SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
මෙච්චර දවස් තමන්ට නැතුව තිබුණ ගීතයක් මෙතනින් ලැබෙනවනම්... ඒක ඒ ඉල්ලන කෙනාට ගොඩක් වටිනවනම්... ඇත්තටම... එහෙම කෙනෙකුට, ඒ ගීතය ලබාදුන් කෙනාට PM එකක් දාල මුර පදය ඉල්ල ගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒක ලොකු සතුටක් වෙන්න ඕනෙ හදවත බර වෙන තරමටම...
හැමෝම අපිත් එක්ක ආයිත් එකට ඉඳී කියල බලාපොරොත්තු වෙනව... යන්න හිතන්නවත් එපෝ... අක්කල නංගිල අයියල මල්ලිල වාද කර ගත්තට හැමදාම වෙන් වෙලා ඉන්න බෑ... :)

Nuwan Ayya Mama Ayya Ekka 100% Ekangai.......

Mama Dan Yannai Hadanne Thread Eke Hamotama Suba Dawasak Wenna Kiyala Prarthana Karanawa.....
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Latest Reputation Received Thread Date Comment
reputation_neg.gif
SL OLD HIT SONGS Add Here 01-13-2010 06:27 PM balu wada
 

Kan Kuna

Member
Dec 23, 2009
29
2
0
ඒරොප්පේ
Budu Piyanane - Somathilaka Jayamaha
Download

I am posting this song again (last time, only few downloads). Didn't notice it anywhere else in this thread.

" දස මාර බිම්බර..."​

රෝහණ වීරසිංහ සමගින් සුනිල් එදිරිසිංහ​

මල් ඟුමු ඟුමු - අමරදේව

http://www.mediafire.com/?5jmyzm4nect

මේ ගීත ලබා දුන් ඔබ සැම දෙනාට බොහෝ පින්.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ගීතය ගයන ඩී.ඩී. ගුණසේන මහතා අපට සිටින අති දක්ෂ වයලින් වාදකයෙක්. ඔහු හින්දි ගීත ගායනා කල නමුත්, මා දන්නා තරමට ගයා ඇති එකම සිංහල ගීතය මෙයයි. (මා වැරදි නම් නිවැරදි කරන්න )
    ඔහුව ගායකයෙක් කලේ කේමදාස මාස්ටර්. වයලින් වාදකයන්ව සිටි ටී.එම්, සමන්ත පෙරේරා, සෙලෝ වාදකයෙකුව සිටි අමරසිරි පීරිස් ආදීන් ගායකයන් ලෙස කරලියට ගෙන ඒමේ ගෞරවයත් එතුමාට හිමි විය යුතුයි.
    මමත් මේ ගීතය ලබා ගත්තේ වෙනත් වෙබ් අඩවියකින්. ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුයි.



    බොහෝම ස්තූතියි සහෝදරයා... මම මේ සින්දුව අරගත්තා...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔබට බොහොම ස්තුතියි රෝහණගේ මේ මනරම් ගීතයට. මමත් අරගත්තා.


    රොහණ සිරිවර්ධනගෙ මේ සින්දු ටික මම ගත්තේ කසුන්ගෙන්
    කොච්චර පරන උනත් අහන්න ආස හිතෙන සින්දු ටිකක්
    :)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Please help me to find this song..

    This is the theme song from the TeleDrama "Siwu Siya Gawu"

    Karamba Malak Wage Numba [FONT=verdana, arial]by Rohan Bulegoda & Samitha Mudunkotuwa [/FONT]​
    [FONT=verdana, arial]

    If anyone has this, please upload.


    Thanks

    Kawuruth Neddooooo...
    [/FONT]
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    untitled.jpg


    Menna Mechara Kalekata Meme Thread Ekata Karapua Sewayata
    Den Thegga....
    Api Kawadawath Rep Balagena Songs Dunne ne....
    Rep Ekak Dunnath Dena Kena Denne Eyage Swa Kemetthen.....
    Api Balakarala Nemei....

    Metenta Awankawama Help Karapu Kenek Vidihata Mama Ada Duk Wenawa Me Wage Deyak Dakinna Lebuna Ekata....

    Mama Hodatama Dannawa Meka Kale Kauda Kiyala...
    Ekata Kapu.. Bokka Wenas Aya Meketh Innawa Kiyala Mata Ada Therun Giya....

    Kata Hari Ona Karala Thiyanawanam Api Wa Nawatwanna....
    Eka Kawadawath Wenne Ne......

    Konda Pana Nethi Me Wage Hiwallu Kauda ... Eyalata Mokadda Karanna ONe Kiyala Mama Dannawa......

    malliye , kangaatu wenna epaa..kawru monawa kiwwath mallige hurdaya saakshiya dannawa malli awankawama sewayak methanata keruwa kiyalaa..eka api hamomath dannawa..mallita yahapathak misa kisidaa ayahapathak wenne naha...puluwan tharam iwasanna..kalabala wenna epaa..
     
    Status
    Not open for further replies.