mara gathi kaiyak Ruwan!! Missaka kiyana kathawath atta..
obata jaya saho!!!

දුපපත් කෙල්ලෝ කොල්ලන්ට ටිකක් නිදහසේ කතා කරන්න කියලා කොළඹ තියෙන එකම තැන.. එවන් තැනකට ගාර්ඩ්වරු අවශ්‍යය ද...
නියම නිර්මාණයක් මචන්...

එක අතකින් උන් පවි කියලා හිතෙනවා මචං....සල්ලි තියන එකා හොද හොද තැන් වලට යද්දි තවත් ඒ වයසෙම කොටසක් park අස්සෙ, වැටකෙයියා පදුරැ අස්සෙ, box ඇතුලේ, හොරැ වගේ...
අනර්ග නිර්මාණයක් මචං...





adooo patta...
sirawata oka thama wenne...
visil eka ahuna gaman okkoma athule![]()

good one... thanks for sharing your nice thoughts.....
