~~~පතිනිය ~~~ ( Pathiniya )

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it's about a woman whos trapped in a marriage she can't get out ..she's tired of it the pains unbearable but still she has to deal with it...you've spent time on portraying her desperate and tired state of mind well ...nice poem as usual ..good one.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මගෙ පුද්ගලික මතය අනුව ලංකාවේ වෙනස් විය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ දික්කසාද වෙච්චි කාන්තාවන් දිහා බලන විදිහ.

    ජීවිතය තියෙන්නෙ විදින්න. විදවන්න නෙවෙයි. අපි කෙනෙක් හා එකතු වෙන්නෙ ඒ කෙනා ගැන හැමදේම දැනගෙන නෙවෙයි. ඉතින් ආපිම හදාගත්තු අපායක ජීවත් වෙනවට වඩා දෙන්නට කතාවෙලා වෙන්වෙන්න පුලුවන් නම් කොච්චර හොදද.. නමුත් අර මම කලින් කිව්වා වගේ එවන් කාන්තාවන් දිහා වපර ඇසින් බලන හින්දා ඒක එහෙම වෙන්නෙ නැහැ. එතකොට ඒ අපාය සතර මහ අපායක් වෙනවා.

    නිර්මාණය තුලින් එසේ බිහිවෙච්චි අපායක සංවේගජනක ස්වරූපය මැනවින් නිරූපණය වෙනවා. කාන්තාව කොච්චර අසරණ වෙනවද එවන් අවස්ථාවක..

    සාර්ථක නිර්මාණයක් අක්කේ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    it's about a woman whos trapped in a marriage she can't get out ..she's tired of it the pains unbearable but still she has to deal with it...you've spent time on portraying her desperate and tired state of mind well ...nice poem as usual ..good one.


    thanking you for ur comment Awantha
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    wiwaha bandanaya thula lankawe 50% kata wedi kaanathawan muhuna dena anduru pethikadak!
    kawadath wage saarathaka nirmaanayak!
    :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මගෙ පුද්ගලික මතය අනුව ලංකාවේ වෙනස් විය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ දික්කසාද වෙච්චි කාන්තාවන් දිහා බලන විදිහ.

    ජීවිතය තියෙන්නෙ විදින්න. විදවන්න නෙවෙයි. අපි කෙනෙක් හා එකතු වෙන්නෙ ඒ කෙනා ගැන හැමදේම දැනගෙන නෙවෙයි. ඉතින් ආපිම හදාගත්තු අපායක ජීවත් වෙනවට වඩා දෙන්නට කතාවෙලා වෙන්වෙන්න පුලුවන් නම් කොච්චර හොදද.. නමුත් අර මම කලින් කිව්වා වගේ එවන් කාන්තාවන් දිහා වපර ඇසින් බලන හින්දා ඒක එහෙම වෙන්නෙ නැහැ. එතකොට ඒ අපාය සතර මහ අපායක් වෙනවා.

    නිර්මාණය තුලින් එසේ බිහිවෙච්චි අපායක සංවේගජනක ස්වරූපය මැනවින් නිරූපණය වෙනවා. කාන්තාව කොච්චර අසරණ වෙනවද එවන් අවස්ථාවක..

    සාර්ථක නිර්මාණයක් අක්කේ...


    මේකයි මල්ලියො.

    කසාද ජීවිතය අපුලක් වූ පමනින්ම එය අතැර දික්කසාදයක් ගැන හිතන බටහිර ලෝකයේ ගැහැනුන්ට වඩා ආසියානු කාන්තාව හුගාක් වෙනස්. ඇය හැමවෙලාවෙදිම ඇගේ බැදීම් කඩනවට වඩා රැකගන්න අපමණ වෙහෙසක් දරනවා...

    මේ නිර්මානයේදීත් මේ කාන්තාවට උවමනා කෙසේ හෝ විවාහය රැකගන්නට.....අගේ අරමුණ එයයි....
    වදයක් වූ විවාහ ජීවිතයේ දිගින් දිගටම එන කටුකත්වය දරගත නොහැකි වුන කාන්තාවකට මෙවැනි දේ සිතනාවා වන්නට පුළුවන්නේ.....

    ස්තූතියි ඔබේ අදහස්වලට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    lankawe pirimi mona waradda karath amataka karanawa..

    eeeth kantha parshawaya atin waraddak unoth eka gale kotala wage mataka tiyagena ayuthu prayojana ganna balanawa...

    meka tama katuka yatharthaya..

    good poem dil..


    මෙතැන තියෙන කටුක බවට හේතුව ඕකයි කියලද රසික හිතන්නේ ?
    මම හිටන්නේ ඔයා වැරදී.

    සමහර පිරිමින්ට කසාද ජීවිතය තවත් එක සාමාන්‍ය දෙයක් වෙද්දී, බිරිද කියන චරිතයත් තවත් සාමාන්‍ය චරිතයක් වෙනවා.....එතැනදී ඇතිවෙන ඝට්ටනයේ ආනීසංසය තමා මේ....

    වධ බන්ධනයක හිරවුන විවාහ ජීවිතයක්
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මට හිතෙන හැටියට නිර්මාණය මතුකරන්න උත්සාහ කරන්නේ බන්ධනය රැකගෙන සිටීමට දරන් වෙර. එය දුර්වලකම නොවේ, එයයි ශක්තිය... හරබර අර්ථ කතනයක්. ඔබට සුබ පැතුම් සොයුරිය.

    මගේ මතකයට ආවා අදාල කතා දෙකක්. ජීවිතය වටා නැමති පොතේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවො මෙගැන තැබූ සටහන ඉතා අගේය. සරල කතා පාදක කරගෙන කුල-ගෙය ගැන ගෙනහැර දක්වමින් ඒ කෘතිය මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබුනා ...හිතට එන යන අදහස්වලට දික්කසාදය ගැන හිතුවොත් ගල්කිස්ස පවුල් උසාවිය කෙතරම් පිරී ඉතිරෙන තැනක් වියයුතුද?

    අනෙක, මා ඉංදියාවෙ වැඩමුලුවකට සහභාගී වූ අවස්ථාවක සුහද සාකච්චාවකදි යුරොපා ජාතිකයෙකු ඉංදීය අයෙකුගෙන් විමසුවා අපි වැඩ කරන කාර්ය බහුල (IT) ක්‍රමය අනුව පවුල් සංස්ථාව සමබරව ගෙනියන්නේ කොහොමද කිය. අපි පලමුව සුද්දන් කියන අයට අදහස් පල කරන්න ඉඩදුන්නා, ගැහැණු පාර්ෂවයේ තිදෙනා මෙන්ම එතැන සිටි නව දෙනෙකුගෙ අදහස වූයේ පවුල් ප්‍රශ්ණ ඇතිවූ විට ඔවුන් බොහොවිට දික්කසාදය පතන බවයි. මගේ ඉංදීය මිතුරෙකු හා ඉංදීය මහත්මියක් ලස්සනට ගෙනහැර දැක්වූවා ඔවුන් එම වචනය පාවා කතා නෙකරන තරම්, කරගත් දීගය රැකගන්න මොනතරම් ප්‍රයත්නයක් දරනවාද කිය. එය සමාජමය වශයෙන් වැදගත් බන්දනයක්, දුර්වල කම නෙවේ කියන එක.

    එවන් හරයන් නොවෙන්න රුපියල්-සත රජකරන මෙවන් කාලක සමාජය තවත් බිඳ වැටෙන්න පුලුවනි.

    විවාහ සංස්ථාව විශ්වාසය, සහයෝගීතාවය, ගරුත්වය සහ ලොකු ෂොක්-ඇබ්සෝබර් මත දුවන පෘථූල යානයක් මිස අවැසි විට මාරුකරන්න පුලුවන් සිම්-කාර්ඩ් එකක් නොව.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දකුනු ආසියා කලාපයේ ආසියානු කාන්තාව බොහෝ දුරට ස්වාමියෙක් හා විවාහ වෙත්දිම ඔය කියනා කුල ගෝත්‍ර..නැදෑ කෙනහිලිකම් හා බැඳුනු අවට සමාජ සම්ප්‍රදායෙන් කාන්තාවක් වීම නිසාම නොවිඳිය යුතු ඝට්ටනයන් රාශියක් නිතැතින් උරුම කරගන්නවා නැත්නම් බලෙන් උරුම කර දෙනවා ගොනුගේ ගෙල පිට බලෙන් බැඳි ගැල වගේ...

    මේක බටහිර සංකල්පවාද ඇසුරු කරන
    නුතන බටහිර රටවල හා අපේ රටෙත් සමහර කාන්තා කොටස් තුල කොහෙත්ම නොඉවසන හා ඔවුන් තම ස්වාධීනත්වය පතා නැගී සිටින හා සටන් කරන නිමිත්තක් වෙලා තියෙනවා... එහිදි ලැබෙන අතුරු ඵලය තමයි විවාහයෙන් මිදී දික්කසාද වීම..

    ආසියානුකරයේ සමාජ සම්ප්‍රදායික රාමුව එහෙමත් නැත්නම් අර්ධ ධනේශ්වර සම්මත සමාජ ක්‍රමයට අනුව ගැහැණිය එලෙසින් දුක් ගැහැට විඳ හෝ තම දරුවන් වෙනුවෙන් ජීවත් විය යුතුය යන බිඳිය නොහැකි කඩතුරාව මතුපිටින් ආලේපනය කොට තිබෙනවා..සිත්වලට කිඳා බස්වා තිබෙනවා..

    ඉන්නට බැරිම තැන එම කඩතුරාව බිඳ දමමින් සීමා මායිම් පසු කල කාන්තාවට සමාජය තුල කොන්කිරීමක් නිරායාශයෙන් ඇති වෙනවා වරද්ද තමන් අත නොවුවත් "වනචර" සමාජ දූශිත ලේබලය ඉතාමත් පහසුවෙන් ඇය මත පාප්ප නැතුවම ඇලවීම තුලින්..

    ආසියානු ගැහැණියක් වීම තුලින් හැම පසෙකින්ම තැලෙන්නේ හා වේදනා කප්පරකට හිමි කම් කියන්නේ අසාධාරණයට ලක් වන්නේ අපේම කාන්තාවයි..

    ඉතා හොඳ සංවාදයකට නිමිත්තක් ඔබ නිර්මානය තුලින් මග පාදා දී තිබෙනවා..

    මෙය තමා අපි අතින් වැඩි වැඩියෙන් ලිය විය යුත්තේ හා සමාජ කතිකාවතට ලක් විය යුත්තේ..

    ඉතා උසස් නිර්මානයක් ලෙස මා මෙය නොපැකිලව හඳුන්වනවා..

    මම මීට මාස ගනනකට ඉහත මේ නිමිත්තම වෙනත් ඇසකින් බලන්නට උත්සාහ ගත්තා.මං හිතුවා එය මෙලෙස පල කිරීම තුලින් තවත් ඌනපූරනයක් හා යදමින් බැඳි ශක්තියක් එලෙස දුක් විඳින කාන්තාවන්ට ලබා දෙන්න...




    15720578.jpg

     
    Last edited:

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Me mathrukaawen kathandara godak maa langath goda gahila thiyanawa.... jeewith heena lokayak kiyala hithagena yuga diwiyata ena srilankeeya knthawa widina ahaa windawana apamana duk gahata gana kochchara kiwwath madi. kantha wimukthiyai, purushadipathyayi kia kiya gen geta yana noonala gihin ee pawul thawa thawath awul karala enawa... eda idanma ape srilanakwwya kanathawa thamange pathi wruthawa usas thenaka thiyala salakanawa. mama me kiyanne bahutharayak. mama me katha karanne ihala palenthiye salli kaara nonola gana newei. mona tharam duk windath sri lankeeya kanthawa thamange kurulu kuuruwa araksha kara ganna mona tharam datha kanawada. samahara welawata thamange sathuta hithen atharala thamange daruwange sathuta gana witarak hithanawa. api ee ammala, ee pathiniyan gana sathutu wena oone. eyala sri lankawata abaranayak wagema. ee wagema ehema kanthawanta wada hinsa pamunuwa jeewithe apayak karana pirimin pilibadawa athi wenne kiyanna bari tharam kalakireemak
    Nirmanaya apoorui Dil hamadama wage