මහින්දට විතරද පොදු දේපළ අයිති. ස්කෝලෙට යන ස්කූල් බස් එක රැස්වීම් වලට ගෙනියන්න මහින්දට තියෙන අයිතිය මොකක්ද?

Ei deiyane Mahindata aithi neththan wena katada aithi? eyane president... eka nisa lankawe hemadema eyage thama..![]()

ඈත (සමහර ගම්වලට යන්න තියන එකම බස් එක)ගම්මානවල ලංගම බස් ටික තමන්ගෙ වැඩට දාගෙන තියෙන්නෙ කවුද?
ඈත (සමහර ගම්වලට යන්න තියන එකම බස් එක)ගම්මානවල ලංගම බස් ටික තමන්ගෙ වැඩට දාගෙන තියෙන්නෙ කවුද?

කව්ද?? කව්ද?? උභතෝකෝටික ප්රශ්නයක්.....![]()