SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඔබ සියලු දෙනාගේම උදව්වෙන් මමත් සිංහල ලියන්න ඉගෙන ගත්තා. ඔබ සියළු දෙනාටම පින් සිදුවේවා! ! !
ඔබ සිංහල ලියන්න පටන් ගත්දා මෙ පුංචි ලොකයේ තැන් කීපයක විසිරී සිටින අපේ මහගෙදර ඇත්තන් කීපදෙනෙක්ම සිංහල අකුරු පාවිච්චියට යොමුවුනා. ඒ වෙනුවෙන් පුංචි උදව්වක් හෝ කරන්න පුලුවන් වුනා නම් එයයි සතුට. මෙ මහගෙදර ලස්සන එකයි, බෙදා ගැනීම ඒත් දැනුම බෙදාගැනීම වඩාත් විශේෂයි!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
Please upload these to songs if you have????

Podi kale api denna sudu wali theere, gee gayamin giya hati mathakada gan ivure by Milton Perera

Sara sande sinasewi..... by H.R. Jothipala

Please upload these in sendspace, megashare or rapidshare. because mediafire is not working for me


Thanx in advance!!!!!!!!!!!!!!!!!
When trying to download from MediaFire or any other file-sharing sites due to technical reasons links/connections may get drop. If this happen please try again. If the problem is due to temporary connection issue you will get it soon. Otherwise try later.

Comparing to any other site MediaFire is performance wise much better.

Small note: if all failing attempts necessitate re-uploading it will be a problem for generous person how uploaded.

This is only an attempt to help, Thanks.
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ඔබ සිංහල ලියන්න පටන් ගත්දා මෙ පුංචි ලොකයේ තැන් කීපයක විසිරී සිටින අපේ මහගෙදර ඇත්තන් කීපදෙනෙක්ම සිංහල අකුරු පාවිච්චියට යොමුවුනා. ඒ වෙනුවෙන් පුංචි උදව්වක් හෝ කරන්න පුලුවන් වුනා නම් එයයි සතුට. මෙ මහගෙදර ලස්සන එකයි, බෙදා ගැනීම ඒත් දැනුම බෙදාගැනීම වඩාත් විශේෂයි!

    ඒක තමයි අපේ එකමුතු කම, නිහතමානී කම. අපි මෙතන අද ඉන්නේ එකිනෙකා අතර සමගිය, සමාදානය පවත්වාගෙන, ආගම් බේදයකින් තොරව අපගේ දැනුම, සතුට, දුක, සැප බෙදා ගැනීමේ චේතනාවෙන් නේද?ඒක තමයි අපේ අරමුණ විය යුත්තෙ.
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    මට කාගේ ලග හරි ති‍යෙනවනම් සෙනෙසුරාදා සිරස සුපර්ස්ටාස් වල ශානිකා කිව්ව සුජාතා අත්තනායක මහත්මිය‍ගේ අම්මා මට මල් සුවදක් වගේ කියන සිංදුව දෙනවද.
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Suba udasanak oyala okkotama,

    Mata Oyala langa tiyanawanam me song tika denna

    01-Methmal Pibidewa - Moris Wijesinghe
    02-Pun Sandin Ras - Punsiri soysa
    03-Diyul Mal Pipena Kaleta - man Perera
    04-Sanda Kindura Miya giya - janaka wickramasinghe
    05-Soya Soya Awe E Sewwa Manika Hambuna - M S Fernando
    06-Nil Upul Nuwan Pethi mal Vilata Age Nathi -
    07-Nil Ahasath Ralu Polawath Muhu wevida Kawadawath - Janaka Wickramasinghe
    08-Nilata nile kada hale nil diyareli gangawe

    Thanks
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    වික්ටර් නිරංජලා ගයන ඉතාම දුර්ලභ ගීතයක්

    ඔබෙ සෙවනැල්ල වගේ​



    http://www.mediafire.com/?mwmbzmzwzy3​

    මා ඈත බවේදී මතකද හමුවූවා - මොහිදීන් බෙග්

    http://www.mediafire.com/?wyamcmmi1d5

    උම්බෑ කිය කියා මරණ භයේ - මිල්ටන් පෙරේරා.

    http://www.mediafire.com/?gnj2tltmzat

    Thank you very much. මම තාම මේ EK Forum එකේ තියෙන සමහර Tools ද්න්නේ නෑ. මේ දැනුයි මුල් වතාවට Multi Quote option eka පාවිච්චි කරන්නේ. අනිත් අලුත් අයටත් මේ වගේ ටිකක් කල් යනවා ඇති Tools පාවිච්චි කරන්න. ඇත්තටම මේක කොච්චර හොඳ option එකක්ද කරුණා කරලා අලුත් අයට මේ වගේ Options හොයාගන්න ටිකක් කල් යන බව පරණ අය තේරුම් ගන්නවනම් හොඳයි.
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    කරත්ත කරුවෙකුගේ සිතක, අනාගතය පිලිබඳ ඇතිවෙන හැඟීම් කැටිවුන ඉතාම ලයාන්විත තාලයකට ගැයෙන මේ ගීය අහල බලන්න....

    මහන්සියට කවි සීපද සින්දු කියනවා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
    නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා


    අපේ මේ බරබාගේ හැදූ නයිදෙගෙ බඩු පට්ටලේ
    අනාගතේ වාහන වැඩ පොලක් හැදෙනවා
    අපේ රටේ යකඩ වානේ මහපොලොවෙන් ඉවත් වෙලා
    විදුලි බලෙන් යන්තරයෙන් වැඩ නිම වෙනවා

    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක්මවගේ හදවතේ
    අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
    ඒ උණු ලේ කඳුලු වෙලා හෙලූ කඳුලු එකතු වෙලා
    තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා


    රටේ සම්පත් යොදලා අපේ අනාගතේ සරු වෙලා
    විදෙස් වලින් පවා අපට මුදල් ගේනවා
    අපෙ රටේ රථ වාහන අපේ රටේ තෙල් යොදලා
    අපේ පැටව් මේ කඳු පහුකරගෙන යනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා


    මහන්සියට කවි සීපද - රෝහණ බැද්දගේ
    Mahansiyata Kavi Seepadha - Rohana Beddage

    ONNA MAMATH UDENMA HA HA PURAA KIYALA ME GEETHAYA GATHTHAA........GODAK STHUTHIE HODE.....
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Pls ,
    Suba udasanak oyala okkotama,

    Mata Oyala langa tiyanawanam me song tika denna

    01-Methmal Pibidewa - Moris Wijesinghe
    02-Pun Sandin Ras - Punsiri soysa
    03-Diyul Mal Pipena Kaleta - man Perera
    04-Sanda Kindura Miya giya - janaka wickramasinghe
    05-Soya Soya Awe E Sewwa Manika Hambuna - M S Fernando
    06-Nil Upul Nuwan Pethi mal Vilata Age Nathi -
    07-Nil Ahasath Ralu Polawath Muhu wevida Kawadawath - Janaka Wickramasinghe
    08-Nilata nile kada hale nil diyareli gangawe

    Thanks
     
    Status
    Not open for further replies.