රොන් සොයුරා සඳහන් කර විදියට දයාරත්න රණතුංගයන් අපට ලස්සන ගීත ගනනාවක් තෑගි කර තියෙනවා. සමකෝණී ත්‍රිකෝණයකි, රූං පෙත්ත කැරෙකෙනවා, ...නුඹ සිටිනා තැන කොතැනා... (ගමේ කෙලෙවරක ඇති සුසාන භූමියක් අසල වෙසෙන ඈ ගැන ඉතා ලස්සනට කරන ගීතමය සිත්තමක් - ගීතයෙ නම මතක නෑ) තවත් ලස්සන ගීත කිහිපයක්. මං හිතනවා මෙ ගීත සුරැකේවි කාලයක් පුරා.
මොවුන්ගේ ගීත කීපයක් ලබදුන්නා noone සොයුරා:
Originally uploaded by noone, anyone downloading do not forget to say thanks to noone soyura:
දයාරත්න රණතුංගයන්ගේ මා ඉතාම ප්‍රිකරන ගීතය තමයි
"මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා"
ඇඟ කිලිපොලා යන ශෘංගාරයක් ඉතා දක්ෂ ලෙස ව්‍යාංගයෙන් කියන ගීතයක්.
