මම කිව්වා හරි නේද?......හහ් හහ් හා

Jan 24, 2009
3,532
130
0
වැඩක් නෑනෙ බන්, කිසිම චැලෙන්ජ් එකක් නෑනෙ. වැඩේ හොඳටෝම වකුරු වුනානෙ...................:rofl:

ඉතින් ම.රාගෙ ෆේක් අයි ඩී කාරයෝ ටික නෑ. ඇස් ඇෆ්ට සපෝට් කරන මගෙනුත් අහනවනෙ හොර අයිඩී නේද, බ්ලොග් එක කචල්ද කියලා, ඉතින් උඹ කියනවිදියට ඇස් ඇෆ්ගේ ෆේක් අයිඩී කාරයොත් නෑ. :P

ටිකක් හරි වැඩ කරේ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්ගෙ ස්පින් එක විතරයි, ඒත් ගෑනි සන්ඩේ ලීඩර් නිසා. විමල් කරානම් පැය දෙක තුනයි.....

ම.රාගෙ කැම්පේන් එකේ දන්න එකක් ඉන්නවනම් ඉහල තැනක, කියපන් ඔය බයිලා නවත්වන්න කියලා.

යුද්ධෙ දිනන්න ලොකු මෙහෙයක් කරපු මහින්දව තවත් කිචකරනවා මේ විමල් කක්කුට්ටා.
ඔන්න එහෙනම් මම 21 වෙනි පෝස්ට් එක දැම්මා. මැක්කගේ ත්‍රෙඩ් දැන් අ‍ටුල අංකල්ගේ ත්‍රෙඩ් වගේ වෙලා, මැස්සො ඇහිරෙනවා:P:P:P:P
 
Jan 24, 2009
3,532
130
0
හී හී...
සොරි වෙන්න ඕනෙ මචෝ අපි කස්ටියම ගියා සංගීතයක් බලන්න.
සන්දානෙ රැලි වලට කස්ටිය නැති හින්දා දැන් මහා සංගීතයකුත් පව්වත්වනවා
නිකන් බලන්න හම්බෙන සංගීත හින්දා පොඩ්ඩක් බලන්න ගියා.
සුභ අනාගතයක්.
මොකක්ද ගෲප් එක??:confused::confused::confused:
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඕකේ ඉතින් තව කතා කරන්න දෙයක් නෑ නේ. කෝ මේ අලුත් අලුත් අයි ඩී තොගේ? වෙනදා මේ වගේ ත්‍රෙඩ් 1ක ඇස් ඇෆ්ට සපෝට් කරන කස්ටිය කෝ? තවම කොමෙන්ට් 20ක් වත් නෑ නේ :P

    machan ekama ekagana thread 10 vithara giyama mehema thama........

    matath prashnayak thiyanawa 'CoolkasuN' wage MR ta support karana real members la me video eka gana mukuth adahas pala kale na..........:no::no::no:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කමක් නෑ බන් කට්ටිය 26 වෙනිද වෙනකන් විතරනෙ ඔහොම හරි රගන්නෙ ඔන්න ඔහෙ කෑ ගහපුවාවෙ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    machan ekama ekagana thread 10 vithara giyama mehema thama........

    matath prashnayak thiyanawa 'CoolkasuN' wage MR ta support karana real members la me video eka gana mukuth adahas pala kale na..........:no::no::no:

    කසුන් නිසදැස් ලිය ලිය හිටියා දැක්කා. කලින් මේ ගැන දාපු ත්‍රෙඩ් වලට කසුන් පෝස්ට් දාලා නැත්ද?
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    මහා හෙලිදරව්වට මොකද වුනේ???

    ඇයි වැඩි සද්දයක් නැත්තේ?

    වැඩේ හොඳටම චොර නේද?

    මම කිව්වෙ ම.රා. කට්ටිය ත්‍රෙඩ් දාගෙන ලෑස්තිවෙනකොටම ඕක තවත් විහිලුවක් විතරයි කියලා...............හහ් හහ් හා

    විමල් කක්කුට්ටාගේ තවත් බොරු සෙල්ලමක් විතරයි.


    කෝ මේ කූල් කසුන් සහ පිරිවර?:eek:;):cool:

    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය කියන්නේ ඒක තමයි
     
    • Like
    Reactions: lkdood