SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
අන්ධකාර රාත්‍රියක දෑසම පියාගෙන මේ ගරු ගාම්භීර කටහඬට සවන් දෙනවිට හිතට පුදුම සනීපයක් දැනෙනවා.අහලා බලන්න මේකෙ ලස්සන.

අමරසිරි පීරිස්ගේ ආඩම්බර හඬ.

http://www.mediafire.com/?lgzk5jqjm5f
 
  • Like
Reactions: sandun thilaka
මේක මම ගොඩක් අහපු ආසකරපු සින්දුවක්. රාගදාරි සන්ගිතය ටිකක් හරි කරල තියන කෙනෙක්ට මට වගේම දැනෙයි!

෴෴ ගන්වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා ෴෴
-එඩ්වඩ් ජයකොඩි-
සින්දුවේ අන්තිම ටික පොඩ්ඩක් අඩුයි එකට සමාවෙන්න.
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හඳපාන චිත්‍රපටයට සිසිර / ඉන්ද්‍රානි ගායනා කල මෙම ගීත තිබෙනවානම් කරුණාකර ලබා දෙන්න.

ඈත අහසේ නැගේ දිනිදු පායා
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ
ඔබ නැති මේ බිම පාළුයි අඳුරුයි

මෙහි සංගීත අධ්‍යක්ෂණය සඳහා, සිසිර සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවා.

මා හිතන්නේ ඔය සදහන් කර තියෙන්නේ ඈත අහසේ කියන ගීය. කරුණාකර බලන්න Sisira Senarathna Songs collection-14 songs
සින්දු අරගෙන HRAට ස්තුති කරලම එන්න...
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sal sapu na (කිඩාරම් මලේ) - HR Jothipala

    මේ දවස් වල මම අහන සින්දුවක්.
    ඕන කෙනෙක් ගන්න :)


     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Sandai tharui nisansale - Somasiri Medagedara (original music pls.. aluth music nam novei yaluwane..)

    sup ekak dennako me song eka hoyaganna...

    I'm also looking for this song. The original one is so much better than any newly modified ones. Please upload if anyone has this.
     

    Kan Kuna

    Member
    Dec 23, 2009
    29
    2
    0
    ඒරොප්පේ
    අමරසිරි පීරිස් සහ සහේලි රෝචනා ගයන මෙම ඉතාම සුන්දර ගීතය ඇසෙන විට පය ලිස්සා යන්න පුළුවනි.එම නිසා පරිස්සමින් සවන් දෙන්න.



    http://www.mediafire.com/?zzzhzzory54

    අන්ධකාර රාත්‍රියක දෑසම පියාගෙන මේ ගරු ගාම්භීර කටහඬට සවන් දෙනවිට හිතට පුදුම සනීපයක් දැනෙනවා.අහලා බලන්න මේකෙ ලස්සන.

    අමරසිරි පීරිස්ගේ ආඩම්බර හඬ.

    http://www.mediafire.com/?lgzk5jqjm5f

    ලස්සන ගීත දෙකක්. ඔබට ස්තුතියි. මම ගත්තා.
     

    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    Araliya Mal-Chandani Hettiarachchi



    Lassana SriLanka - Chandani Hettiarachchi​



    Maa Obeh Namin- Chandani Hettiarachchi

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    අමරසිරි පීරිස් සහ සහේලි රෝචනා ගයන මෙම ඉතාම සුන්දර ගීතය ඇසෙන විට පය ලිස්සා යන්න පුළුවනි.එම නිසා පරිස්සමින් සවන් දෙන්න.



    http://www.mediafire.com/?zzzhzzory54

    තැන්ක්ස් මම මෙ සින්දුව ගත්තා!
    +2
     

    bmr

    Member
    Dec 10, 2007
    12
    0
    1
    QUOTE=nuwant;6310385]kaga hari laga thiyanwanam Sujatha Aththanayake ge ADA HAWASATA MA HAMUWANU MANAVI song eaka danwada?

    aneeeeeeeeeee aiya maka down load karanna ba naaaaaaaaaaaa password ekek ilanawa naaaaaaaaaaaaaaaaa





    ADA HAWASATA MAA

    SUJATHA ATHTHANAYAKA




    MENNA OYAALA HOYAPU GEETHAYA............
    [/QUOTE]
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අන්ධකාර රාත්‍රියක දෑසම පියාගෙන මේ ගරු ගාම්භීර කටහඬට සවන් දෙනවිට හිතට පුදුම සනීපයක් දැනෙනවා.අහලා බලන්න මේකෙ ලස්සන.

    අමරසිරි පීරිස්ගේ ආඩම්බර හඬ.

    http://www.mediafire.com/?lgzk5jqjm5f

    මමත් ගත්තා..ඉතාම භාවාත්මක රසයෙන් අනූන ගීයක්..ඔබට පින් සොයුරිය...
     
    Status
    Not open for further replies.