SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොයුර කුමාර, ඔබ මෙ ත්‍රේඩ් එකට කරන සේවය සුලුපටු නොවේ. DL කරන්න ඕන කියා PM කලාම PW එක සඳහන් කර රිටර්න් PM එන්නෙ හරිම ඉක්මනින්. එය අපේ බොහෝ දෙනා සහතික කරන් සත්‍යයක්. කිසිම විටෙක ඉල්ලපු කෙනෙකුට ඔබ නෑ කියන්නේ නැති බව කවුරුත් දන්නවා.

    ස්තුතියි කියන්න අවංක හැඟීමක් හදපත්ලින් මතුවෙන්න ඕනෙ. සිංදු අරගන්න හැමෝටම එහෙම හැඟීමක් ඇති නොවේ නම්... ඉතිං මොනව කරන්නද?

    අපි ඉදිරියට යමු නොසැලී.

    15nlndh.png
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    සිකුරුලියා - මිල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?mmnyiyn0yje

    ධඡ නොවෙදෝ ලක් පොළොවේ - ක්ලැරන්ස් විජේවර්ධන

    http://www.mediafire.com/?wuzztyyzimu

    දෛවයේ ඉරණම වී - ක්ලැරන්ස් විජේවර්ධන

    http://www.mediafire.com/?t2dz2yzkw5r

    තාරකා අහසින් වැටී - ක්ලැරන්ස් විජේවර්ධන

    http://www.mediafire.com/?zjymnekkmmo

    මුතු පොට මා - මිල්ටන් මල්ලවාරච්චි

    http://www.mediafire.com/?hgmyytlylyo

    මින්පෙරත් - මිල්ටන් මල්ලවාරච්චි සමඟ චන්ද්‍රලේඛා පෙරේරා

    http://www.mediafire.com/?nnlutjoozzj

    අමා රන් හැඟුම් - මිල්ටන් මල්ලවාරච්චි

    http://www.mediafire.com/?zoqgatittjy




    :shocked::shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::shocked:

    BIG thank 4 you samantha...

    :):):):)
    :):):):)
    :P:P:P:P
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Malliya Ma balannako-HR Jothipala and Grashan Ananda

    http://www.mediafire.com/file/y3ymqdlitnt/maliya ma balannako.wma




    මේ ගීත කිහිපය මම ගත්තා. මල්ලියා ඔබට ස්තූතියි.
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    පින්බිමක් යුද බිමක සිරි අරගෙන.

    ජිවිතය කියන්නේ ඔය ටිකට තමයි. සැනෙකින් වෙනස් වෙනවා..ඒත් ඒ වෙනස්වීම හැමෝගෙම හොඳට නම් අපි එය එක හෙලා අනුමත කල යුතු වෙමු. නමුත් ඒ වෙනස්වීම තුල එහි හේතුවත් ඵලයත් ගෙන සවිස්තරාත්මකව සලකා බලද්දී අවසාන ප්‍රතිඵලයෙන් කාටත් සෙතක් නැත්නම් ඒ වෙනස්වීම අපි බැහැර කල යුතුයි..මෙයයි විශ්වසාධාරණීය සිද්ධාන්තය....

    අපිට මෙතෙන්ට එන්න කවුරුත් බල කලේ නෑ..ආරාධනා කලෙත් නෑ. නමුත් අපි කොහොම හරි ආවා..මිනිස්සු දැන හැඳින ගත්තා..එකට ඉන්න එක හිත් තියෙන පිරිසක් සමූහයක් වශයෙන් සමාජයට වැඩක් කල යුතුයි යන එකම පරමාර්ථයෙන් බැඳුනා..

    අපි ආවා වගේම කවදා හරි යා යුතු වෙනවා..ඒක හැම ජීවියෙකුටම පොදුයි..අපි ඉන්න කාලය තුල යමක් මෙතෙනට දීලා තියෙනවා මිසක් යමක් මෙතනින් අරගෙන යන්නේ නෑ..

    දුන් දේ සුවඳයි කියනවනේ ගැමි වහරේ...

    යම් දෙයක පැවැත්ම රඳා පවතින්නේ අලුත් අලුත් දේ ගොඩ නැගුන විටදී බවයි මගේ හැඟීම..එය තුලින් තමයි අපේ ඉදිරි ගමන තීරනය වෙන්නේ..ඒ දේ මේ හූයටත් අදාලයි..

    පාස්වර්ඩ්
    දැමීමත් එවන් අලුතින් බිහිවු සංකල්පයක්...එයින් මේ හූයට විශාල නව මුහුනු රැසක් එකතු වුනා..ඔවුන් අදටත් මහා මෙහෙවරක අප සමඟ යෙදී ඉන්නවා. එයින් වුනු ප්‍රගතිය වගේම අනිත් පසින් තවත් පිරිසකගේ සිත් බිඳවැටීමත් එය තුලින් සිදු වුනා..

    අපි මිනිස්සු වශයෙන් විවිධ මත දරන්නන්..එහිදී පලමුවෙන්ම අපි එකිනෙකාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට හා අනෙක් අයගේ මතයන්ට ගරු කල යුතුයි..

    අලුතෙන් පැමිනෙන්නෙක්ගේ නොදන්නාකමට පලවෙන ප්‍රකාශයකදී(එය රළු විය හැකියි) අපි මෙහි පැරැන්නන් හා දුක දිනා ජයගත්තවුන් වශයෙන් කල යුත්තේ එයින් කෝපාවිෂ්ඨව ඔහුට හෝ ඇයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම නොවේ. කරුනු කාරනා මනාව හා විධිමත් අයුරින් පැහැදිලි කර දීමයි..

    ප්‍රතිප්‍රහාරයන් එල්ල කිරීමෙන් සියල්ලන්ටම වෙන හානිය හා සිත් රිදීම දැන් මෙහි ඇස් පනාපිට දැකගන්න ලැබී තියෙනවනේ...

    ප්‍රශ්න පැන නගින තරමට එය තුලම රැදී එය හසුරුවා ගනිමින් හරි වැරැද්ද නිර්නය කරගනිමින් අභියෝග තුලින් ඉදිරියට යාමයි අපි කල යුත්තේ.

    නායකත්වයට හා මනා සංවිධානයට ඔය කරුනු කාරනා අති වැදගත්...

    මා මෙහිදි සුරංඟ මල්ලියාත්..චානක මල්ලියාත්..ශම්මී නංගී හා..yasilady සොයුරාත් ඉතා ඉක්මන් තීරන අරන් තියෙන්නේ බුද්ධියෙන් නොව හදවතින් බව තරයේම පවසනවා. සිතේ දැවෙන කේන්තිය වචනවලට එලෙසම පෙරලා තිබෙන බවක් ඉතා පැහැදිලිව පෙනි යනවා. එය කෙනෙක් කියනවානම් සෘජුව කථා කිරීම කියලා එය මා පිලිගන්නේ නෑ..කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීමත්, හරි වැරැද්ද තේරුම් බේරුම් කර ගැනීමත් අප කල යුත්තේ මීට වඩා සිහි බුද්ධියෙන් හා සංයමයකින් බවයි මගේ හැඟීම....

    අපි රණ්ඩු වෙන්නේ මොනවටද? රටේ පාලනය ඉල්ලලද? මේක කිසිම විටකින් කිසිම කෙනෙක්ගේ බුදලයක් හෝ දේපලක් නොවේ. අපි මෙතනින් අරන් යන්නේ හොද හිත විතරයි..ඉතින් මේ ටිකට ඇයි අපි රටක් බෙදා ගන්න පොරකන අපේ පර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරු කරගන්නා අමනයින්ගේ තත්වයට ඇද වැටෙන්න හදන්නේ..

    මට කාටවත් ඉන්න කියල බල කරන්න බෑ. ඒක තම තමන්ගේ නුවනින් විමසා ගත යුතු තීරනයක්..

    මට උනත් හෙට මෙතනින් යන්න පුලුවන් වෙයි..හැබැයි එය මේ විදිහට මේ වගේ ප්‍රශ්නයකින් නොවන වග මා ඉඳුරාම දන්න දෙයක්..

    ඉතින් මා අවසාන වශයෙන් ඉල්ලන්නේ ඔය විවාදයෙන් සිත් පාරාගත් සතරදෙනාටම අපිත් සමඟ නැවත එකට අත්වැල් බැඳගෙන එකිනෙකාට එදාට වඩා ලොකු හඳුනා ගැනීමකින් හා විශ්වාසයකින් යුතුව පෙරටම ගොස් අපේ ජනතා මෙහෙවර දිගටම කරගෙන යමු කියායි..

    මා මෙහිදී මේ සිද්ධිය හා සම්බන්ධ වු සියලු දෙනා සමඟම වෙන් වෙන්ව මෙයට විසඳුම් ලබා දීමට මට පුලුවන් මට්ටමින් කථා බහ කල බව සියල්ලන්ගේම දැනගැන්ම සඳහා මෙහි සටහන් කරමි..

    ** මීට විසඳුමක් වශයෙන්
    මින් මතු කවුරු හෝ මේ පාස්වර්ඩ් දැමීම හා නොදැමීම ගැන අපේ හූය තුල අළුත් හෝ පරණ කෙනෙකුට ප්‍රශ්නයක් මතුවී තිබේනම් හෝ මතු කරන්නට උත්සාහ දරන්නේ නම් එය ඔවුනට පැහැදිලි කිරීමට මගේම ස්වෙච්ජාවෙන් හා කැමැත්තෙන් මං ඉදිරිපත් වෙන්නම්**......

    සැමට තෙරුවන් සරනයි.....


    මේ පාස්වර්ඩ් දැමිල්ල නිසා මේ හුයේ ප්‍රශ්න ඇතිවුවා. නොයෙක් ආකාරයේ වාද විවාද ඇතිවුවා.ඒත් අපි‍ ඒ සියල්ල විසඳා ගෙන ඉදිරියට ගියා නේද? මෙතන හිටපු අය ඒ ගැන දන්නවා ඇති.
    ඇත්තටම ම‍ට නම් කියන්න තියෙන්නේ මේකත් දේශපාලන පොරපිටියක් වගේ කරන්න එපා කියලා. තමන් කරන්නේ අවංක ජනතා සේවයක් නම් මම හිතන්නේ අනිත් අය මොනවා කිව්වත් කෙරුවත් ප්‍රශ්නයක් නොවේ. ඒ මොහොතේදී ඇතිවන ආවේගයට අපි මොනවා කලත් කියුවත් ඒක ඒ වෙලාවට ඉවර කරගන්න පුළුවන්නම් ඒක තමයි හොඳම දේ
    .
    :)

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන් කැමතිනම් පාස්වර්ඩ් දාලා ‍සින්දු දෙන්න.:dull: නැත්නම් නිකන්ම දෙන්න.‍:rofl:

    තමන් කරන දේ කරන්න. ඒක නවත්වන්න එපා. නැවැත්වුවොත් වෙන්නේ ඒ කෙනාට එයාගේ දිණුම බන්දේසියක් තියලා දුන්නා වගේ වැඩක්.තමන්ගේ වැඩේ ඉදිරියටත් කරගෙන යාමයි විය යුත්තේ,

    මෙතන වාද විවාද කරලා මෙතන හැර යන එක නෙමේ හරිදේ
    .:nerd:
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    මම හිතන්නේ ඔයා ඔය කියන්න ඇත්තෙ මට.....
    මම මෙතන සින්දුවක් දැම්මේ රෙප්ස් බලාගෙන නෙමේ.....
    මා ලග තිබුන දේ බෙදාගන්න......

    මම අද උදේ ඉදන් දාපු සින්දු 43ක් අරගෙන තියෙනවා.ඒත් .....


    තැන්ක් කරන්නනම් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙනෙද ?
    මෙ ත්‍රෙඩ් එක බලාගෙනම පිටින් එන අය ඕනෙ තරම් ඉන්න පුලුවන්
    එක නිසා ඔය වගෙ දෙවල් වෙන්න බැරි නැ




    තැන්ක්ස් මම මෙ සින්දුව ගත්තා :)
     
    Status
    Not open for further replies.