මහින්ද ජනපති වී දූෂණය නැති කරනවා. මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දූෂණය නැති කරන බව මහින්ද අද ප්රකාශ කරනවා. නමුත් ගතවූ වසර හතර තුළ රටේ දූෂණය සිදු කළේ කවුද? මහින්ද සහ පවුල කෝටි 35,000ක් දූෂණය කරල, පිල්ලි ඇරල තියෙන්නෙ අවුරුදු 4ක්...