Ubala Dannavada Arugambe Palama Haduwe kauda kiyala....
Eka Haduwe USAID SRI LANKA Valin.....
Lankave LOkko eka Thaman hadapu vidiyata Mahalokuwata Kiyavanava...
මචන් NGO වලට ඇවිත් ඕන ඕන විදියට වැඩ කරන්න බෑ. ඒ ගොල්ලන්ට තියෙන්නෙ උපකාර කරන්න. හරි ඉතිං මම කලින් කියපු පාලකයන්ගෙ කාලෙ ඔය ආයතන තිබ්බෙ නැද්ද?






