kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මම මිනිහට චන්දෙට කලින්ම වෝනින් එකක් දුන්න දාන්න යන ත්‍රෙඩ් එක ගැන, මම මිනිහ ආවහම ත්‍රෙඩ් එක දාල ඕගොලන්ටත් ලින්ක් එක දෙන්නම්

අනිවා..මටත් ඕන...මිනිහා එයිද කියලයි සැක....
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඕකා කියයිද දන්නෑ මැයි 19 ජාතික ශෝක දිනයක් කරන්න ඕනි කියලා
අනිවා එකත් කියයි

අපිට නම් ඒක තමා අපේ කාලයේ නිදහස් දිනය
කාටද අමතක ප්‍රභා මැරුනම අපි සතුටු උනු හැටි??

19 ඩූඩ්ගෙ අවමගුල් දිනය කරමු :yes: ප්‍රබාට වගේම ඩූඩ්ටත් ඔය ටිකට් එක දෙන්න ඕන
 

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    කතාව ඇත්ත..
    7.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඩූඩ් ඇවිල්ල... පොඩ්ඩක් බෙල්ල දාල යනවා... ඊයෙත් ඇවිල්ලා.. ඒත්.. මිනිහා සයිලන්ට්
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Sirama thred ekak machan....Rata gena Mehema Kollo inna eka gena Santhosayi....

    Sinhala Minissunta ikmanata mula amathaka wenawa....



    මචන් හැමෝම කියනවා සිංහලයන්ට මුල අමතක වෙනවා කියලා
    එහෙම නෑ මචන්
    දෙමළ මිනිස්සු තමා කවදාවත් කළගුන සලකන්නැති ජාතිය
    බහුතරයකගේ මූනේ හිනාවක්වත් තියෙනවද???
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනිවා..මටත් ඕන...මිනිහා එයිද කියලයි සැක....
    ඌ අනිවා එනව, උගේ ජොබ් එක වෙන සයිට් වල නිව්ස් මේකේ දාල යටින් සෝස් කියල ඒකෙ ලින්ක් එක දාල ස්පෑම් කරන එකනෙ, ඕක නොකලොත් ඔය කොටියට කන්න බොන්න සල්ලි ලැබෙන්න නැහැන්, ඔන්න බලන්න ඔය ත්‍රෙඩ් එක දැම්මහම ඩූඩ්ට කීදෙනෙක් කඩේ යයිද කියල
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    19 ඩූඩ්ගෙ අවමගුල් දිනය කරමු :yes: ප්‍රබාට වගේම ඩූඩ්ටත් ඔය ටිකට් එක දෙන්න ඕන

    අනිවා
    මංගලලා සම්බන්දන්ලා මනෝ ගනේශන්ලා වගේ උන් බවට පත් වෙන්නේ ඩූඩ්ලා වගේ කාලකන්නියෝ තමා
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    meka demalunge ratak newi, minissu inna ratak.katat 1k.ehema naa kiyanawanam.man oyat ekka tawat kata kerane kamathin .+ dont use bad language.ddnt give u a -rep coz i wont -rep anyone in political threads :dull::dull:naa.:no::no::no::no::no::no::no::no::no::no::no::no:

    ම කිව්වනෙ මචන් මට රෙප් එකකට වඩා මගෙ රට වටිනවා. ප්‍රභාකරන් මේක මිනිස්සු ඉන්න රටක් කියල හිතපු නිසා වෙන්න ඇති කැබිතිගොල්ලෑවෙදි අහිංසක මිනිස්සුන්ව මරල දැම්මෙ. අරංතලාවේදී හාමුදුරුවන්ව මැරුවෙ. පලයන් බං යන්න. වෙනම රාජ්‍යක් ඉල්ලුවෙ ඒ නිසා වෙන්නැති. මේකෙ පොඩි උන් ඉන්නවා නැත්නම් මම උඹට කියල දෙන්නෙ සුද්ද සිංහලෙන්.

    බලපන් මේවා උඹේ ඔය මහලොකු දෙයියගෙ වැඩ තමයි මේ. උඹ මගෙන් මොකුත් අහගන්නෙපා.

    LTTE_Atrocities_-_Arantalawa_Massacre.JPG


    Aranthalawa01.jpg


    z_p-27-How-02.jpg
    kebithigollewa-bus-attack2.jpg

    109342-050-A0FE1B59.jpg


    mr_061506_01.jpg


    Keb0615_02.jpg
     
    • Like
    Reactions: Puzhi

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    sinhala minissu change ekakata kamathi + UNP paakshikayo.Mahinda gana kalakiruna aya


    hari ban den oka iwaraneeee :D
    oka atha erala dapan

    SF bullet wala salli gehuwa kiyanawa arawa karanawa kiwa
    ewa wedak neee ee manussaya mee rata kotingen beraganna udaw una

    MR salli gahagannawa arawa karanawa kiyanawa ewat wedak neee
    ee manussayat yuddeta udaw kala

    SF honda hambudhapathi kenek eeka etta
    bt ethumata honda janathipathi kenek wenna bee

    MR honda janadipathi kenek
    ehema kiyala ethumata SF wenna bee :D

    den chande iwarai nikan gaha maragattata wedak nee :)
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එස්. එෆ් වෙනුවෙන් කථා කරපු බහුතරයක් එක්ක මගේ කිරිම තරහක් නෑ..

    ඒත් අතුලයයි, සුද්දගේ පාහර ඩූඩ් එක්කයි, තව එකෙක්ටයි නම් සමාවක් නෑ. උන්ට තිබ්බේ වෙනම වැඩසටහනක්. ඒකයි තරහ...


    onna oya kathawama thama matath kiyanna tiyenne
    mun wage eun thama ape jathiye kakulen adinne :oo:
     

    digitaldjs

    Member
    Aug 11, 2007
    926
    36
    0
    100% attha mcn ape sinhala unuth innawa suddanta puka dena una (Pothula, UKDOOD) wage elakiri ekath innawa, api unta pennuwa jatiyata adaraya karana sinhala un koccharak me rate innawada kiyala nice post bro.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඌ අනිවා එනව, උගේ ජොබ් එක වෙන සයිට් වල නිව්ස් මේකේ දාල යටින් සෝස් කියල ඒකෙ ලින්ක් එක දාල ස්පෑම් කරන එකනෙ, ඕක නොකලොත් ඔය කොටියට කන්න බොන්න සල්ලි ලැබෙන්න නැහැන්, ඔන්න බලන්න ඔය ත්‍රෙඩ් එක දැම්මහම ඩූඩ්ට කීදෙනෙක් කඩේ යයිද කියල

    මම හිතාගෙන හිටියේ මම කතා කරන හිතන තැනට ගොඩක් අය නෑ කියලා. ඒත් එතන සෑහෙන ගොඩක් ඉන්නවා...නියමයි..හරිම සන්තෝෂයි....එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ...:D
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,887
    511
    113
    Sri Lanka
    සුදු මහත්තයා;6543024 said:
    ම කිව්වනෙ මචන් මට රෙප් එකකට වඩා මගෙ රට වටිනවා. ප්‍රභාකරන් මේක මිනිස්සු ඉන්න රටක් කියල හිතපු නිසා වෙන්න ඇති කැබිතිගොල්ලෑවෙදි අහිංසක මිනිස්සුන්ව මරල දැම්මෙ. අරංතලාවේදී හාමුදුරුවන්ව මැරුවෙ. පලයන් බං යන්න. වෙනම රාජ්‍යක් ඉල්ලුවෙ ඒ නිසා වෙන්නැති. මේකෙ පොඩි උන් ඉන්නවා නැත්නම් මම උඹට කියල දෙන්නෙ සුද්ද සිංහලෙන්.

    බලපන් මේවා උඹේ ඔය මහලොකු දෙයියගෙ වැඩ තමයි මේ. උඹ මගෙන් මොකුත් අහගන්නෙපා.

    LTTE_Atrocities_-_Arantalawa_Massacre.JPG


    Aranthalawa01.jpg


    z_p-27-How-02.jpg
    kebithigollewa-bus-attack2.jpg

    109342-050-A0FE1B59.jpg


    mr_061506_01.jpg


    Keb0615_02.jpg

    man sinhala mage deyyo newei.mewage anith pattat katha kerot man deshadrohiyek wei. enisa ubalata metana raja wenna deela man yanawa :P:P:P:P:P:P:P:P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මම හිතාගෙන හිටියේ මම කතා කරන හිතන තැනට ගොඩක් අය නෑ කියලා. ඒත් එතන සෑහෙන ගොඩක් ඉන්නවා...නියමයි..හරිම සන්තෝෂයි....එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ...:D

    අපි වෙලාවට වැඩේ දෙමු :yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Sirama thred ekak machan....Rata gena Mehema Kollo inna eka gena Santhosayi....

    Sinhala Minissunta ikmanata mula amathaka wenawa....

    APITA THIYANNE MAY RATA witharayi...SRI LANKAWA Vitharayi

    Tamil Ayata Indiyawa thiyanawa...Muslim Ayata Arab ratawal thiyanawa...

    Sinhala Minissunta Kiyala may Loke thiyana Rata MOkakda....Apita may Mulu Lokenma thiyanne May Punchi Rata vitharayi.....

    Sinhala Minissu ekata ekathu wenna Ona....Paksha walata bedila gaha maragena Issarahata yanna bee...

    Ath Ape Moda Harakunta thiyanne thaniyen raja wenna asawa...

    Den Sinhala Jathiya enna enna ennama Adu wenawa....
    Family ekak gattama Lamayi 2yi, 3yi,,,

    Ath Tamil ,Muslim Balapalla,,,,,Family eke lamayi aduma gane 5k wath innawa....

    Kohoma Wunath Sinhala Minissu ekatu wenna Ona.......
    Me tika therum gatta neti MEE HARAK Athi tharam innawa.....

    Elakiri eke election ekata issara Hansayata Kade giya kattiya Kochchara Hitiyada.....

    Ada penawa neda,,,,,Hansayata Wetila Thiyana Tamil,Muslim Chanda Goda....Umbala Kade giye Kotinta.... AYA Elamak Hadala denna...
    Es erala Balapalla.....

    Prabhakaran Marapu Dawase meke Kochchara Thread giyada....Hemoma ekama de kiwwe....Den Api nidahas kiyala...KOti ivarayi kiyala......

    Mona wunath a deyata Mahinda Rajapakshata Mulu Lankawama Nayayi....Apita yuthukamak tibba a manussayata kelehiguna dakwanna.....

    Kohoma wunath denwath Hithala Sinhala Minissu ekata ATHWEl Benda gattanam Hondayi neda??????????

    ube kathawa sahathika aththa machan. :yes::yes:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ai demalu ain kerela damme

    කොහෙද අයින් කලේ...? කොටියට කිරි දිදී හුරතල් කරන්නද තිබුනේ..? ( රනිල් කලා වගේ.. ). නැත්නම් සම්බන්ධන්ලා වගේ අමු කොටින්ට වදින්නද තිබුනේ...? නැත්නම් ප්‍රභාකරන්ගේ අම්මාගෙනුයි, ඩයස්පෝරාවෙන් හිගාකන්නද මාව රජ කරපල්ලා කියලා.....?

    මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ...? ඔබතුමාගේ ඇස් දෙක කොහෙද තියෙන්නේ..?