනක් දැන සිටි පිරිසක් මුනගැසිලා, මිතුරුදම් අලුත් කරගෙන අපේ පවුල තවත් ශක්තිමත් වෙලා කියලා හිතෙනවා. හරිම අගෙයි.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුජාතා අත්තනායක ගායනා කරන මෙම ඉතාම මියුරු ගීතය රස විඳින්න.


සඳුගේ ඡායා



ක්‍රිෂාන්ති, මෙය සුජාතා අත්තනායක මහත්මියගේ ඉතාම මනරම් කන්කලු ගිතයක්..

මෙය අපට ලබා දුන්නට ඔබට බොහොමත්ම පින්...

මේ සේවය දිගටම ගෙන යන්නට ඔබට ශක්තිය හා වීරිය පතමි...
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Math gaththa yaluwa.. sathutui oba gena.. password danne nethiwa yahaluwan athare beda genima gena mama sathutu venawa.. apita oni download karana gana nemei neada.. matanam thanks nokarath kamak nea kauru hari yaluwek mama dana deyakin sathutu venawanam or prayojanayak ganvanam.. :)

thanks yaluwa..:)

+rep
11.gif

bohoma sthuthiy yaluwa.. mama password nodapu geetha oba aragena e gana sthuthi kireema gana mata sathutuy.... oba thula athi me gunaya boho aya thula nathiweema nisay samahara sahodara sahodariyan password danne.... mamath password dameemata pakshawa katha karapu kenek...

ape samahara soyuru soyuriyan labadena geetha, saha ewa nisi thathwayata sakas kireemata ganna uthsahaya diha balapuwahama, owun password ekak dameema athishayin saadaaranay. CD ekakin rip karanawata wada loku kapaweemak owun karanawa. ewani loku kapaweemak karala, meke geetha upload karala, boho dena sthuthiyak wath nathuwa geetha aragena giyahama owunta danena wedhanawa sadaaranay neda?...

oba inne hari maargaye, passsword nodapu geetha aragena, ewata sthuthi karanna tharam sithak obata thiyanawa... ithin ape password daana soyuru soyuriyan gana maa kiwu de gana sithaa balanna... jaya!!

denakota thaman kamathi widihata denna
gannakota dena kena kamathi widihata ganna
 

gimhaani

Member
Apr 19, 2007
373
1
0
Leeds, UK
Please upload these to songs if you have????

Podi kale api denna sudu wali theere, gee gayamin giya hati mathakada gan ivure by Milton Perera

Sara sande sinasewi..... by H.R. Jothipala

Please upload these in sendspace, megashare or rapidshare. because mediafire is not working for me


Thanx in advance!!!!!!!!!!!!!!!!!
 
Status
Not open for further replies.