෴summer කොලං෴

2q9i9o1.jpg
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නියමයි කසුන්
ඔය සැනකෙලියේ හොදම හරිය තියෙන්නෙ මුහුදු වෙරළේ ....

Creative creation වෙන්න මස්සිනා...keep it up
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බටහිර රටවල ගිම්හානය නම් ඉතින් ඉතා ටික කාල පරාසයක් තුල ඔවුන්ට අත් විඳින්නට හා වසරක් පුරා මහත් අපේක්ෂාවෙන් පෙර මග බලා හිඳ ලබා ගන්නා වින්ඳනයක් නිසා ඔය වගේ සැණකෙලි සිරි ගැනීම පුදුමයට කරුනක් නොවෙන්න පුළුවන්..

එහෙත් හැමදා ගිම්හානය තිබෙන අපේ රටේත් මෙවන් සැණකෙලි දසුන් බටහිරටත් එහා ගිය අයුරින් දකින්න ලැබීම හා ප්‍රදර්ශනය වීම තුලින් කෙතරම් ඉක්මනින් අපේ සමාජයත් ගෝලීයකරනය එක්ක මුසු වෙලාද කියන එක හිතා ගන්න පුළුවන්......

අපිට උචිත දේ හා අනුචිත දේ තෝරා බේරා ගැනීම තුලයි ප්‍රශ්නය මතු වී තියෙන්නේ...

සාර්ථක.. අගනා.. අපූරු කෙටි පද පෙලක්...මල්ලියාට ජය...
 
sirawata maamth oka gena hithala thiyenawa.....mokada ape peththe nodekkath esata nethu getena owan dasun nisa eththama kiwwoth pili kulak ethi wenne...thamantath lejja bayak thiyenawanam ewagema thaman wedu demapiyanta awedak wenaw akiyala mohothak hithuwanam me genu paranaya.(hemoma neweyi.oya wage adina aya)

meka oya rate sulaba deyak wenna puluwan.eth lankawath ada oya wage thathwayata ewilla....samajaye thawath pirisakata yamak kiyana nirmanayak.....
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම ඒ රටවල මිනිස්සු මේ විදිහට හැසිරීම පිලිබදව අපිට මොකුත් කියන්න බැහැ. ඒක ඒ රටවල සංස්කෘතිය. මාස ගණක් සීතලේ ඉදලා අව්ව වැටෙන කාලෙට ඒ අව්ව උපරිමයෙන්ම විද ගන්න එකයි ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙන්නෙ. අපිත් දෙසැම්බරයෙ නුවරඑලි යන්නේ...

    ඒත් ගැටලුව අපේ කලු සුද්දෝ ලංකාවෙත් ඕවා කරන්න ලෑස්ති වෙන එකයි... ඒකයි පිලිකුලෙන් හෙලා දැකිය යුත්තෙ...

    අගනා නිර්මානයක් කසුන්...
     
    Oct 25, 2009
    228
    19
    0
    නියමයි මචං . . . කියලා වැඩක් නෑ . . ලොකූ නිර්මාණශීලීත්වයක් ගැබ් වුනු නිර්මාණයක් . .