SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere






    රජ පෙරහැර මැද - සුනිල් එදිරිසිංහ

    http://www.mediafire.com/?wijixonnwdw

    මල් පිපිලා - සුනිල් එදිරිසිංහ

    http://www.mediafire.com/?nkujrnmlzzb

    ජීවිතය කිමැයි - සුනිල් එදිරිසිංහ

    http://www.mediafire.com/?zokejgyftgd

    දළදා කරඬුව - ඩබ්.ඩී.අමරදේව

    http://www.mediafire.com/?nktnyjyefjm

    ගුරු ගෙදර පාළුයි - අමරදේව

    http://www.mediafire.com/?jwtamqmetom

    තාරකා අහසින් වැටී - ක්ලැරන්ස් විජේවර්ධන

    http://www.mediafire.com/?zjymnekkmmo

    දෛවයේ ඉරණම වී - ක්ලැරන්ස් විජේවර්ධන

    http://www.mediafire.com/?t2dz2yzkw5r

    ධඡ නොවෙදෝ ලක් පොළොවේ - ක්ලැරන්ස් විජේවර්ධන

    http://www.mediafire.com/?wuzztyyzimu


    සෑහෙන දවසකින් අදයි ත්‍රෙඩ් එක හරියට බැලුවෙ.
    සමන්ත අයියට ගොඩක් ස්තූතියි මේ සින්දු අප් කලාට.
    පුළුවන් වෙලාවක මට පාස්වර්ඩ් එවන්න, තෑන්ක්ස් කරන්න ලින්ක් හොයන්න අමාරු හින්දයි මෙහෙම දැම්මේ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හීනෙන් වත් ඇවිදින් ගීතයක් ලෙසින්
    රිදවන්න එපා මගෙ හිත මෙතරම්
    මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම්
    මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම්



    Heenen Wath Awidin - Chandana Liyanarachchi
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    " ලස්සන ලෝකේට පා ඔසවාලා..."​

    කැලිප්සෝ මුල් සංගීතය​

    11.gif

    thanx again :P
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Machan sinduwe mula mekada?
    Edward Jayakodi kiyana sinduwak da?

    awuwata wessata huru minisunge
    dethe wiriyeni rawal negune
    e minisunge mala gama dawasedi
    mona raja dawuwada pelakata wediye

    kawuda kiyanne kiyala sure ne ban
    thiyanawa nam rapid hari hotfile hari danna:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Machan sinduwe mula mekada?
    Edward Jayakodi kiyana sinduwak da?
    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ


    අයිවෝ ඩෙනිස් මහත්තයත් කියනවා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Latest Reputation Received Thread Date Comment
    reputation_neg.gif
    SL OLD HIT SONGS Add Here 01-13-2010 06:27 PM balu wada

    නංගි ඔයා ඉතාමත් කැමැත්තෙන් මෙතනට පැමිනියේ ජනතාවට සේවය කරන්න..ඒක මං පැහැදිලිව දන්නවා.. ඔය වගේ අවස්ථාවන්හිදී ඒවා නොඉවසන අදෘශමාන හස්තයන් නොදැනුවත්වම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා..

    මං නොකීවට නොසැලෙන්න ඕනෙ පන්නරය නංගිට තියෙන බව මං හොඳාකාරවම දන්නවා..

    ඔය වගේ නිහීන ක්‍රියා කරන්නවුන්ගේ නම් අපි ප්‍රසිද්ධියේ පල කල යුතුයි..

    නංගිට පුලුවන් නම් සහ කැමතිනම් ඔහුගේ හෝ ඇයගේ නම අප සැමගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්න...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    untitled.jpg


    Menna Mechara Kalekata Meme Thread Ekata Karapua Sewayata
    Den Thegga....
    Api Kawadawath Rep Balagena Songs Dunne ne....
    Rep Ekak Dunnath Dena Kena Denne Eyage Swa Kemetthen.....
    Api Balakarala Nemei....

    Metenta Awankawama Help Karapu Kenek Vidihata Mama Ada Duk Wenawa Me Wage Deyak Dakinna Lebuna Ekata....

    Mama Hodatama Dannawa Meka Kale Kauda Kiyala...
    Ekata Kapu.. Bokka Wenas Aya Meketh Innawa Kiyala Mata Ada Therun Giya....

    Kata Hari Ona Karala Thiyanawanam Api Wa Nawatwanna....
    Eka Kawadawath Wenne Ne......

    Konda Pana Nethi Me Wage Hiwallu Kauda ... Eyalata Mokadda Karanna ONe Kiyala Mama Dannawa......



    මල්ලිගේ සිත් වේදනාව සාධාරණයි. මමත් හදවතින්ම කණගාටු වෙනවා ඔයාට වුන දෙයට... මෙවැනි අදීන හා නොහොබිනා ක්‍රියාකරන පිරිස් අපි හෙලා දකිමු......

    මල්ලී ඔයින් කිසිසේත් නොසැලී තවත් ඉදිරියටම යමු..

    මල්ලිට ජය....
     
    Status
    Not open for further replies.