SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Troyroshan

Member
Apr 25, 2008
356
1
0

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ක්ලැරන්ස් ගේ සඳ එක් දිනක් ඔරිජිනල් ට්‍රැක් එක තියද යාලුවා??:)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    meka balanna
    Clarence Wijewardena-SANDA EK DINAK
    http://www.mediafire.com/?22mzygvnjmx
    ul shmshm20

    එලනේ.....ඕක තමයි:yes:....මෙච්චර කල් හොයාගන්න බැරිවුනා
    තැන්ක්ස් හොඳෙයි
    11.gif

     
    මහ ගෙදරට අලුතින් එන අයට ලැබෙන ආගන්තුක සත්කාරය හොඳ නැති උනත් ඔන්න අපි ගීත post කරනව!

    මෙ ඔක්කොම එඩ්වඩ් ජයකොඩි ගෙ ගීත!

    රැයේ හමා ආ

    බින්දු බින්දු මල් වැස්සේ

    දසමසක්

    පන්සලේ පල්ලියේ

    ඔබ රු සිරියෙන්

    කොපර කොපර

    දුරු රටක

    අකුරු මැකි නැ
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මහ ගෙදරට අලුතින් එන අයට ලැබෙන ආගන්තුක සත්කාරය හොඳ නැති උනත් ඔන්න අපි ගීත post කරනව!

    මෙ ඔක්කොම එඩ්වඩ් ජයකොඩි ගෙ ගීත!

    රැයේ හමා ආ

    බින්දු බින්දු මල් වැස්සේ

    දසමසක්

    පන්සලේ පල්ලියේ


    ඔබ රු සිරියෙන්

    කොපර කොපර

    දුරු රටක

    අකුරු මැකි නැ

    මාත් සින්දු කීපයක් ගත්තා. ස්තූතියි
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Me sindu thiyenawanam denna

    Rookantha kiyana "KADULU BIDAK MA WENUWEN" sinduwai , Chandraleka kiyana "KADULU BIDAK OBA WENUWEN" sinduwai thiyenawanam denna.:)
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    ANE MATA PM KARAPU SIYALUMA YAHALU YEHELIYAN GEN MAMA SAMAWA ILLANAWA
    MAGE ATHIN OYALA EWALA TIBUNA MP GODAK MEKUNA
    EWATA REP KARANNA BERI WUNATA MATA SAMA WENNA

    MATA PULUWAN NAM KIYANAWADA EWA GANNAWIDIHAK

    ANE VERY SORRY HONDE
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මගේ අන්ධ දෑසේ
    අමරණීය ජෝති / සුජාතා අත්තනායක


    එනවයි කීවේ..... නෑ.... තව ආවේ
    ආ..... ඔබ නාවේ ඇයි????

    එන පැත්ත බලා ඉඳලා ගෙල හා නෙත රිදුනා රිදුනා
    දුක පිටවී දහඩිය බිඳුවේ ලය බිඳුණා බිඳුණා...

    මොකදෝ ප්‍රමාද...... මොනවා වුනාද ....
    ඔබ එන්නේ නැද්ද.......


    අමනාපයෙන්ද, අසනීපයෙන්ද
    ඔබ එන්නේ නැද්ද.....
    ????

    එනවයි කීවේ... නෑ තව ආවේ
    ලතා වල්පොළ
    (Original Music)


    Enawai Keewe Ne Thawa Aawe
    Latha Walpola

    Me geetha 2kama mama gaththaa. Oyaala dennatama sthuuthiyi.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මහ ගෙදරට අලුතින් එන අයට ලැබෙන ආගන්තුක සත්කාරය හොඳ නැති උනත් ඔන්න අපි ගීත post කරනව!

    මෙ ඔක්කොම එඩ්වඩ් ජයකොඩි ගෙ ගීත!

    රැයේ හමා ආ

    බින්දු බින්දු මල් වැස්සේ

    දසමසක්

    පන්සලේ පල්ලියේ

    ඔබ රු සිරියෙන්

    කොපර කොපර

    දුරු රටක

    අකුරු මැකි නැ

    මං බින්දු බින්දු මල් වැස්සේ ගීතය ගත්තා, බොහොම ස්තුතියි!

    මගේ මතකයේ හැටියට යුග ගායනය ත්‍යාගා එන්. එඩ්වඩ්.
    මෙය එඩ්වඩ් ජයකොඩි මහතාගේ මුල් කාලයේ හරිම ලස්සන ගීතයක්.
     
    Status
    Not open for further replies.