කරුනට අමතක ඇතිman sinhala mage deyyo newei.mewage anith pattat katha kerot man deshadrohiyek wei. enisa ubalata metana raja wenna deela man yanawa![]()
දැන් කට්ටිය කතා හදනවළු
election eke result walin penuneමම හිතාගෙන හිටියේ මම කතා කරන හිතන තැනට ගොඩක් අය නෑ කියලා. ඒත් එතන සෑහෙන ගොඩක් ඉන්නවා...නියමයි..හරිම සන්තෝෂයි....එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ...![]()


කොහෙද අයින් කලේ...? කොටියට කිරි දිදී හුරතල් කරන්නද තිබුනේ..? ( රනිල් කලා වගේ.. ). නැත්නම් සම්බන්ධන්ලා වගේ අමු කොටින්ට වදින්නද තිබුනේ...? නැත්නම් ප්රභාකරන්ගේ අම්මාගෙනුයි, ඩයස්පෝරාවෙන් හිගාකන්නද මාව රජ කරපල්ලා කියලා.....?
මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ...? ඔබතුමාගේ ඇස් දෙක කොහෙද තියෙන්නේ..?
කරුනට අමතක ඇති
අපට අමතක නැති
මේවගේ දේශප්රේමිත්වයක් නම් අපට එපා!
ayyo macho eka newei man kiwwe mage post eke quote keraddi demala kiyapu eka ain kerepu nisa
man sinhala mage deyyo newei.mewage anith pattat katha kerot man deshadrohiyek wei. enisa ubalata metana raja wenna deela man yanawa![]()


ත්රස්තවාදය අතෑරලා ප්රජාතන්ත්රවාදයට එකතුවුනපලියට ඝාතකයා විසින් මැරුව මිනිසුන්ට පණ දිය හැකිද?කරැණා කියන්නේ ත්රස්තවාදය අතෑරලා ප්රජාතන්ත්රවාදයට එකතු වුන එකෙක්. ඌ දැන් ඊලමට කඩේ යන්නේ නෑ..
ඒත් සම්බන්ධන්, අමනෝ ගනේෂන් ලා තාමත් ඊලමට හීන දකිනවා. ප්රභාකරන්ගේ මිනිය භාරගත්තේ T.N.A..
මෝඩ තර්ක එපා....

Menne Jathi beda awassanawooo.......
සුදු මහත්තයා;6543238 said:ඇත්ත කතා කරන එකද මචන් ජාතිවාදය කියන්නෙ. මේ දවස් වල මගෙ ලඟ සල්ලි නෑ. නැත්නම් මම උඹට සිංහල ශබ්ද කෝෂයක් අරන් දෙනව වචනෙ හරි තේරුම හොයා ගන්න.
ත්රස්තවාදය අතෑරලා ප්රජාතන්ත්රවාදයට එකතුවුනපලියට ඝාතකයා විසින් මැරුව මිනිසුන්ට පණ දිය හැකිද?![]()
සුදු මහත්තයා;6543195 said:කියන්න තියෙන දේ කෙලින්ම කියපන්. උඹට ඇත්තට මූණ දෙන්න හයියක් නෑ බං. ඒකයි ඇත්ත. ඒකයි උඹ යන්නෙ.![]()



සුදු මහත්තයා;6543277 said:මචන් අච්චර මිනිස්සුන්ව මරපු අංගුලිමාලත් රහත් උනා. පෙර වැරදි ඌ දැන් කරන්නෙ නෑනෙ. මහින්ද බෞද්ධ දර්ශනේට රට පාලනය කරන මිනිහෙක්. ඒකයි දැන් කරුණාට සලකන්නෙ.


