ඈත්තටම...........
වේදනාව දන්නෙ එය විදින කෙනා විතරමයි
අපූරු අදහසක් දුල්
වේදනාවට ඔබ ලබා දී තිබෙන අර්ථකතනය කවියේ උපමේයන්ට සාපේක්ෂව හරි ඉහල තැනක තියෙන්නේ...
බස් වහර අපුරුවට හසුරවපු කෙටි එහෙත් ගැඹුරු අරුතක් දනවන නිර්මානයක්......
නංගිට ජය....

dukaa|දුකා;6534479 said:namuth wedanawata nathu welaa jeevithaya diya wenna dhenna narakai . . . wera weeriyen . . weadanaawa paraajaya karanna oana . .. .
yeah
thats 100% true
nice creation sis
wedanawa uparimenma kawiyakin eliyata edala aragena....
uparimai me kawiyath akke ..
jaya kiwwa