kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
man sinhala mage deyyo newei.mewage anith pattat katha kerot man deshadrohiyek wei. enisa ubalata metana raja wenna deela man yanawa :P:P:P:P:P:P:P:P
කරුනට අමතක ඇති
අපට අමතක නැති

මේවගේ දේශප්‍රේමිත්වයක් නම් අපට එපා!
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මම හිතාගෙන හිටියේ මම කතා කරන හිතන තැනට ගොඩක් අය නෑ කියලා. ඒත් එතන සෑහෙන ගොඩක් ඉන්නවා...නියමයි..හරිම සන්තෝෂයි....එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ...:D
    election eke result walin penune
    mama hithagena hitiyata wada
    janathawa buddimath kiyala :D

    elakiri eketh ehema wennati :D
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,887
    511
    113
    Sri Lanka
    කොහෙද අයින් කලේ...? කොටියට කිරි දිදී හුරතල් කරන්නද තිබුනේ..? ( රනිල් කලා වගේ.. ). නැත්නම් සම්බන්ධන්ලා වගේ අමු කොටින්ට වදින්නද තිබුනේ...? නැත්නම් ප්‍රභාකරන්ගේ අම්මාගෙනුයි, ඩයස්පෝරාවෙන් හිගාකන්නද මාව රජ කරපල්ලා කියලා.....?

    මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ...? ඔබතුමාගේ ඇස් දෙක කොහෙද තියෙන්නේ..?

    ayyo macho eka newei man kiwwe mage post eke quote keraddi demala kiyapu eka ain kerepu nisa
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කරුනට අමතක ඇති
    අපට අමතක නැති

    මේවගේ දේශප්‍රේමිත්වයක් නම් අපට එපා!

    කරැණා කියන්නේ ත්‍රස්තවාදය අතෑරලා ප්‍රජාතන්ත්‍රවාදයට එකතු වුන එකෙක්. ඌ දැන් ඊලමට කඩේ යන්නේ නෑ..

    ඒත් සම්බන්ධන්, අමනෝ ගනේෂන් ලා තාමත් ඊලමට හීන දකිනවා. ප්‍රභාකරන්ගේ මිනිය භාරගත්තේ T.N.A..
    මෝඩ තර්ක එපා....

  • Jul 4, 2009
    7,259
    462
    83
    man sinhala mage deyyo newei.mewage anith pattat katha kerot man deshadrohiyek wei. enisa ubalata metana raja wenna deela man yanawa :P:P:P:P:P:P:P:P

    කියන්න තියෙන දේ කෙලින්ම කියපන්. උඹට ඇත්තට මූණ දෙන්න හයියක් නෑ බං. ඒකයි ඇත්ත. ඒකයි උඹ යන්නෙ. :baffled::baffled:
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    කරැණා කියන්නේ ත්‍රස්තවාදය අතෑරලා ප්‍රජාතන්ත්‍රවාදයට එකතු වුන එකෙක්. ඌ දැන් ඊලමට කඩේ යන්නේ නෑ..

    ඒත් සම්බන්ධන්, අමනෝ ගනේෂන් ලා තාමත් ඊලමට හීන දකිනවා. ප්‍රභාකරන්ගේ මිනිය භාරගත්තේ T.N.A..
    මෝඩ තර්ක එපා....

    ත්‍රස්තවාදය අතෑරලා ප්‍රජාතන්ත්‍රවාදයට එකතුවුනපලියට ඝාතකයා විසින් මැරුව මිනිසුන්ට පණ දිය හැකිද?:confused:
    නිතියෙන් මොහු දඩුම්වම් නොවිදිය යුතුද?
    සෑම කෙනෙකුටම නිතිය එක වගේ නෙවේද?
     
    Last edited:

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ow ban..ekanam sahena awlak...colombo wala chanda nathi wena saadaranai...eka eka prashna thibuna...eth uthura nagenahirata karapu ewath ekka aniwa chanda labenna one..
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    දැන් අපට නිදහස් රටක්,නිර්භීත නයකයෙක්,අනාගතයක් තියෙනවා.
    මේ දෙමල්ලු කොහොමත් කලගුන දන්න එවුන් නෙමේ බන්.මහ කාලකන්නි...හැමදම ඔහොමයි....ඔකුන්ට මැරි මැරි ඉන්න දෙන්නයි තිබුනේ...
    මේ ගුනමකුවන් අමතක කර අපේ රට අපි හදමු....
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Menne Jathi beda awassanawooo.......

    ඇත්ත කතා කරන එකද මචන් ජාතිවාදය කියන්නෙ. මේ දවස් වල මගෙ ලඟ සල්ලි නෑ. නැත්නම් මම උඹට සිංහල ශබ්ද කෝෂයක් අරන් දෙනව වචනෙ හරි තේරුම හොයා ගන්න.
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    සුදු මහත්තයා;6543238 said:
    ඇත්ත කතා කරන එකද මචන් ජාතිවාදය කියන්නෙ. මේ දවස් වල මගෙ ලඟ සල්ලි නෑ. නැත්නම් මම උඹට සිංහල ශබ්ද කෝෂයක් අරන් දෙනව වචනෙ හරි තේරුම හොයා ගන්න.

    Uba demalunata baninne ai???? Un merate minissu nemeida??? Eyalata kamathi theeranayak ganna puluwan....
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ත්‍රස්තවාදය අතෑරලා ප්‍රජාතන්ත්‍රවාදයට එකතුවුනපලියට ඝාතකයා විසින් මැරුව මිනිසුන්ට පණ දිය හැකිද?:confused:

    මචන් අච්චර මිනිස්සුන්ව මරපු අංගුලිමාලත් රහත් උනා. පෙර වැරදි ඌ දැන් කරන්නෙ නෑනෙ. මහින්ද බෞද්ධ දර්ශනේට රට පාලනය කරන මිනිහෙක්. ඒකයි දැන් කරුණාට සලකන්නෙ.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,887
    511
    113
    Sri Lanka
    සුදු මහත්තයා;6543195 said:
    කියන්න තියෙන දේ කෙලින්ම කියපන්. උඹට ඇත්තට මූණ දෙන්න හයියක් නෑ බං. ඒකයි ඇත්ත. ඒකයි උඹ යන්නෙ. :baffled::baffled:

    ow ban ube attata muhuna denna baa thamai. uba hari :yes::yes::yes:
    atta hamada ma katukai ne.ilage aath me demelek wela ipadiyan
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    සුදු මහත්තයා;6543277 said:
    මචන් අච්චර මිනිස්සුන්ව මරපු අංගුලිමාලත් රහත් උනා. පෙර වැරදි ඌ දැන් කරන්නෙ නෑනෙ. මහින්ද බෞද්ධ දර්ශනේට රට පාලනය කරන මිනිහෙක්. ඒකයි දැන් කරුණාට සලකන්නෙ.

    Uba Budhagama potha hariyata kiyawapan...Anguli malata Karapu waraddata nisi daduwam labuna...karunata monada labune...amathikamada daduwama???:dull::dull::dull: