ඔබ සිංහල ලියන්න පටන් ගත්දා මෙ පුංචි ලොකයේ තැන් කීපයක විසිරී සිටින අපේ මහගෙදර ඇත්තන් කීපදෙනෙක්ම සිංහල අකුරු පාවිච්චියට යොමුවුනා. ඒ වෙනුවෙන් පුංචි උදව්වක් හෝ කරන්න පුලුවන් වුනා නම් එයයි සතුට. මෙ මහගෙදර ලස්සන එකයි, බෙදා ගැනීම ඒත් දැනුම බෙදාගැනීම වඩාත් විශේෂයි!ඔබ සියලු දෙනාගේම උදව්වෙන් මමත් සිංහල ලියන්න ඉගෙන ගත්තා. ඔබ සියළු දෙනාටම පින් සිදුවේවා! ! !