වාරකන්...

Oct 25, 2009
228
19
0
මම හිතන්නේ ඔබේ අදහස මට තේරුනා වෙන්න ඕන . . . එක දෙයක් වාරකන් එන්නේ ඉල්ලුම සැපයුම න්‍යාය මත කියා සිතුවොත් පෝරුව මත නඟින්න කලින් සැපයුම සීමා සහිතයි . . . ඉතිං ඉල්ලුම වැඩී . .. තව දෙයක් පෝරුව මත නැඟුනානායින් පසුව වාරකන් කාලයක් නො එන්න නම් . .. විරාගය නො කියවන්න ලැබෙනන් නම් . . . දෙදෙනාගෙන්ම ඉටුවිය යුතු බොහෝ දේ තිබෙනවා . . . පැරණි ආදරය කෙතරම් දුරට නැවුම්ව තබා ගන්නාවාද යන්න මත තමයි බොහෝ විට මේ වාරකන් . . විරාගය තීරනය වෙන්නේ . .
 
  • Like
Reactions: shammee
dukaa|දුකා;6485631 said:

:yes:++
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හරියටම මට තේරුනේ නැද්දෝ කියල හිතෙනවා
    මට තේරිච්ච විදිහ හරිද මන්ද :lol:
    කමක් නෑ
    රෙප්+
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පට්ට පට්ට සුපිරි වල් කවියක් හෙ හෙ ගින්දරට තියෙනවා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    hee hee meka gena wediya comment karanna be macho mama thaama banadala nethi nisa!:(
    ithin muhude peenananama ona mekata comment karanna!:P

    maxxa machan!
    :)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    dukaa|දුකා;6485631 said:
    මම හිතන්නේ ඔබේ අදහස මට තේරුනා වෙන්න ඕන . . . එක දෙයක් වාරකන් එන්නේ ඉල්ලුම සැපයුම න්‍යාය මත කියා සිතුවොත් පෝරුව මත නඟින්න කලින් සැපයුම සීමා සහිතයි . . . ඉතිං ඉල්ලුම වැඩී . .. තව දෙයක් පෝරුව මත නැඟුනානායින් පසුව වාරකන් කාලයක් නො එන්න නම් . .. විරාගය නො කියවන්න ලැබෙනන් නම් . . . දෙදෙනාගෙන්ම ඉටුවිය යුතු බොහෝ දේ තිබෙනවා . . . පැරණි ආදරය කෙතරම් දුරට නැවුම්ව තබා ගන්නාවාද යන්න මත තමයි බොහෝ විට මේ වාරකන් . . විරාගය තීරනය වෙන්නේ . .

    Wow patta machan ube akuru tika....uparimai..thanks kiwwa :)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    තේරුම කියා දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා... :D
    හොඳ නිර්මාණයක්. මේකටත් අනිත්‍ය නේද කියන්න තියෙන්නෙ... :)

    Anna machan wachane
    hariyatama hari machan.
    sthoothi wewa...
    :)