වැඩක් නෑනෙ බන්, කිසිම චැලෙන්ජ් එකක් නෑනෙ. වැඩේ හොඳටෝම වකුරු වුනානෙ...................
ඉතින් ම.රාගෙ ෆේක් අයි ඩී කාරයෝ ටික නෑ. ඇස් ඇෆ්ට සපෝට් කරන මගෙනුත් අහනවනෙ හොර අයිඩී නේද, බ්ලොග් එක කචල්ද කියලා, ඉතින් උඹ කියනවිදියට ඇස් ඇෆ්ගේ ෆේක් අයිඩී කාරයොත් නෑ.
ටිකක් හරි වැඩ කරේ ෆ්රෙඩ්රිකා ජෑන්ස්ගෙ ස්පින් එක විතරයි, ඒත් ගෑනි සන්ඩේ ලීඩර් නිසා. විමල් කරානම් පැය දෙක තුනයි.....
ම.රාගෙ කැම්පේන් එකේ දන්න එකක් ඉන්නවනම් ඉහල තැනක, කියපන් ඔය බයිලා නවත්වන්න කියලා.
යුද්ධෙ දිනන්න ලොකු මෙහෙයක් කරපු මහින්දව තවත් කිචකරනවා මේ විමල් කක්කුට්ටා.