කියාපන්න ..........

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සමහරවිට එහෙම වෙන්න ඇති...

    වෙස්සන්තර කෙනෙක්නම් අත ඇරලා දාන්න... අද හිත දුන්නත් පස්සෙ දවසක ඔයාවත් දන් දේවී...

    නියම නිර්මාණයක් අක්කේ...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it's a very selfish thing the one in the poem asking from the one she loves..but then again it's love lol you are allowed to be selfish ...and you will go to any extreme to be even a little bit happy..or rather ..to be not so sad all the time. nice poem dil
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සමහරවිට එහෙම වෙන්න ඇති...

    වෙස්සන්තර කෙනෙක්නම් අත ඇරලා දාන්න... අද හිත දුන්නත් පස්සෙ දවසක ඔයාවත් දන් දේවී...

    නියම නිර්මාණයක් අක්කේ...

    වෙස්සන්තර කෙනෙක් නොවුන නිසානෙ මේ ඔක්කොම මල්ලියො
    ස්තුතියි ඔයාගෙ අදහස්වලට
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    sooo touching one........ohh!!...its full of mind blowing emotions......
    tooo gud.......very very beautiful......
    wonderfully presented..thoroughly shaken my heart
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බෝසත්කම මහා සුවිශාල තලයක්. එයට ලං වෙන්න දන් දියයුතු දේ අප්‍රමාණයි...අනන්තයි

    ආදරය කරද්දී ඔය කියන බෝසත්කමත්..දන් දීමත් දෙගොල්ල දෙපැත්තෙන්ම බලාපොරොත්තු වෙනවා යම් තාක් සීමා බන්ධනයන්ට යටත්ව...

    ඒ වුනාට වෙස්සන්තර කෙනෙක්ගෙ ගානට පත්වෙන එක හා එවන් භාරදූර භූමිකාවකට පන දීම ටිකක් දූර දර්ශීව ජීවිතය තුල ගත යුතු පියවරක් වෙනවා...

    හයිකු සම්ප්‍රදායෙන් ලියැවුන ගොඩාක් හිතන්නට දේ පාඨකයාට පෙල ගැස්වු බොහෝ වටිනා නිර්මානයක්...

    ඔබට ජය....
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාඨකයට හිතන්නත් දෙයක් ඉතුරු කල අපූරු නිර්මාණයක්
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    it's a very selfish thing the one in the poem asking from the one she loves..but then again it's love lol you are allowed to be selfish ...and you will go to any extreme to be even a little bit happy..or rather ..to be not so sad all the time. nice poem dil

    love always selfish Awantha
    that is nature of love i guess

    anyway ...thanks for ur comment
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ආදරේ තියෙන්නේ දෙන්න විතරයි, ගන්න නෙවෙයි කියලයි කියන්නේ..නමුත් ඒක කොයි තරම් දුරට සාධාරණද කියල මට තේරෙන්නේ නෑ.

    හොද නිර්මාණයක් දිල්...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    බෝසත්කම මහා සුවිශාල තලයක්. එයට ලං වෙන්න දන් දියයුතු දේ අප්‍රමාණයි...අනන්තයි

    ආදරය කරද්දී ඔය කියන බෝසත්කමත්..දන් දීමත් දෙගොල්ල දෙපැත්තෙන්ම බලාපොරොත්තු වෙනවා යම් තාක් සීමා බන්ධනයන්ට යටත්ව...

    ඒ වුනාට වෙස්සන්තර කෙනෙක්ගෙ ගානට පත්වෙන එක හා එවන් භාරදූර භූමිකාවකට පන දීම ටිකක් දූර දර්ශීව ජීවිතය තුල ගත යුතු පියවරක් වෙනවා...

    හයිකු සම්ප්‍රදායෙන් ලියැවුන ගොඩාක් හිතන්නට දේ පාඨකයාට පෙල ගැස්වු බොහෝ වටිනා නිර්මානයක්...

    ඔබට ජය....

    Hamadama wahe bohoma sthiti nirmanaya agaya kalata ron aiya