SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
ELA ELA RON AIYA


MATA DEN ENNA WENNE NETTE YALUWAGE CAFE EKE MACHIN EKA DEN NEHE EKAY EYA WEDA NETI WELAWATA AMAY ENNE

THANKZZZZZZZZZZ AIYA SAHAYOGAYATA
MAMA ONA WUNOTH PM KARANNAM

KATTIYATAMA JAYA

yahapath chethanaawen oba methanata karapu sewaya kisidaa amathaka wenne naha acsm malliye...obe gataluwata sahanayak ikmaninma labennaya kiyala pathanwaa..
jeevithaye oba karana anekuth hama wadakmath saarthka wenna one mailliye..obata theruwan saranai!
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    ow den colombo walata honda ta penawa...:)

    f2lpua.jpg
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හුගාක්වෙලාවකින් මහ ගෙදරට ගොඩ වෙන්න බැරි උනා. ඉතාමත් පැහැදිලිව දර්ශණය උන සූර්යක්ග්‍රහනය නැරබීමට කාලය ගත කලා.
    කාලයකට පස්සෙ උදාවූ අවස්ථාවක් නිසා එම අවස්ථාව මග හරින්නට හිතුනේ නෑ
    :)
     
    Last edited:

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    අපේ කැදැල්ලට අළුත් කුරුළු කිරිල්ලියො ගොඩක් ඇවිල්ලා, පුදුම ප්‍රබෝදයක් දැනෙන්නෙ.හරිම සතුටුයි.​



    :):):):):):):):):):):):):):):):):):):):)

    කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
    මගේ විජිතේ අහිමිවී මට මමත්
    ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
    මැවූ සුන්දර සිහින මතකය මිසක්


    අනුවේදණීය ගීතයක්
    දීපිකාගේ අනුවේදණීය හඬින්


    http://www.mediafire.com/?gyajzndzm5j​

    Me geethaya mamath gaththa.. obata bohoma sthuthiy...

    Oba kiyana de hari.... aluth samajikayo godak methanata ekathu wela.... e ekkama ape nithara daka purudu parana samajikayange adu weemakuth penawa... awankawama mata nam danenne tharamaka aganthuka bawak.... koy detath kalak yanakota huru wenawane.. ithin mekath ehema wey.... ithin aluthen methanata ekathu wu pirisa sathutin piligannawa......
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    U most welcome

    කසුන් ඔයාටත් වෙන්න මස්සිනාද ?ඒ කොහොමද ? මම නම් මේ කියන්නේ KassaD ගැන :rofl:

    මස්සිනා වෙන්නෙ නෑදෑකමින් නම් නෙමෙයි. කොයිතරම් නාඳුනන පිරිමි දෙන්නෙක් මුලින්ම කතබස් කරනකොට උනත් "මචං" වචනය අනිවාර්යයිනෙ. එ අදහසින් ගත්තහම මෙහි ඉන්න බොහෝදෙනෙක් මස්සිනාලා තමා. :):P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මස්සිනා වෙන්නෙ නෑදෑකමින් නම් නෙමෙයි. කොයිතරම් නාඳුනන පිරිමි දෙන්නෙක් මුලින්ම කතබස් කරනකොට උනත් "මචං" වචනය අනිවාර්යයිනෙ. එ අදහසින් ගත්තහම මෙහි ඉන්න බොහෝදෙනෙක් මස්සිනාලා තමා. :):P


    ඒක ඇත්ත........ඔය " මචන් " වචනය ගැහැනුලමයෙක් පාවිච්චි නොකලත් ඔය වචනය පිරිමි පර්ශවය අතරනම් නිතරම භාවිතා වෙනවනෙ
    :):P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    BAMBAREKU HENDUWA
    බමරෙකු හැඬුවා - මලක් ළඟදි ...

    Artist: Niranjala Sarojini



    බඹරෙකු හැඩුවා...මලක් ලගදි බඹරෙකු හැඩුවා.........

    හරිම සුන්දර ගීතයක්
    ස්තුතියි
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා-රෝහණ වීරසිංහ



    රෝහණ වීරසිංහගේ " සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා" ගීතයට මම හුගාක් ආසයි. මේ ගීතය ගැන මට මතක් කලේ කසුන්...මගෙ වෙන්න මස්සිනා. ස්තුතියි කසුන්:)

    කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
    මගේ විජිතේ අහිමිවී මට මමත්
    ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
    මැවූ සුන්දර සිහින මතකය මිසක්


    අනුවේදණීය ගීතයක්
    දීපිකාගේ අනුවේදණීය හඬින්​


    http://www.mediafire.com/?gyajzndzm5j​

    BAMBAREKU HENDUWA
    බමරෙකු හැඬුවා - මලක් ළඟදි ...

    Artist: Niranjala Sarojini



    DANGAKARA OYA DESA
    දඟකාර ඔය දෑස දුටුවා එදා

    Artist: Sanath Nandasiri


    SITHA BIDUNU DAA

    GAYANI MIDHUSHA




    මේ ගීත සියල්ලම ලියූ අයටත්, ඒවා සoගීතවත් කළ අයටත්, ලස්සනට ගායනා කල අයටත් අපට අහන්න මේ හුයට දාපු අයටත් බොහොම ස්තූතියි.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ ගීතය ගයන ඩී.ඩී. ගුණසේන මහතා අපට සිටින අති දක්ෂ වයලින් වාදකයෙක්. ඔහු හින්දි ගීත ගායනා කල නමුත්, මා දන්නා තරමට ගයා ඇති එකම සිංහල ගීතය මෙයයි. (මා වැරදි නම් නිවැරදි කරන්න )
    ඔහුව ගායකයෙක් කලේ කේමදාස මාස්ටර්. වයලින් වාදකයන්ව සිටි ටී.එම්, සමන්ත පෙරේරා, සෙලෝ වාදකයෙකුව සිටි අමරසිරි පීරිස් ආදීන් ගායකයන් ලෙස කරලියට ගෙන ඒමේ ගෞරවයත් එතුමාට හිමි විය යුතුයි.
    මමත් මේ ගීතය ලබා ගත්තේ වෙනත් වෙබ් අඩවියකින්. ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුයි.



    Me geethaya Mama Gaththa.

    Thank you very much.
     
    Status
    Not open for further replies.