මචං ඔය කෙලඋනුපිටිය අසාර්තක ව්‍යාපෘතියක් නේද?
මොනවා හැදුවත් මහවැලි ව්‍යාපෘතියෙන්නේ රටට අවශ්‍ය විදුලිබල ධාරිතාවය ලබා ගන්නේ.
පාලමත් ඉතින් සුනාමි තෑග්ගක්නේ![]()
අනේ පලයන් යන්න පාලම් කොකා. අපි 2005 දෙසැම්බර් ගියා ඕය පැති බලන්න. ෆෙරීස් වල වාහනයි මිනිස්සුයි දාගෙන ගියේ. 2009 ගියාම පාරවල් පාලම් හැදිලා. ඕව නිකන් හැදෙන්නේ නෑ. සුද්දා එහෙන් පාලම කපාගෙන ඇවිත් මෙහෙ අලවන්නේ නෑ. රජය සැලසුම් සකස් කරලා කරගෙන යන්න ඕන. අපේ මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නෑ. රට බල්ලට ගියත් එදා වේල කාලා ඉන්න තියනවා නම් හරි. යුද්ධෙ කලා. දිනුවා. ඒක ඉවරයිනේ. දැන් ඉතින් ෆුල් ආතල්.









