SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
අනේ මංදා මචන් පූරුවේ කරපු පවක්ද මංදා.. කරවෙච්ච කොත්තුවක් හම්බු වුනේ.මං කෙල ගිල්ලා ඔයාල කන කොට... :P
:shocked::shocked: Ado ehenam umba api ekka koththu kanakotath kela gilinawa ethi neda? ha ha ha ha:P
 
Jul 24, 2008
1,633
33
0
nwnbs shammee ninenet9 මගේ සොයුරු සොයුරියන් තිදෙනාටමයි මම කියන්නේ ඔබගේ තීරණය නැවත සලකා බලන්න කියා.
අපි මෙතෙක් කාලයක් ලස්සන සහෝදර බැම්මකින් බැඳිලා හිටියේ ඇයි? ගීතයේ රස විඳ ගැනීමට නේද? අපට මෙවැනි ගීත රස විඳින්න හැකි වුනේ අපි ඉතා සංවේදී මනසක් ඇති, උසස් රසයක් ඇති මනුස්සකම අගයන කලාකාමී පිරිසක් නිසා නේද ? එවැනි මිනිසුන් හට සුළු දෙයටත් කෝපවීම හෝ පලි ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ නේද ? යම් අයකු අතින් වැරැද්දක් සිදුවී ඇති නම් ඊට සමාව දීමද, එකට එක කිරීමද උතුම් මිනිස්කම ?

ඔබ තිදෙනාම අපට ගීත ලබා දෙමින් කල සේවය කොයි තරම් වටිනවාද? ඊට අපි සදා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපට ආයුබෝවන් කියා යන්නට තරම් ඔබේ සිත් දරදඬු වුනේ ඇයි?

මම ඔබෙන් ආයාචනා කරනවා, අපව තනිකර යන්න එපා !

වැරදි සිදුවන්නේ මිනිසුන් අතින්ම තමයි. නමුත් ඊට සමාව දීම දේව ගතියක් බව ඔබ අසා තිබෙනවා නේද? ඉතින් සමාව දීලා ඔබගේ සිත් පිරිසිඳු කරගන්න.

ඔබ තිදෙනාම මේ ගීත සාගරයට පෑයූ සඳ වගේ එළිය ලබා දුන්නා. ඉතින් අපේ කලාමැදිරි එළියෙන් එම සාගරය ආලෝකමත් කරන්න බැහැ නේද ?

දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනිසාමයි ලෝකේ
කලාමැදිරි දස දහසක් දෙනවද සඳ දෙන ආලෝකේ
එළඹි වසන්තයෙ සුවඳ මැකීගෙන ඈතට පාවෙනවා
ගිරිකුළු සෙලවෙන තරමට දරුනුද චංචල ගතිය සිතේ??
අපට හරිම දුකයි !

යන්න නම් එපා ! අපව දමා යාම තහනම් !
mey deema thamai yaluwane matath oyalagen illanna thiyenne.. yanna epa..pls.. pls.. pls..
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ සින්දුව කා ගාව හරි තියෙනවද ??????????

    ඔබෙ ලෝකෙ ඉන්න මම ආවා
    ඔබ ගාව ඉන්න සිත කීවා
    ..............

    ඔන්න ඔහොම යන්නෙ.

    මේක කියන්නෙ ශානිකා හරි කවුරු හරි ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි :)

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    nwnbs shammee ninenet9 මගේ සොයුරු සොයුරියන් තිදෙනාටමයි මම කියන්නේ ඔබගේ තීරණය නැවත සලකා බලන්න කියා.
    අපි මෙතෙක් කාලයක් ලස්සන සහෝදර බැම්මකින් බැඳිලා හිටියේ ඇයි? ගීතයේ රස විඳ ගැනීමට නේද? අපට මෙවැනි ගීත රස විඳින්න හැකි වුනේ අපි ඉතා සංවේදී මනසක් ඇති, උසස් රසයක් ඇති මනුස්සකම අගයන කලාකාමී පිරිසක් නිසා නේද ? එවැනි මිනිසුන් හට සුළු දෙයටත් කෝපවීම හෝ පලි ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ නේද ? යම් අයකු අතින් වැරැද්දක් සිදුවී ඇති නම් ඊට සමාව දීමද, එකට එක කිරීමද උතුම් මිනිස්කම ?

    ඔබ තිදෙනාම අපට ගීත ලබා දෙමින් කල සේවය කොයි තරම් වටිනවාද? ඊට අපි සදා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපට ආයුබෝවන් කියා යන්නට තරම් ඔබේ සිත් දරදඬු වුනේ ඇයි?

    මම ඔබෙන් ආයාචනා කරනවා, අපව තනිකර යන්න එපා !

    වැරදි සිදුවන්නේ මිනිසුන් අතින්ම තමයි. නමුත් ඊට සමාව දීම දේව ගතියක් බව ඔබ අසා තිබෙනවා නේද? ඉතින් සමාව දීලා ඔබගේ සිත් පිරිසිඳු කරගන්න.

    ඔබ තිදෙනාම මේ ගීත සාගරයට පෑයූ සඳ වගේ එළිය ලබා දුන්නා. ඉතින් අපේ කලාමැදිරි එළියෙන් එම සාගරය ආලෝකමත් කරන්න බැහැ නේද ?

    දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනිසාමයි ලෝකේ
    කලාමැදිරි දස දහසක් දෙනවද සඳ දෙන ආලෝකේ
    එළඹි වසන්තයෙ සුවඳ මැකීගෙන ඈතට පාවෙනවා
    ගිරිකුළු සෙලවෙන තරමට දරුනුද චංචල ගතිය සිතේ??
    අපට හරිම දුකයි !

    යන්න නම් එපා ! අපව දමා යාම තහනම් !
    මොකක්ද මෙතන සිදුවුණේ ? මේ හුය දාල යන්න තරමට. මම හිතන්නෙ මෙතන කාට හෝ වැරදීමක්.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ආයාචනයක්

    ආයාචනයක්! කාලෙකට පෙර දැමූ Post එකක් අදට ඔබිනවා කියා සිතූ නිසා...

    Pasugiya dina kihipaya tula sangwada, unusum wada vivada wagema mae thread ekae etaram huru nathi vachana huwamaru da dakinna labuna. Aewa minum dhandaka uparima ya lakunu kalak menma pamanak avamayatath pahalata vatuna kiya sithai.

    Yahaluwane, api athare athi podu interest ekak mae Maha-gedara lassana spot ekak karanawa. Aeth mehi goda wadina aya athara vivida adahas nathiva novei – aea swabavikai neda. Mae kalaye parisaraye athi vivida matha, ruchi-aruchi, warna-ruchi (color bonds) aadiya nisa paraspara adahas thawa thawath vadi wenna eda atha.

    Punchi aayachanayak,
    Mae thread akae athi podu interest eka age karamu.
    Anawashya vada vivada patthakata damu.
    Mae mithra sheeli lassana thana aaraksha karagamu.

    Miyuru geeyak sumihira rawdewaa!

    PS: Maa varadi nam kiyanna

    බොහොම කණගාටුයි මහගෙදර උදවිය පිටවී යන බව කියවන්න වීම
     
    Last edited:

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ආයුබෝවන් SL Old Hits!!!

    ආයුබෝවන් SL Old Hits!

    ආයුබෝවන් SL Old Hits!

    මම ඉල්ලීමත් සමා වෙලා ඔයාලා යන්න නම් එපා!. ඔයාලා මේ හුයට ගොඩක් ලොකු සේවයක් කරලා තියෙනවා. පු0චි කතා වලට තරහා ගන්න එපා.
     
    nwnbs

    Member
    nwnbs shammee ninenet9 මගේ සොයුරු සොයුරියන් තිදෙනාටමයි මම කියන්නේ ඔබගේ තීරණය නැවත සලකා බලන්න කියා.
    අපි මෙතෙක් කාලයක් ලස්සන සහෝදර බැම්මකින් බැඳිලා හිටියේ ඇයි? ගීතයේ රස විඳ ගැනීමට නේද? අපට මෙවැනි ගීත රස විඳින්න හැකි වුනේ අපි ඉතා සංවේදී මනසක් ඇති, උසස් රසයක් ඇති මනුස්සකම අගයන කලාකාමී පිරිසක් නිසා නේද ? එවැනි මිනිසුන් හට සුළු දෙයටත් කෝපවීම හෝ පලි ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ නේද ? යම් අයකු අතින් වැරැද්දක් සිදුවී ඇති නම් ඊට සමාව දීමද, එකට එක කිරීමද උතුම් මිනිස්කම ?

    ඔබ තිදෙනාම අපට ගීත ලබා දෙමින් කල සේවය කොයි තරම් වටිනවාද? ඊට අපි සදා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපට ආයුබෝවන් කියා යන්නට තරම් ඔබේ සිත් දරදඬු වුනේ ඇයි?

    මම ඔබෙන් ආයාචනා කරනවා, අපව තනිකර යන්න එපා !

    වැරදි සිදුවන්නේ මිනිසුන් අතින්ම තමයි. නමුත් ඊට සමාව දීම දේව ගතියක් බව ඔබ අසා තිබෙනවා නේද? ඉතින් සමාව දීලා ඔබගේ සිත් පිරිසිඳු කරගන්න.

    ඔබ තිදෙනාම මේ ගීත සාගරයට පෑයූ සඳ වගේ එළිය ලබා දුන්නා. ඉතින් අපේ කලාමැදිරි එළියෙන් එම සාගරය ආලෝකමත් කරන්න බැහැ නේද ?

    දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනිසාමයි ලෝකේ
    කලාමැදිරි දස දහසක් දෙනවද සඳ දෙන ආලෝකේ
    එළඹි වසන්තයෙ සුවඳ මැකීගෙන ඈතට පාවෙනවා
    ගිරිකුළු සෙලවෙන තරමට දරුනුද චංචල ගතිය සිතේ??
    අපට හරිම දුකයි !

    යන්න නම් එපා ! අපව දමා යාම තහනම් !
    හ්ම්ම්... මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ... මුලින්ම කියන්න ඕනෙ මගෙ අතින් උනේ අත් වැරදීමක් කියල. මිස් අන්ඩස්ටෑන්ඩින් එකක්... මම ඒ වෙලාවෙ හිටියෙ ලොකු සතුටකින්.මොකද මේකෙ අපේ යාළුවො එකිනෙකා හමුවෙලා තව තවත් මිත්‍රත්වය වැඩිකරගෙන ඉන්න එක දැක්ක...ඒ වගේම දිල් අක්කත් ගීත දීල තියෙනව දැක්ක. ඉතින් මම දැක්කහම "ආයුබෝවන් SL OLD HITS" කියන ටික මට හිතුනෙ මේ ත්‍රෙඩ් එකට ආයු බොහෝ වේවා කියන හැඟීම විතරයි. මම දැනගෙන හිටියෙ නෑ අපේ හොඳ යාළුවො දෙන්නෙක් මේකට සමු දෙන්න හදනව කියල. ඒකයි මමත් ඒ ටික එහෙම්මම කිව්වෙ. (සමා වෙන්න ඕනෙ කලින් ඔවුන්ට සිදු වුනු හිත් රිදවීම් ගැන නොදැන සිටීම ගැන.මම වැඩිය ඔබලාත් එක්ක නොසිටීම ගැන හිතට දුකයි දැන්...:()
    එහෙම ලේසියෙන් යන කෙනෙක් නම් නෙමෙයි මම...:rolleyes: අනික මට කාගෙන්වත් කිසිම හිත් රිදවීමක් වෙලා නෑ.එහෙම උනත් මම යන්නෙත් නෑ.මම මට කරන්න පුළුවන් සේවය කරගෙන ඉන්නව...පුළුවන් තරම් කාලයක්... ඒක එහෙම්මමයි මොන තත්වයක් යටතේ උනත්.:)
    නැවත වතාවක් සමාව ඉල්ලනව මගේ නොසැලකිලිමත්කමෙන් සිදුවුන වරද ගැන.
    ඒ වගේම දැන් අපේ යාළුවො දෙන්න අපෙන් සමු ගන්න හදන එක ගැන ඒ දෙන්නටම නැවත වතාවක් හිතල බලන්න කියල මම ඉල්ලනව... අපි යන එකෙන් යම් වෙනසක් වෙනව කියල හිතනවනම් ඒක වැරදියි නේද... සිටිය යුතු අය සිටිය යුතුයි...යා යුතු අය යා යාතුයි. නැත්නම් ඔබලා කරන්නේ ලොකු අසාධාරණයක් වගේම වැරදි ආදර්ශයක්...(සමාවෙන්න ඕනෙ ඔබලාගේ ප්‍රශ්නය නොදැන මෙහෙම කියනවට)

    ඉතිං ඔබ දෙදෙනා වගේම මෙතන එදා ඉඳලා හිටපු දැන් මෙතනට නොඑන හැමෝගෙන්ම ඉල්ලනව අපිත් එක්ක හැමදාටම ඉන්න කියල එකම පවුලක් විදියට...:yes::)
    (ලියාගෙන ගියාම දිග වැඩි උනා...සමා වෙන්න ඕනෙ ඒ ගැන)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පින්බිමක් යුද බිමක සිරි අරගෙන.

    ජිවිතය කියන්නේ ඔය ටිකට තමයි. සැනෙකින් වෙනස් වෙනවා..ඒත් ඒ වෙනස්වීම හැමෝගෙම හොඳට නම් අපි එය එක හෙලා අනුමත කල යුතු වෙමු. නමුත් ඒ වෙනස්වීම තුල එහි හේතුවත් ඵලයත් ගෙන සවිස්තරාත්මකව සලකා බලද්දී අවසාන ප්‍රතිඵලයෙන් කාටත් සෙතක් නැත්නම් ඒ වෙනස්වීම අපි බැහැර කල යුතුයි..මෙයයි විශ්වසාධාරණීය සිද්ධාන්තය....

    අපිට මෙතෙන්ට එන්න කවුරුත් බල කලේ නෑ..ආරාධනා කලෙත් නෑ. නමුත් අපි කොහොම හරි ආවා..මිනිස්සු දැන හැඳින ගත්තා..එකට ඉන්න එක හිත් තියෙන පිරිසක් සමූහයක් වශයෙන් සමාජයට වැඩක් කල යුතුයි යන එකම පරමාර්ථයෙන් බැඳුනා..

    අපි ආවා වගේම කවදා හරි යා යුතු වෙනවා..ඒක හැම ජීවියෙකුටම පොදුයි..අපි ඉන්න කාලය තුල යමක් මෙතෙනට දීලා තියෙනවා මිසක් යමක් මෙතනින් අරගෙන යන්නේ නෑ..

    දුන් දේ සුවඳයි කියනවනේ ගැමි වහරේ...

    යම් දෙයක පැවැත්ම රඳා පවතින්නේ අලුත් අලුත් දේ ගොඩ නැගුන විටදී බවයි මගේ හැඟීම..එය තුලින් තමයි අපේ ඉදිරි ගමන තීරනය වෙන්නේ..ඒ දේ මේ හූයටත් අදාලයි..

    පාස්වර්ඩ්
    දැමීමත් එවන් අලුතින් බිහිවු සංකල්පයක්...එයින් මේ හූයට විශාල නව මුහුනු රැසක් එකතු වුනා..ඔවුන් අදටත් මහා මෙහෙවරක අප සමඟ යෙදී ඉන්නවා. එයින් වුනු ප්‍රගතිය වගේම අනිත් පසින් තවත් පිරිසකගේ සිත් බිඳවැටීමත් එය තුලින් සිදු වුනා..

    අපි මිනිස්සු වශයෙන් විවිධ මත දරන්නන්..එහිදී පලමුවෙන්ම අපි එකිනෙකාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට හා අනෙක් අයගේ මතයන්ට ගරු කල යුතුයි..

    අලුතෙන් පැමිනෙන්නෙක්ගේ නොදන්නාකමට පලවෙන ප්‍රකාශයකදී(එය රළු විය හැකියි) අපි මෙහි පැරැන්නන් හා දුක දිනා ජයගත්තවුන් වශයෙන් කල යුත්තේ එයින් කෝපාවිෂ්ඨව ඔහුට හෝ ඇයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම නොවේ. කරුනු කාරනා මනාව හා විධිමත් අයුරින් පැහැදිලි කර දීමයි..

    ප්‍රතිප්‍රහාරයන් එල්ල කිරීමෙන් සියල්ලන්ටම වෙන හානිය හා සිත් රිදීම දැන් මෙහි ඇස් පනාපිට දැකගන්න ලැබී තියෙනවනේ...

    ප්‍රශ්න පැන නගින තරමට එය තුලම රැදී එය හසුරුවා ගනිමින් හරි වැරැද්ද නිර්නය කරගනිමින් අභියෝග තුලින් ඉදිරියට යාමයි අපි කල යුත්තේ.

    නායකත්වයට හා මනා සංවිධානයට ඔය කරුනු කාරනා අති වැදගත්...

    මා මෙහිදි සුරංඟ මල්ලියාත්..චානක මල්ලියාත්..ශම්මී නංගී හා..yasilady සොයුරාත් ඉතා ඉක්මන් තීරන අරන් තියෙන්නේ බුද්ධියෙන් නොව හදවතින් බව තරයේම පවසනවා. සිතේ දැවෙන කේන්තිය වචනවලට එලෙසම පෙරලා තිබෙන බවක් ඉතා පැහැදිලිව පෙනි යනවා. එය කෙනෙක් කියනවානම් සෘජුව කථා කිරීම කියලා එය මා පිලිගන්නේ නෑ..කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීමත්, හරි වැරැද්ද තේරුම් බේරුම් කර ගැනීමත් අප කල යුත්තේ මීට වඩා සිහි බුද්ධියෙන් හා සංයමයකින් බවයි මගේ හැඟීම....

    අපි රණ්ඩු වෙන්නේ මොනවටද? රටේ පාලනය ඉල්ලලද? මේක කිසිම විටකින් කිසිම කෙනෙක්ගේ බුදලයක් හෝ දේපලක් නොවේ. අපි මෙතනින් අරන් යන්නේ හොද හිත විතරයි..ඉතින් මේ ටිකට ඇයි අපි රටක් බෙදා ගන්න පොරකන අපේ පර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරු කරගන්නා අමනයින්ගේ තත්වයට ඇද වැටෙන්න හදන්නේ..

    මට කාටවත් ඉන්න කියල බල කරන්න බෑ. ඒක තම තමන්ගේ නුවනින් විමසා ගත යුතු තීරනයක්..

    මට උනත් හෙට මෙතනින් යන්න පුලුවන් වෙයි..හැබැයි එය මේ විදිහට මේ වගේ ප්‍රශ්නයකින් නොවන වග මා ඉඳුරාම දන්න දෙයක්..

    ඉතින් මා අවසාන වශයෙන් ඉල්ලන්නේ ඔය විවාදයෙන් සිත් පාරාගත් සතරදෙනාටම අපිත් සමඟ නැවත එකට අත්වැල් බැඳගෙන එකිනෙකාට එදාට වඩා ලොකු හඳුනා ගැනීමකින් හා විශ්වාසයකින් යුතුව පෙරටම ගොස් අපේ ජනතා මෙහෙවර දිගටම කරගෙන යමු කියායි..

    මා මෙහිදී මේ සිද්ධිය හා සම්බන්ධ වු සියලු දෙනා සමඟම වෙන් වෙන්ව මෙයට විසඳුම් ලබා දීමට මට පුලුවන් මට්ටමින් කථා බහ කල බව සියල්ලන්ගේම දැනගැන්ම සඳහා මෙහි සටහන් කරමි..

    ** මීට විසඳුමක් වශයෙන්
    මින් මතු කවුරු හෝ මේ පාස්වර්ඩ් දැමීම හා නොදැමීම ගැන අපේ හූය තුල අළුත් හෝ පරණ කෙනෙකුට ප්‍රශ්නයක් මතුවී තිබේනම් හෝ මතු කරන්නට උත්සාහ දරන්නේ නම් එය ඔවුනට පැහැදිලි කිරීමට මගේම ස්වෙච්ජාවෙන් හා කැමැත්තෙන් මං ඉදිරිපත් වෙන්නම්**......

    සැමට තෙරුවන් සරනයි.....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හ්ම්ම්... මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ... මුලින්ම කියන්න ඕනෙ මගෙ අතින් උනේ අත් වැරදීමක් කියල. මිස් අන්ඩස්ටෑන්ඩින් එකක්... මම ඒ වෙලාවෙ හිටියෙ ලොකු සතුටකින්.මොකද මේකෙ අපේ යාළුවො එකිනෙකා හමුවෙලා තව තවත් මිත්‍රත්වය වැඩිකරගෙන ඉන්න එක දැක්ක...ඒ වගේම දිල් අක්කත් ගීත දීල තියෙනව දැක්ක. ඉතින් මම දැක්කහම "ආයුබෝවන් SL OLD HITS" කියන ටික මට හිතුනෙ මේ ත්‍රෙඩ් එකට ආයු බොහෝ වේවා කියන හැඟීම විතරයි. මම දැනගෙන හිටියෙ නෑ අපේ හොඳ යාළුවො දෙන්නෙක් මේකට සමු දෙන්න හදනව කියල. ඒකයි මමත් ඒ ටික එහෙම්මම කිව්වෙ. (සමා වෙන්න ඕනෙ කලින් ඔවුන්ට සිදු වුනු හිත් රිදවීම් ගැන නොදැන සිටීම ගැන.මම වැඩිය ඔබලාත් එක්ක නොසිටීම ගැන හිතට දුකයි දැන්...:()
    එහෙම ලේසියෙන් යන කෙනෙක් නම් නෙමෙයි මම...:rolleyes: අනික මට කාගෙන්වත් කිසිම හිත් රිදවීමක් වෙලා නෑ.එහෙම උනත් මම යන්නෙත් නෑ.මම මට කරන්න පුළුවන් සේවය කරගෙන ඉන්නව...පුළුවන් තරම් කාලයක්... ඒක එහෙම්මමයි මොන තත්වයක් යටතේ උනත්.:)
    නැවත වතාවක් සමාව ඉල්ලනව මගේ නොසැලකිලිමත්කමෙන් සිදුවුන වරද ගැන.
    ඒ වගේම දැන් අපේ යාළුවො දෙන්න අපෙන් සමු ගන්න හදන එක ගැන ඒ දෙන්නටම නැවත වතාවක් හිතල බලන්න කියල මම ඉල්ලනව... අපි යන එකෙන් යම් වෙනසක් වෙනව කියල හිතනවනම් ඒක වැරදියි නේද... සිටිය යුතු අය සිටිය යුතුයි...යා යුතු අය යා යාතුයි. නැත්නම් ඔබලා කරන්නේ ලොකු අසාධාරණයක් වගේම වැරදි ආදර්ශයක්...(සමාවෙන්න ඕනෙ ඔබලාගේ ප්‍රශ්නය නොදැන මෙහෙම කියනවට)

    ඉතිං ඔබ දෙදෙනා වගේම මෙතන එදා ඉඳලා හිටපු දැන් මෙතනට නොඑන හැමෝගෙන්ම ඉල්ලනව අපිත් එක්ක හැමදාටම ඉන්න කියල එකම පවුලක් විදියට...:yes::)
    (ලියාගෙන ගියාම දිග වැඩි උනා...සමා වෙන්න ඕනෙ ඒ ගැන)

    ඔබ තතු නොදැන ගත් තීරනය පමා වී හෝ වෙනස් කිරීම ගැන සතුටු වෙමි...කල යුත්තේ වෙන්වීම නොව ප්‍රශ්න මතින් එකට බැඳිමයි.

    එයයි යමක දියුණුවේ අඩිතාලම....
     
    nwnbs

    Member
    ඔබ තතු නොදැන ගත් තීරනය පමා වී හෝ වෙනස් කිරීම ගැන සතුටු වෙමි...කල යුත්තේ වෙන්වීම නොව ප්‍රශ්න මතින් එකට බැඳිමයි.

    එයයි යමක දියුණුවේ අඩිතාලම....
    නෑ අයිය. මම එතන කිව්වෙ ආයුබොහෝ වේවා කියන අර්ථයෙන් මිසක් සමු ගැනීමක් ගැන නෙමෙයි. යන කෙනෙක් නෙමෙයි අයිය මම.:)
    ඒත් දුකක් තියෙන්නෙ හොඳ මිනිස්සු ඈත් වෙනකොට... :(
    වැඩිය මේ පවුලෙ අයත් එක්ක එකතු වී නොසිටීම ගැනත් කණගාටුයි...:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මහගෙදර සහෝදර සහෝදරියන් කීපදෙනක් හිත් අමනාපකම් ඇතිකරගෙන කියල මට අද දැන ගන්න ලැබුණා..
    මෙතන ඉන්නෙ ගොඩක් හිත හොඳ සහෝදර සහෝදරියන් පිරිසක්..එහෙම අය ගොඩක් අඩුයි..
    ඉතින් එතනින් කවුරුවත් අයින් වෙලා යන්න තීරණය කරන්න එපා...
    ඒත් මං තවම ඒ ගැන වැඩි විස්තරයක් දන්නෙ නැහැ...
    කොහොම උනත් මං හැමෝගෙන්ම ඉල්ලන්නෙ වැරදි තීරණයක් ගන්න එපා..
    අපි හැමෝම එක පවුලක අය..ඉතින් කවුරුවත් ඒ පවුලෙන් ඈත් වෙලා යන්න එපා..
    ඔයාල මෙතෙක් කල් කළ ඒ සේවය ඒ විදියට දිගටම කරගෙන යමු..

    තෙරුවණ් සරණයි!.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දස්කොන් සකි සද - ඩබ්. ඩී අමරදේව
    Daskon Sakisanda

    http://www.mediafire.com/download.php?wggjm0ultm2

    ඔබගේ මෙහි පැමිනීම මා ඉතා අගේ කොට සලකමී. දිගටම අපිත් එක්ක ඉන්න..

    නංගිට අපේ ජනතාවට ලොකු මෙහෙවරක් කරන්නට හැකි බව අත්දැකීමෙන් මං දන්නවා..

    ඔබට ජය....
     
    Status
    Not open for further replies.