බටහිර රටවල ගිම්හානය නම් ඉතින් ඉතා ටික කාල පරාසයක් තුල ඔවුන්ට අත් විඳින්නට හා වසරක් පුරා මහත් අපේක්ෂාවෙන් පෙර මග බලා හිඳ ලබා ගන්නා වින්ඳනයක් නිසා ඔය වගේ සැණකෙලි සිරි ගැනීම පුදුමයට කරුනක් නොවෙන්න පුළුවන්..
එහෙත් හැමදා ගිම්හානය තිබෙන අපේ රටේත් මෙවන් සැණකෙලි දසුන් බටහිරටත් එහා ගිය අයුරින් දකින්න ලැබීම හා ප්රදර්ශනය වීම තුලින් කෙතරම් ඉක්මනින් අපේ සමාජයත් ගෝලීයකරනය එක්ක මුසු වෙලාද කියන එක හිතා ගන්න පුළුවන්......
අපිට උචිත දේ හා අනුචිත දේ තෝරා බේරා ගැනීම තුලයි ප්රශ්නය මතු වී තියෙන්නේ...
සාර්ථක.. අගනා.. අපූරු කෙටි පද පෙලක්...මල්ලියාට ජය...