kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    දින 40ක පලපුරුද්දට වඩා ජනතාවට අවුරුදු 40 පලපුරුද්ද විශ්වාසයි...
    විශ්වාසයක් නැති "විශ්වාසනීය වෙනසකට" වඩා ජනතාවට ඕන වෙන්නේ හොඳ අනාගතයක්.....
    දැන් ඉතින් රට ඉක්මනින්ම දියුණුවෙයි.... :yes:
    හැබැයි සමහරු බලන් ඉන්නේ මොනව හරි වෙලා රටට කෙල වෙනකන්.... :oo:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කර්නල් මුතාලිෆ් වගේ අය... අපිට හිටපු හොදම brain washer කෙනෙක්. නැතිවුනේ පොනිල් නිසා...

    ow. machan. buddi anshaya pawa dunna me yakata rate minissu gal gahala maranna ona. oka batalandedi depu wada denna ona mekata :angry:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් මේ ත්‍රෙඩ් එක දැම්ම කියල මගෙ රෙප් පොයින්ට් කැපුවට මම බය නෑ. ඕව තිබ්බ කියල කන්නද ? ඉන්න රටක් නැතුව රෙප් පොයින්ට් තියා වෙන මොනව තිබ්බත් වැඩක් තියෙනවද ? මම මගේ රට වෙනුවෙන් කට අරිනවා. ඒක වහන්න කාටවත් බෑ. රෙප් පොයින්ට් නෙමෙයි අත පය කැපුවත් ඒක වෙනස් වෙන්නෙ නෑ. :growl::growl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සහතික ඇත්ත කතාව, IDP කට්ටියගෙ ච්න්ද අරන් බලන්න, මහින්දට සමහර තැන් වල 1යි, නැත්නං 2යි, හුගක් සිංහල චන්ද වලින් තමයි මහින්ද බලයට ආවෙ, ඉස්සර කොටි පාලනය කරපු ඔක්කොම පැති ටික මහින්ද පැරදුනා, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය නෙවෙයි ඕකුන්ට රත්තරන් මාල වලලු දැම්මත් උන් දෙන්නෙ මහින්දට විරුද්දව, කොටින්ව රටින් අතුගාල දාපු එකට දුක ඇති,

    හොද ත්‍රෙඩ් එකක් +6
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සුදු මහත්තයා;6542551 said:

    - රෙප් ගියත් මචං, රට වෙනුවෙන් කට අරින්න බය වෙන්නේ මොකටද..?. කොන්ද පන නැති ගැඩවිල්ලු ටිකට වෙන කරන්න දෙයක් නැති නිසා කරන එකම දේ තමයි ඒ....
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    සහතික ඇත්ත කතාව, IDP කට්ටියගෙ ච්න්ද අරන් බලන්න, මහින්දට සමහර තැන් වල 1යි, නැත්නං 2යි, හුගක් සිංහල චන්ද වලින් තමයි මහින්ද බලයට ආවෙ, ඉස්සර කොටි පාලනය කරපු ඔක්කොම පැති ටික මහින්ද පැරදුනා, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය නෙවෙයි ඕකුන්ට රත්තරන් මාල වලලු දැම්මත් උන් දෙන්නෙ මහින්දට විරුද්දව, කොටින්ව රටින් අතුගාල දාපු එකට දුක ඇති,

    හොද ත්‍රෙඩ් එකක් +6

    ඔව් ඕකුන්ට වෙනම රාජ්‍යක් දෙනව කිව්වනම් දෙයි චන්ද ටික හෝ ගාල. :angry::angry: මහින්ද කියන්නෙ රටට ආදරේ ඇති කොන්ද පන තියෙන මිනිහෙක්. :yes::yes: ඒ වගෙ මිනිහෙක් කවදාවත් චන්ද වෙනුවෙන් තමන්ගෙ රට පාව දෙන්නෙ නෑ පොන් සේකා වගේ. :growl::growl:
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    මචං ඔය කෙලඋනුපිටිය අසාර්තක ව්‍යාපෘතියක් නේද?:confused::confused:

    මොනවා හැදුවත් මහවැලි ව්‍යාපෘතියෙන්නේ රටට අවශ්‍ය විදුලිබල ධාරිතාවය ලබා ගන්නේ.

    පාලමත් ඉතින් සුනාමි තෑග්ගක්නේ:D:D
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සුදු මහත්තයා;6542545 said:
    ow. machan. buddi anshaya pawa dunna me yakata rate minissu gal gahala maranna ona. oka batalandedi depu wada denna ona mekata :angry:

    ට දුක මේකයි මචං. ඔය ගොඩට සෑහෙන සිංහල මිනිස්සු ගොඩකුත් වැටුන එක...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කවුදෝ මෙහෙම කිව්වා..

    " රට ගැන හිටපු අයට රට ගියා
    බඩ ගැන හිටපු අයට බඩ ගියා.."

    ඒක තමයි මේ පොන්සේකාට කඩේ ගියපු අය නැත්තෙ. :dull::dull: පස්ස පැත්තට ඇබ ගහන්න පොල් මුඩු හොයනව ඇති :baffled::baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සුදු මහත්තයා;6542620 said:
    ඔව් ඕකුන්ට වෙනම රාජ්‍යක් දෙනව කිව්වනම් දෙයි චන්ද ටික හෝ ගාල. :angry::angry: මහින්ද කියන්නෙ රටට ආදරේ ඇති කොන්ද පන තියෙන මිනිහෙක්. :yes::yes: ඒ වගෙ මිනිහෙක් කවදාවත් චන්ද වෙනුවෙන් තමන්ගෙ රට පාව දෙන්නෙ නෑ පොන් සේකා වගේ. :growl::growl:
    ඇයි රනිල් රටදි කිව්වෙ කොටින්ව පරාද කරපු එකට රනිල්ටවත්, ෆොන්සේකටවත් දොස් කියන්න එපා කියල, මහින්දලු කලේ, මූ මේ දෙමල චන්ද ටික ගන්න මෙහෙම කතා කියනවනව් බලයට ආවොත් රටත් දෙයි
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඔව්... මටත් ඔක හිතුනා.
    IDP කෑම්ප් වල ඉන්න අයව බේරගන්න අපේ කොල්ලො කියක් මැරුනද?
    උන්ට කන්ඩ අදින්න දුන්නෙ කව්ද කියලවත් මතක නෑ

    එල ත්රෙඩ්එක
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචං ඔය කෙලඋනුපිටිය අසාර්තක ව්‍යාපෘතියක් නේද?:confused::confused:

    මොනවා හැදුවත් මහවැලි ව්‍යාපෘතියෙන්නේ රටට අවශ්‍ය විදුලිබල ධාරිතාවය ලබා ගන්නේ.

    පාලමත් ඉතින් සුනාමි තෑග්ගක්නේ:D:D

    මචන් රියල් අයි. ඩී එකෙන් වරෙන් මම උඹට කියල දෙන්න. :yes::yes: උඹත් පොනිල් වගේම කොන්ද පණ නැති එකෙක්නෙ. :oo::oo: බය නැතිව වරෙන්. අපි උඹල වගේ නෙමෙයි. ජයග්‍රහනය සමරන්නෙ විරුද්ධ පාක්ෂිකයන්ගෙ ලේ උඩින් නෙමෙයි. ඒ නිසා බය වෙන්නෙපා... :yes::yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ට දුක මේකයි මචං. ඔය ගොඩට සෑහෙන සිංහල මිනිස්සු ගොඩකුත් වැටුන එක...
    කාලයක් කොටින්ට කඩේ ගිය LKdood එකපාරටම සරත්ට කඩේ යන්න ගත්තහම දේශප්‍රේමියෙක් වුනා, ඌ ඉස්සර එලිපිට සරත්ට ආමි එකට බැනපුව දැන් කටිටියට අමතකයි, මම ඌට ත්‍රෙඩ් එකකදි ඌ ඉස්සර සරත්ට බැනපු පෝස්ට් ටිකක් කෝට් කරල දැම්මහම ඌ කියපි මට ITN එකේ ජොබ් එකක් ගන්නලු, මූට අතීසාරෙ හැහුනත් ITN, මට පේන්නෙ මූට ITN එකේ එකෙක් මොනව හරි කරල, සරත් පැරදුනහ හින්ද දැන් ඩූඩ් පොල් මුඩ්ඩක් ගහන් රැජිනගෙ ඇද වටේ දුවනව ඇති
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සහතික ඇත්ත කථාව මචං.. අපේ උගත් යැයි කියාගන්නා පිරිසක් තමුන්ගේ පටු ආකල්ප මුදුන්පත් කරගැනීමට සහ තමුන්ගේ හෙළුව වසා ගැනීමට වචනයක් අර්ථ දක්වල තියෙනවා "ජාතිවාදය" කියල. මගුල තමයි.. රටට ජාතියට ආදරෙන් කථා කළොත් ඌ ජාතිවාදය අවුස්සනවාලු.. අනේ ඉතිං මගේ කට..

    ඇත්තටම සතුටුයි මචං උඹේ යථාර්ථවාදී දැක්ම ගැන.. ඒ වගේම මේ ‍ත්‍රෙඩ් එකට රිප්ලයි දාපු අනිත් අය ගැන බැළුවම තේරෙනවා ඔයා වගේම තාම ජාතික හැඟීම ඉතුරුවෙලා තියෙන කට්ටිය ඉන්නවයි කියන එක.. ඒ වගේම ඒ අයගෙ අදහස් එළියට ආවෙත් ඔයා දාපු පෝස්ට් එක නිසා.. රෙප් දෙන ප්‍රමාණය තමයි හිතාගන්න බැරි.. ඒ තරම් වටිනවා අදහස..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව්... මටත් ඔක හිතුනා.
    IDP කෑම්ප් වල ඉන්න අයව බේරගන්න අපේ කොල්ලො කියක් මැරුනද?
    උන්ට කන්ඩ අදින්න දුන්නෙ කව්ද කියලවත් මතක නෑ

    එල ත්රෙඩ්එක

    ඔව්, අර අපේ ස්නයිපර් 'නීරෝ' මැරුනෙත් ඕකුන් බේරගන්න ගිහින්