ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අම්මලා දුක් ගන්නේ පුතුන් දුවරුන් රජුන් රැජිනියන් කරන්නයි..

අවට ලෝකය ගැන තැකීමක් නොකරන රජෙකු හෝ රැජිනියක වෙනවාට වඩා මිනිස්කමින් පිරුනු තිබෙන දේ බෙදා දිය හැකි සැබෑ මිනිසෙකු වෙන එක අපි විසින් ඒ දිරිය මවට කල හැකි හා පිදිය හැකි උත්තම පූජෝපහාරයයි..

ඉතා කාලෝචිත එමෙන්ම සිතන්නට සිතට බල කල සාරවත් නිර්මානයක්..

ඔබට ජය....

ස්තුතියි මිත්‍රයා

මෙම සිතුවිල්ල තවත් උද්දීපනය වෙන්නට පසුබිම් චිත්‍රණයකුත් මීට ඈඳා තිබුනා නම් වඩා හොඳ බවයි මට දැනුනේ..ඊලඟ නිර්මානයෙදී ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්නකෝ...

සත්තකින්ම සහෝදරයා. මටත් එහෙම හිතුනා. ඒත් ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම කවි ලියන්ට දක්ෂ වුනාට චිත්‍ර වලට මම දුර්වලයි. ඒ නිසයි පසුබිම ගැන නොහිතුවෙ. ඊළඟ නිර්මාණයකදි පසුබිමක් සමඟ එන්නට උත්සාහ කරන්නම්
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ස්තුතියි මිත්‍රයා.

සත්තකින්ම සහෝදරයා. මටත් එහෙම හිතුනා. ඒත් ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම කවි ලියන්ට දක්ෂ වුනාට චිත්‍ර වලට මම දුර්වලයි. ඒ නිසයි පසුබිම ගැන නොහිතුවෙ. ඊළඟ නිර්මාණයකදි පසුබිමක් සමඟ එන්නට උත්සාහ කරන්නම්

පසුබිම නිර්මානයේ අන්තර්ගතයට අනුව කොයි ආකාරයක් ගත යුතුද කියන තැනට නම් මට උදව් කරන්න පුළුවන්..

හැබැයි ps work වලට නම් මං දක්ෂ නෑ.. මගෙත් කරන්නේ වෙන අපේම රැහැනේ ආදර මල්ලියෙක්
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ලස්සනයි නිර්මාණය

apuru nirmaanayak
digatama liyanna

ගොඩක් දැනෙනවා යාළුවා

ටිකක් හුරුයි වගේ ..

ලස්සනයි

Hoda wadak... lassanata galapala thiyanawa.. suba pathum magen digatama liyanna

මාව දිරිමත් කළාට ගොඩාක් ස්තූතියි.

Bokkatama wadu na ban!

lassana nirmanayak...keep it up...!
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
පසුබිම නිර්මානයේ අන්තර්ගතයට අනුව කොයි ආකාරයක් ගත යුතුද කියන තැනට නම් මට උදව් කරන්න පුළුවන්..

හැබැයි ps work වලට නම් මං දක්ෂ නෑ.. මගෙත් කරන්නේ වෙන අපේම රැහැනේ ආදර මල්ලියෙක්

අදහස් දෙනවා නම් කොයි තරම් දෙයක් ද?
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අදහස් දෙනවා නම් කොයි තරම් දෙයක් ද?

එහෙනම් ඊලඟ නිර්මානය කල පසු මට pm එකකින් දන්වන්න. එතකොට අපි ඒ ගැන සාකච්ජා කරමු...
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
එහෙනම් ඊලඟ නිර්මානය කල පසු මට pm එකකින් දන්වන්න. එතකොට අපි ඒ ගැන සාකච්ජා කරමු...

sorry. මං නිර්මාණයක් කරලා ඒකට පසුබිමකුත් දාලා post කළා. ඔයාට PM කරන්න නම් බැරි වුනා. ඔයාගේ comments බලා පොරොත්තු වෙනවා ඒ ගැන.

http://www.elakiri.com/forum/showthread.php?t=401645
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    නියමයි.....
    කියවද්දි ගැබ් වෙලා තියෙන අදහස හිතට තදින් දැනුනා.....
    තවතවත් නිර්මාණ කරන්න.......
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    නියමයි.....
    කියවද්දි ගැබ් වෙලා තියෙන අදහස හිතට තදින් දැනුනා.....
    තවතවත් නිර්මාණ කරන්න.......

    බොහොමත්ම ස්තූතියි. අනිවාර්යයෙන්ම තවත් නිර්මාණ කරනවා. ඇත්තටම ඔයාලගෙ කමෙන්ට්ස් දැක්කහම තව තවත් නිර්මාණ කරන්න ආසා හිතෙනවා.