SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
Gihan malliye, wibaagayata atha langatama awith neda..18 exam iwara unaama puduma nidahasak danewi ..gana devi nuwana pahala wenna oni malliye obata..hondhin pilithuru liyanna shakthiya labenna oni..thunuruwange saranai..


gihan mallige wada katayuthu sarthaka wenna kiyala mamath prarthana karanawa


:lol::lol::lol::lol:
Best of Luck Gihan...
Ikmanata api atharata purudu widiyata aayeth Enna...
:P:P:P:P
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
මට පිං නැතිනම්_මර්වින් පෙරේරා

මට පිං නැති නම් කුමට හඩාලා
නුඹෙ අත ගන්නට අද දවසේ
විරහා වේදනා මෙලස විදින්නට
හමු නොවෙමූ සසරින් සසරේ


ලස්සන සිංදුවක්


Mata pin nethinam: Mervin Perera


:lol::lol::lol::lol:
Thanks You Amila...
Mamath meka Gannawa...
:P:P:P
 
Jul 10, 2008
2,273
37
0
Colombo
Sunil Edirisinghe & Rohana Weerasinghe kiyana song ekak thiyenawa.
hariyatama nama mathaka na.
" me Diwya mangala Sadaye.. " thamai 1st part eke last line eka
Song eka thiyena kenek dennako
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia

" වාසිටි කොල්ලෝ..."

කැලිප්සෝ මුල් සංගීතය​

" ලස්සන ලෝකේට පා ඔසවාලා..."​

කැලිප්සෝ මුල් සංගීතය​

" සමුදුරු දේවී..."​

කැලිප්සෝ මුල් සංගීතය​

" විනෝද ගමන..."​

කැලිප්සෝ මුල් සංගීතය​

:shocked::shocked:
Niyamai machan.... Thanks Okkotama..
:P:P
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ඉඩෝරය ඇවිත්

රෑනේ ඉන්න අපි කොහොමද තනිවෙන්නේ
සෙනෙහස බෙදා ගී ගඟුලේ කිමිදෙන්නේ
රෑනින් මිදුනු සිත් රහසින් වැළපෙන්නේ
පියඹා එන්න ඔබටයි මේ අමතන්නේ

ඉඩෝරය ඇවිත් පවසට දිය නැතුවා
අමාවක ඇවිත් අහසට සඳ නැතුවා
පාළුව ඇවිත් මහ ගෙදරට ඔබ නැතුවා
දරදඬු හිතේ සෙනෙහස බිඳකුදු නැතුවා

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
hm ehemawath kiyala duka adu karagannam:P
නෑ මේක අහලා අඩන්න

අදත් නොවේ

අදත් නොවේ
පෙර සසරේ ඔබ ගැන
වෙහෙසුණු හැටි මතකයි
ඇතෙක් වෙලා ඔබ
සද්ධන්තය*
සෙවණේ ළැඟ සිටියයි

රංවල බලකාය
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    වික්ටර් නිරංජලා විරල ගීතයක්

    ගඟ ගැඹුරුයි

    http://www.mediafire.com/?wz1z2udtg2j

    මට පිං නැතිනම්_මර්වින් පෙරේරා

    මට පිං නැති නම් කුමට හඩාලා
    නුඹෙ අත ගන්නට අද දවසේ
    විරහා වේදනා මෙලස විදින්නට
    හමු නොවෙමූ සසරින් සසරේ


    ලස්සන සිංදුවක්


    Mata pin nethinam: Mervin Perera


    " වාසිටි කොල්ලෝ..."

    කැලිප්සෝ මුල් සංගීතය​

    " ලස්සන ලෝකේට පා ඔසවාලා..."​

    කැලිප්සෝ මුල් සංගීතය​

    " සමුදුරු දේවී..."​

    කැලිප්සෝ මුල් සංගීතය​

    " විනෝද ගමන..."​

    කැලිප්සෝ මුල් සංගීතය​

    නෑ මේක අහලා අඩන්න

    අදත් නොවේ

    අදත් නොවේ
    පෙර සසරේ ඔබ ගැන
    වෙහෙසුණු හැටි මතකයි
    ඇතෙක් වෙලා ඔබ
    සද්ධන්තය*
    සෙවණේ ළැඟ සිටියයි

    රංවල බලකාය

    ME TIKA MAMATH GATTA HEMOTAMA THANKZZZZZZZZZ
     
    Status
    Not open for further replies.