palhora(පල්හොරා)

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
මහින්දට විතරද පොදු දේපළ අයිති. ස්කෝලෙට යන ස්කූල් බස් එක රැස්වීම් වලට ගෙනියන්න මහින්දට තියෙන අයිතිය මොකක්ද?:growl:
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
කරලා තියෙන දූෂණ වල හැටියට මිනිහා හිරෙ යන්නම ඔනා....

SF
ජය නියතයි.....
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
ඈත (සමහර ගම්වලට යන්න තියන එකම බස් එක)ගම්මානවල ලංගම බස් ටික තමන්ගෙ වැඩට දාගෙන තියෙන්නෙ කවුද?


මහරජා හෙවත් මුචලින්ද...නෑ වැරදුනා මහින්ද..
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
ඈත (සමහර ගම්වලට යන්න තියන එකම බස් එක)ගම්මානවල ලංගම බස් ටික තමන්ගෙ වැඩට දාගෙන තියෙන්නෙ කවුද?

කව්ද?? කව්ද?? උභතෝකෝටික ප්‍රශ්නයක්.....:eek::eek::eek: