සුදු මහත්තයා;6423700 said:
THANKZZZZZZZZZZZZZZZ MACHO
සුදු මහත්තයා;6423700 said:
මේ ගීතය මමත් ගත්තේ සඳුන් මල්ලියාගෙන්. ඔහුට ස්තූති කර මේ ගීතය රස විඳින්න.

කවුරු හරි ලඟ ශ්‍රී ලංකා ජාතික ගීතය සහ අනුවාදනය තියෙනවනම් මට දෙන්න පුලුවන්ද? මා ලඟ දැනට එකක් තිබෙනවා. නමුත් මම හොඳ තත්වයේ එකක් සොයනවා.
සුදු මහත්තයා;6423700 said:
සුදු මහත්තයා;6420360 said:Obage Hada Magemai - Ms Fernando With Sujatha
Aththanayaka's Sister ( nama danne na )
ජෝතිගෙ හොඳ රසිකයෙක් වගෙයි![]()






සුදු මහත්තයො, මෙහි මුල් ගීතය එම්.එස්. සමඟ ගායනා කෙරුවෙ සුජාතා අත්තනායක තමයි.
කවුරු හරි ලඟ ශ්‍රී ලංකා ජාතික ගීතය සහ අනුවාදනය තියෙනවනම් මට දෙන්න පුලුවන්ද? මා ලඟ දැනට එකක් තිබෙනවා. නමුත් මම හොඳ තත්වයේ එකක් සොයනවා.
හිත රිදුන කෙනෙක් ටික කාලයක් නිහඩව ඉන්නවා නුවන්....ඒත් ආයෙමත් සිනා මල් මිටක් අරන් එනවා. අපි බලන් ඉමු. ඔවුන් මේ හුයට එනවාමයි...




මේ දවස්වල ත්රෙඩ්එකේ පිටු සෑහෙන්න පිරෙනවා. සිංදුත් ඒ අකාරයටම. ඒත් අපිට ගත යුතු යමක් නම් මම දැක්කේ නෑ.
දුර්ලභ ගීතයක් නම් හොයා ගන්නවත් නෑ. මේ වගේ සිංදු ගන්න නම් අපිට මෙතනට එන්න අවශ්ය නෑ. ඕනෑම තැනකින් හොයා ගන්න පූළුවන්. මීට කලින් මෙතනට කොතරම් වටිනා ගීත එකතු වුනාද, ඒත් දැන් කෝ ඒ අය? විශාල සාමාජිකයන් පිරිසක් එකවරම අතුරුදහන් වෙලා. ඇයි මේ වෙනස? මේ ත්රෙඩ් එකට ඒ අය අවශ්‍ය නැතිද?
පිටු පිරෙන විදියට ත්රෙඩ් එක සාර්ථකව යනවා කියලා හිතනවා නම් ඒක ලොකු වැරැද්දක්. හිරුගේ අඩුව පුරවන්න තරු දහසක් පෑයුවත් බෑ ඒ අඩුව පුරවන්න නම් මේ අයට හිතන්නවත් බැරිවෙයි.
ගොඩක් අය බලාගෙන හිටියෙ අපේ ත්රෙඩ් එක බිද දමන්න. ඒක අද කොතෙක් දුරට සාර්තක වෙලාද? මේ ත්රෙඩ් එක වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ අපේ සාමාජිකයන්ට -rep දීලා වට්ටන්න හිතන් ඉන්නවා නම් ඒක ලොකුම විහිළුවක්. එහෙම රෙප් බලාගෙන ත්‍රෙඩ් එකේ හිටියනම් ශිවන්ත, පෑඩ්ස් අයියා, දීලක, සුරංග වගේ අයට ඔය ඔක්කොම කොටු පිරෙන්න ඉඩ දිබුනා. ඒකෙන් වුනේ එයාලගෙන් ගන්න තිබුණ සේවය නැති වුණ එක විතරයි. ඒකේ පාඩුව හැමෝටමයි.
මම දැක්කා එක්කෙනෙක් කියලා තියෙනවා එයාට -rep දීලා තියෙන්නේ එයා ත්රෙඩ් එකට දාන සිංදු වලට පාස්වර්ඩ් දාන්නේ නැති නිසා කියලා.
මේ ත්රෙඩ් එක මේ විදියට කැබලි කරන්න බොහෝ දෙනෙක් උත්සහා කළා මේ අවස්ථාවේ ඒ අයගේ උත්සහාය සාර්ථක වෙල කියලා හිතනවා ඇති. ඔබලා නොදන්නවා වුනාට අපේ බැඳීම් වෙනදාටත් වඩා අළුත් වෙලා. ඉතාමත් ශක්තිමත්. ඒ බව ලඟදීම ඔබ හැමටම බලා ගන්න පුළුවන් වෙයි.
තමන් ලඟ නැති දේ අනුන් ලඟ තියෙනවා කියලා ඒ මනුස්යාට ඊර්ෂ්ය කිරීම මනුස්කම නම් නෙවෙයි නේද? මේ විදියට ගියොත් අපේ හිටපු අය නැවත නොඑන විදියට මෙතන හැරදාලා යයි. ඒ වාගේම ඒකේ පාඩුව ඔය කාට කාටත් විඳගන්න වෙයි.
සිදු වූ වැරදි නිවැරදි කර අපේ මෙතන හිටිය සහෝදර සහෝදරියන් යළිත් ගෙන්නා ගන්නවාද නැද්ද යන තීරණය කිරීමට ඒ අවස්ථාවට මඟ පෑදූ අයගේ වගකීම
තවදුරටත් පමා වීම නිසා ඒ අය මෙතනින් ඉවත්ව ගිය හොත් නැවත ගෙන්නා ගැනීම ඉතාම අසීරු වන බව කනගාටුවෙන් වුවද දැනුම් දිය යුතුය.
අනේ මගෙ ලඟ නම් නෑ නංගියා..විගහටම අපේ කෙනෙක් ඔයාට ඒක ලබා දෙයි..බලමුකෝ තව ටිකක්...

මම මෙතැනට නවකයෙක්.ඔබේ චෝදනාව කියවද්දී මට දැනෙන සහ හැගුන දෙයක් තමා මේ තාක් කල් අපි යමක් කලාද ඒව හිස් දෙයක් බව. මෙතැන ඇති වූයේ කුමක්ද කියලාවත් නොදන්න අපි වගේ අය මෙතැනට කරන යමක ප්‍රයෝජනයක් නැති බව මට දැනුනා........
ඔබ කියන අය කවුරුද ? දන්නේ නැත....
ස්තුතියි ඔබට. ඔවුන් නැවත එනතෙක් මෙයින් පසුව මම කිසිම දෙයක් කරන්නේ නෑ...
රොන් අය්යෙ කොහොමද?සැප සනිප?අනේ මගෙ ලඟ නම් නෑ නංගියා..විගහටම අපේ කෙනෙක් ඔයාට ඒක ලබා දෙයි..බලමුකෝ තව ටිකක්...
රොන් අය්යෙ කොහොමද?සැප සනිප?
How how Gayan Aiya..? Moko TSUNAMI yata Ahu Unaada...? 
Affata Udu... Meyaa Koinda Paath une..?????How how Gayan Aiya..? Moko TSUNAMI yata Ahu Unaada...?
![]()
onna ayemath weda patan ganna kiyala thamai hadanne
denne nedda ithin life ekama busy wela thibbe ubala okkoma fit eke innawa neda?
apith hondin... 