සමහරවිට එහෙම වෙන්න ඇති...
වෙස්සන්තර කෙනෙක්නම් අත ඇරලා දාන්න... අද හිත දුන්නත් පස්සෙ දවසක ඔයාවත් දන් දේවී...
නියම නිර්මාණයක් අක්කේ...
Lassana Nirmanayak..
Den Sahodarige, Hema Nirmanayakma
PS Nirmana Podi Unat.. Nirmanat Makawa Nirmanaya Karala thiyenawa..
it's a very selfish thing the one in the poem asking from the one she loves..but then again it's love lol you are allowed to be selfish ...and you will go to any extreme to be even a little bit happy..or rather ..to be not so sad all the time. nice poem dil
dukaa|දුකා;6534356 said:keti unath kaviyath niyamai . . . ea wagemai art work eka . . . superb . . .
sooo touching one........ohh!!...its full of mind blowing emotions......
tooo gud.......very very beautiful......
wonderfully presented..thoroughly shaken my heart
බෝසත්කම මහා සුවිශාල තලයක්. එයට ලං වෙන්න දන් දියයුතු දේ අප්රමාණයි...අනන්තයි
ආදරය කරද්දී ඔය කියන බෝසත්කමත්..දන් දීමත් දෙගොල්ල දෙපැත්තෙන්ම බලාපොරොත්තු වෙනවා යම් තාක් සීමා බන්ධනයන්ට යටත්ව...
ඒ වුනාට වෙස්සන්තර කෙනෙක්ගෙ ගානට පත්වෙන එක හා එවන් භාරදූර භූමිකාවකට පන දීම ටිකක් දූර දර්ශීව ජීවිතය තුල ගත යුතු පියවරක් වෙනවා...
හයිකු සම්ප්රදායෙන් ලියැවුන ගොඩාක් හිතන්නට දේ පාඨකයාට පෙල ගැස්වු බොහෝ වටිනා නිර්මානයක්...
ඔබට ජය....