.:: සටන ::.

සටන තිබිය යුතුද? &#350


  • Total voters
    21
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    58,070
    86,270
    113
    ආශ්චර්යමත් රටක
    සටන ගැන මොකද කියන්නේ..

    අද සටන අවසාන වැඩසටහන කියලා කිව්වා..
    ප්‍රේක්ෂකයන්ගෙ අදහස් මත ඒක නවත්තනවද නැද්ද කියලා තීරනය කරන බව කිව්වා..
    ඉතින් ඔයාලගෙ අදහස මොකක්ද?

    ඒක නැවත්විය යුතුද? නැත්නම් දිගටම තිබිය යුතු ද ? ඒ අදහසට හේතුවත් කියන්න..


    මගේ අදහස නම් ඒක දිගටම තිබිය යුතුයි.
    මොකද ඒක ඉතාම සෘජු / අපක්ෂපාති සහ අනෙක් දේශපාලන වැඩසටහන් වලට වඩා විශේෂත්වයක් / වෙනසක් තියෙන වැඩසටහනක් නිසා..
    :):)
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    මෙකනෙ මහින්ද ඩිනුවට පස්සෙ ඔක තියල වැඩක් නැනෙ.හැබෙයි මම කියන්නෙ සටන ටියෙන්න ඔනෙ...
     
    රාජ්‍ය මාධ්‍යය හැසිරෙන උමතු ගනිකා ස්වරූපයට නිසි පිලිතුරක් දුන් සටන සමබර අර්ථත් වැඩ සටහන දිගටම තිබිය යුතුයි.එහෙත් එය පවත්වාගෙන යන්න ඉඩක් ලැබෙන එකක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,270
    113
    ආශ්චර්යමත් රටක
    රාජ්‍ය මාධ්‍යය හැසිරෙන උමතු ගනිකා ස්වරූපයට නිසි පිලිතුරක් දුන් සටන සමබර අර්ථත් වැඩ සටහන දිගටම තිබිය යුතුයි.එහෙත් එය පවත්වාගෙන යන්න ඉඩක් ලැබෙන එකක් නෑ.


    ඒ තරම් සෘජුව ප්‍රශ්න අහන / සෘජු පිලිතුරු බලාපොරොත්තු වෙන , සාධාරණ ඒ වගේම ප්‍රයොජනවත් වෙන තරම් කාලයක් පවත්වාගෙන යන වෙන දේශපාලන වැඩසටහනක් නෑ.. :yes::):)

    ඒත් ඇයි ඒ දිගටම පවත්වාගෙන යන්න බැරි වෙන්නෙ.. බලපෑම් එන නිසාද? :dull: