අම්මලා දුක් ගන්නේ පුතුන් දුවරුන් රජුන් රැජිනියන් කරන්නයි..
අවට ලෝකය ගැන තැකීමක් නොකරන රජෙකු හෝ රැජිනියක වෙනවාට වඩා මිනිස්කමින් පිරුනු තිබෙන දේ බෙදා දිය හැකි සැබෑ මිනිසෙකු වෙන එක අපි විසින් ඒ දිරිය මවට කල හැකි හා පිදිය හැකි උත්තම පූජෝපහාරයයි..
ඉතා කාලෝචිත එමෙන්ම සිතන්නට සිතට බල කල සාරවත් නිර්මානයක්..
ඔබට ජය....
මෙම සිතුවිල්ල තවත් උද්දීපනය වෙන්නට පසුබිම් චිත්රණයකුත් මීට ඈඳා තිබුනා නම් වඩා හොඳ බවයි මට දැනුනේ..ඊලඟ නිර්මානයෙදී ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්නකෝ...
ස්තුතියි මිත්රයා.
සත්තකින්ම සහෝදරයා. මටත් එහෙම හිතුනා. ඒත් ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම කවි ලියන්ට දක්ෂ වුනාට චිත්ර වලට මම දුර්වලයි. ඒ නිසයි පසුබිම ගැන නොහිතුවෙ. ඊළඟ නිර්මාණයකදි පසුබිමක් සමඟ එන්නට උත්සාහ කරන්නම්
ලස්සනයි නිර්මාණය
apuru nirmaanayak
digatama liyanna
ගොඩක් දැනෙනවා යාළුවා
ටිකක් හුරුයි වගේ ..
ලස්සනයි
Hoda wadak... lassanata galapala thiyanawa.. suba pathum magen digatama liyanna
Bokkatama wadu na ban!
lassana nirmanayak...keep it up...!
පසුබිම නිර්මානයේ අන්තර්ගතයට අනුව කොයි ආකාරයක් ගත යුතුද කියන තැනට නම් මට උදව් කරන්න පුළුවන්..
හැබැයි ps work වලට නම් මං දක්ෂ නෑ.. මගෙත් කරන්නේ වෙන අපේම රැහැනේ ආදර මල්ලියෙක්
අදහස් දෙනවා නම් කොයි තරම් දෙයක් ද?
agaya kalata godak sthuthiy. mage nirmana walata kemathi nam me thread ekath balanna. meke mam kalin karapu, kola keli wala thibunu nirmana kipayak dala thiyenawa. thawa tikak danna thiyenawa. hodaida balala comments denna.Fatta tamai saho...........
Amurhuma kawiyak..
ela ela
එහෙනම් ඊලඟ නිර්මානය කල පසු මට pm එකකින් දන්වන්න. එතකොට අපි ඒ ගැන සාකච්ජා කරමු...
නියමයි.....
කියවද්දි ගැබ් වෙලා තියෙන අදහස හිතට තදින් දැනුනා.....
තවතවත් නිර්මාණ කරන්න.......