SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
සුදු මහත්තයා;6420360 said:
Obage Hada Magemai - Ms Fernando With Sujatha
Aththanayaka's Sister ( nama danne na )

සුදු මහත්තයො, මෙහි මුල් ගීතය එම්.එස්. සමඟ ගායනා කෙරුවෙ සුජාතා අත්තනායක තමයි.
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
කවුරු හරි ලඟ ශ්‍රී ලංකා ජාතික ගීතය සහ අනුවාදනය තියෙනවනම් මට දෙන්න පුලුවන්ද? මා ලඟ දැනට එකක් තිබෙනවා. නමුත් මම හොඳ තත්වයේ එකක් සොයනවා.

ඔව් සමන්ත අපි අම්මාගෙන් ඈත් වෙලා ඉන්නකොට, ඇගේ උණුසුම විඳගන්නට කොයිතරම්
කෑදරද ?
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
හිත රිදුන කෙනෙක් ටික කාලයක් නිහඩව ඉන්නවා නුවන්....ඒත් ආයෙමත් සිනා මල් මිටක් අරන් එනවා. අපි බලන් ඉමු. ඔවුන් මේ හුයට එනවාමයි...

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා
ඉරු සඳු ඇති තුරා
සසර සරනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා

:no::no::no::no:
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේ දවස්වල ත්රෙඩ්එකේ පිටු සෑහෙන්න පිරෙනවා. සිංදුත් ඒ අකාරයටම. ඒත් අපිට ගත යුතු යමක් නම් මම දැක්කේ නෑ.
    දුර්ලභ ගීතයක් නම් හොයා ගන්නවත් නෑ. මේ වගේ සිංදු ගන්න නම් අපිට මෙතනට එන්න අවශ්ය නෑ. ඕනෑම තැනකින් හොයා ගන්න පූළුවන්. මීට කලින් මෙතනට කොතරම් වටිනා ගීත එකතු වුනාද, ඒත් දැන් කෝ ඒ අය? විශාල සාමාජිකයන් පිරිසක් එකවරම අතුරුදහන් වෙලා. ඇයි මේ වෙනස? මේ ත්රෙඩ් එකට ඒ අය අවශ්‍ය නැතිද?
    පිටු පිරෙන විදියට ත්රෙඩ් එක සාර්ථකව යනවා කියලා හිතනවා නම් ඒක ලොකු වැරැද්දක්. හිරුගේ අඩුව පුරවන්න තරු දහසක් පෑයුවත් බෑ ඒ අඩුව පුරවන්න නම් මේ අයට හිතන්නවත් බැරිවෙයි.

    ගොඩක් අය බලාගෙන හිටියෙ අපේ ත්රෙඩ් එක බිද දමන්න. ඒක අද කොතෙක් දුරට සාර්තක වෙලාද? මේ ත්රෙඩ් එක වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ අපේ සාමාජිකයන්ට -rep දීලා වට්ටන්න හිතන් ඉන්නවා නම් ඒක ලොකුම විහිළුවක්. එහෙම රෙප් බලාගෙන ත්‍රෙඩ් එකේ හිටියනම් ශිවන්ත, පෑඩ්ස් අයියා, දීලක, සුරංග වගේ අයට ඔය ඔක්කොම කොටු පිරෙන්න ඉඩ දිබුනා. ඒකෙන් වුනේ එයාලගෙන් ගන්න තිබුණ සේවය නැති වුණ එක විතරයි. ඒකේ පාඩුව හැමෝටමයි.
    මම දැක්කා එක්කෙනෙක් කියලා තියෙනවා එයාට -rep දීලා තියෙන්නේ එයා ත්රෙඩ් එකට දාන සිංදු වලට පාස්වර්ඩ් දාන්නේ නැති නිසා කියලා.
    මේ ත්රෙඩ් එක මේ විදියට කැබලි කරන්න බොහෝ දෙනෙක් උත්සහා කළා මේ අවස්ථාවේ ඒ අයගේ උත්සහාය සාර්ථක වෙල කියලා හිතනවා ඇති. ඔබලා නොදන්නවා වුනාට අපේ බැඳීම් වෙනදාටත් වඩා අළුත් වෙලා. ඉතාමත් ශක්තිමත්. ඒ බව ලඟදීම ඔබ හැමටම බලා ගන්න පුළුවන් වෙයි.
    තමන් ලඟ නැති දේ අනුන් ලඟ තියෙනවා කියලා ඒ මනුස්යාට ඊර්ෂ්ය කිරීම මනුස්කම නම් නෙවෙයි නේද? මේ විදියට ගියොත් අපේ හිටපු අය නැවත නොඑන විදියට මෙතන හැරදාලා යයි. ඒ වාගේම ඒකේ පාඩුව ඔය කාට කාටත් විඳගන්න වෙයි.
    සිදු වූ වැරදි නිවැරදි කර අපේ මෙතන හිටිය සහෝදර සහෝදරියන් යළිත් ගෙන්නා ගන්නවාද නැද්ද යන තීරණය කිරීමට ඒ අවස්ථාවට මඟ පෑදූ අයගේ වගකීම

    තවදුරටත් පමා වීම නිසා ඒ අය මෙතනින් ඉවත්ව ගිය හොත් නැවත ගෙන්නා ගැනීම ඉතාම අසීරු වන බව කනගාටුවෙන් වුවද දැනුම් දිය යුතුය.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    මම මෙතැනට නවකයෙක්.ඔබේ චෝදනාව කියවද්දී මට දැනෙන සහ හැගුන දෙයක් තමා මේ තාක් කල් අපි යමක් කලාද ඒව හිස් දෙයක් බව. මෙතැන ඇති වූයේ කුමක්ද කියලාවත් නොදන්න අපි වගේ අය මෙතැනට කරන යමක ප්‍රයෝජනයක් නැති බව මට දැනුනා........

    ඔබ කියන අය කවුරුද ? දන්නේ නැත....

    ස්තුතියි ඔබට. ඔවුන් නැවත එනතෙක් මෙයින් පසුව මම කිසිම දෙයක් කරන්නේ නෑ...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අනේ මගෙ ලඟ නම් නෑ නංගියා..විගහටම අපේ කෙනෙක් ඔයාට ඒක ලබා දෙයි..බලමුකෝ තව ටිකක්...

    සින්දු මහගෙදර කියන්නේ අමුතුම තැනක් බව මට දැනුනා......
    එක්තරා පිරිසකට පමනක් සීමා වී ඇති බවත්, කුමක් හෝ හේතුවකට ඔවුන් මෙතැනින් ඉවත් වී ඇති බවත් පමනක් තේරුම් ගියා නවක අපි මහ ගෙදරට අනවශ්‍ය අය බව ප්‍රසිද්ධියේම කියද්දිත් රැදී ඉන්න බෑ තවත්....

    සිදු උනේ මොකද්ද කියලවත් නොදන්න අපිට මෙහෙම කතාකරන එක වැරදී රොන් අයියා....මම සින්දු මහගෙදරට ගොඩ නොවෙන්න හිතුවා :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    මම මෙතැනට නවකයෙක්.ඔබේ චෝදනාව කියවද්දී මට දැනෙන සහ හැගුන දෙයක් තමා මේ තාක් කල් අපි යමක් කලාද ඒව හිස් දෙයක් බව. මෙතැන ඇති වූයේ කුමක්ද කියලාවත් නොදන්න අපි වගේ අය මෙතැනට කරන යමක ප්‍රයෝජනයක් නැති බව මට දැනුනා........

    ඔබ කියන අය කවුරුද ? දන්නේ නැත....

    ස්තුතියි ඔබට. ඔවුන් නැවත එනතෙක් මෙයින් පසුව මම කිසිම දෙයක් කරන්නේ නෑ...

    නැහැ සහෝදරිය ඔබගේ ආකල්පයන්ට වඩා එහා ගියා වූ මතයකිනුයි මම එය ඉදිරිපත් කලේ.
    මෙතන අපි ලොකු සහෝදර බැදීමකින් හිටියෙ.
    නලින්(ඒ. එල් 1717), ශම්මී, කුමාර, ටියර්ඩ්‍රොප් අක්කා, ගිහාන්, සදුන් ඇතුලු බොහෝ දෙනෙක් වැඩිපුරම හිටි තැනක් මේක. දෙවන පෝස්ට් එකේ ඉදලා ශිවන්ත කොච්චර ලොකු සේවයක් කරල තියනවද. ශම්මී ඇරුනු විට ඒ අයට තිබුනු එකම තැන මේක. අපි කවමදාවත් අලුතෙන් එන අයට බැන වැදිලා නෑ. අපි ඒ අය ගොඩක් දිරිමත් කලා.
    ඒවගේ නව සොයා ගැනීමක් තමයි කුමාර අයියා.
    ඉතින් අපිට ඒ අය නැතිව මෙතන ඉන්නෙ කොහොමද?
     
    Last edited:

    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    අනේ මගෙ ලඟ නම් නෑ නංගියා..විගහටම අපේ කෙනෙක් ඔයාට ඒක ලබා දෙයි..බලමුකෝ තව ටිකක්...
    රොන් අය්යෙ කොහොමද?සැප සනිප?
     
    Status
    Not open for further replies.