~ LOCKERZ Redemption එකට ලෑස්ති වෙමු ~
Lockerz January redemption එක බොහෝ දුරට අද හරි හෙට හරි වෙන්න පුලුවන්..
මොකද ඒ ගොල්ලො weekends වල වැඩ කරන්නේ නැති හින්දා..
අපේ කට්ටියට නිදි මරාගෙන බලන් ඉන්න තමයි වෙන්නෙ...
ඉතින් මන් පුන්චි උදව්වක් කරන්න යන්නේ....හදිස්සියෙ වත් redemption time එක Lockerz team එක කිව්වොත් මෙකෙන් පුලුවන් අපේ වෙලාව බලාගන්න...
මේ පහල දාල තියෙන විදියට වෙලාව convert කර ගන්න..
මන් හිතනවා මේක අපේ කට්ටියට පොඩ්ඩක් හරි පහසුවක් වෙයි කියලා...
මේ පාර වත් ලංකාවෙ කට්ටියට redeem කරන්න chance එකක් ලැබේවා!
තව මතක තියාගෙන Address එක දැන්මම හදලා තියන්න..මේ පාර Address නැති කට්ටියට ඇඩ්‍රස් නෑම තමයි !

Code:
http://www.timezoneconverter.com/cgi-bin/tzc.tzc
මන් හිතනවා මේක අපේ කට්ටියට පොඩ්ඩක් හරි පහසුවක් වෙයි කියලා...
මේ පාර වත් ලංකාවෙ කට්ටියට redeem කරන්න chance එකක් ලැබේවා!
තව මතක තියාගෙන Address එක දැන්මම හදලා තියන්න..මේ පාර Address නැති කට්ටියට ඇඩ්‍රස් නෑම තමයි !

This is a countdown. But not sure !
Code:
http://lockerzshare.in/giftcountdown/
Last edited: