Wiharamahadevi Park....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දුපපත් කෙල්ලෝ කොල්ලන්ට ටිකක් නිදහසේ කතා කරන්න කියලා කොළඹ තියෙන එකම තැන.. එවන් තැනකට ගාර්ඩ්වරු අවශ්‍යය ද...

    නියම නිර්මාණයක් මචන්...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    දුපපත් කෙල්ලෝ කොල්ලන්ට ටිකක් නිදහසේ කතා කරන්න කියලා කොළඹ තියෙන එකම තැන.. එවන් තැනකට ගාර්ඩ්වරු අවශ්‍යය ද...

    නියම නිර්මාණයක් මචන්...

    sahathika etta machan unwa dekkama duka hitenawa ban,Prema karanna puduma kattaka kanne...:)
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    එක අතකින් උන් පවි කියලා හිතෙනවා මචං....සල්ලි තියන එකා හොද හොද තැන් වලට යද්දි තවත් ඒ වයසෙම කොටසක් park අස්සෙ, වැටකෙයියා පදුරැ අස්සෙ, box ඇතුලේ, හොරැ වගේ...

    අනර්ග නිර්මාණයක් මචං...

    Uba hari,matath ohomai ban hitenne,
    prema karanna widinne apa dukak,etta unta yanna wena tenak nene ban...
    Ubata jaya
    :)