~ කවුද වැරදි... ~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    maalagininna.jpg

    ~~ පිදුම ~~
    තාමත් කදුළු සලන
    සියලුම මින්දදලාට සහ
    සේපාළිලාට...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කවුරු හරි කවුරු වැරදි වුනත් මේක අපේ සමාජයේ දකින සුලබ සිදුවීමක් සහෝ....

    ආදරයි ජීවිතයයි එකට ගලපගන්න බැරි වුනු සැම වෙනුවෙන් මේක උපහාරයක්....

    සාර්තක නිර්මාණයක් සහෝ...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔබේ නිර්මාණය අගයන්න වචන නැහැ
    ඇයි සමාජය මෙතරම් අසාධාරණ
    කෙනෙකුට ඉහළ සැලකිකි තවකෙනෙකුව පාහා දමනවා
    සුදුසුකම් තිබුනත් රැකියාවක් නැහැ
    රැකියාවක් තිබුනත් සුදුසුකම් නැහැ අසරණ වෙච්ච ලෝකයක
    තනිවුන් සේපාලිකාත් මින්දදත් දෙවියෝම රැක දේවා:(:)
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලංකාවට නිදහස ලැබිලා වසර 60 ඉක්මවුනත් අපේ සමාජ-ආර්ථික ප්‍රථිපත්ති තවම වර්ණාන්ද වුනේ නැහැ. ඇප්ලිකේෂන් අතේ තියාගෙනම විතරක් ඉන්න වෙන්නෙ ඒකනේ.

    කාලෝචිත විග්‍රහයක්, වටිනා අදහසක්.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ජීවිතය ගොඩ ගන්න අධ්‍යාපනයෙන් මග හොයන තරුණ පරපුර ඊලගට බැටකන්නේ විරැකියාවෙන්
    කාලාන්තරයක් තමන්ටයි කියලා ඇතිකරගත්තු සහ එකතුකරගත්තු හුගාක් දේ එතැනදි මග අහුරනවා.......අවාසනාවකට අපේ තරුණ පරපුරට තාමත් එතැනින් ගොඩ එන්න බැරි වෙලා.....

    ඒ ගැටළු හරිම ලස්සනට ගෙත්තම් කරලා මල්ලියො......
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවුරු හරි කවුරු වැරදි වුනත් මේක අපේ සමාජයේ දකින සුලබ සිදුවීමක් සහෝ....

    ආදරයි ජීවිතයයි එකට ගලපගන්න බැරි වුනු සැම වෙනුවෙන් මේක උපහාරයක්....

    සාර්තක නිර්මාණයක් සහෝ...

    ඔව් සහෝ... ඒ හිඩැස පිරවෙන්නෙ ආර්ථිකයෙන්.. එතනයි ගැටලුව තියෙන්නේ...

    උදේ රැයින්ම මේ පැත්තෙ ඇවිත් ගියාට පින්...

    සහෝගෙන් අලුත් නිර්මාණයක් දැක්කෙ නැහැ ටික දවසකින්...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔබේ නිර්මාණය අගයන්න වචන නැහැ
    ඇයි සමාජය මෙතරම් අසාධාරණ
    කෙනෙකුට ඉහළ සැලකිකි තවකෙනෙකුව පාහා දමනවා
    සුදුසුකම් තිබුනත් රැකියාවක් නැහැ
    රැකියාවක් තිබුනත් සුදුසුකම් නැහැ අසරණ වෙච්ච ලෝකයක
    තනිවුන් සේපාලිකාත් මින්දදත් දෙවියෝම රැක දේවා:(:)

    ඔව් සහෝ අපි හැමෝම එහෙම ප්‍රාර්ථනා කරමු...

    ස්තූතියි අදහසට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලංකාවට නිදහස ලැබිලා වසර 60 ඉක්මවුනත් අපේ සමාජ-ආර්ථික ප්‍රථිපත්ති තවම වර්ණාන්ද වුනේ නැහැ. ඇප්ලිකේෂන් අතේ තියාගෙනම විතරක් ඉන්න වෙන්නෙ ඒකනේ.

    කාලෝචිත විග්‍රහයක්, වටිනා අදහසක්.

    ඔය තත්ත්වය ඉක්මනටම වෙනස් වෙනවනම්...

    අදහසට ස්තූතියි අයියේ...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජීවිතය ගොඩ ගන්න අධ්‍යාපනයෙන් මග හොයන තරුණ පරපුර ඊලගට බැටකන්නේ විරැකියාවෙන්
    කාලාන්තරයක් තමන්ටයි කියලා ඇතිකරගත්තු සහ එකතුකරගත්තු හුගාක් දේ එතැනදි මග අහුරනවා.......අවාසනාවකට අපේ තරුණ පරපුරට තාමත් එතැනින් ගොඩ එන්න බැරි වෙලා.....

    ඒ ගැටළු හරිම ලස්සනට ගෙත්තම් කරලා මල්ලියො......

    බොහෝම ස්තූතියි අක්කේ අදහස් පල කලාට....
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාඨකයගෙ හදවතට කතා කරන්න පුළුවන් සාර්ථක නිර්මාණයක්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය වගේ මින්දදලා හා සේපාලිකාලා දෙනෝ දාහකගේ උඩු ගුවනට පා කරන දුක් සුසුම් වලින් තමයි හැමදාකම උදේට ගිනිමල පිබිදිලා හවසට පරවෙලා සයුරේ ගිලෙන්නේ..

    රටක තරුන අසහනය හා විරැකියාව යන්නේ හරි හරියට අත්වැල් බැඳගෙන...

    රටට ඇවැසිම වූ බුද්ධිමත් පරපුර කාලයක් මේ අසහනයෙන් ගොඩ එන්න මහා පරිමානයේ අරගල කරල දහස් ගනනින් ජීවිත පිදුවා..අද වෙනකොට බහුතරයක් එහෙම නොසිතන තැනට ගෝලීය ධනේශ්වරවාදය ඊනියා කූට පිලියම් යොදලා... සරුව පිත්තල ලෝකෙට ඒ ගොල්ලන්ව යාප්පුවෙන් බද්ධ කරල..උන් හිතන්නේ හා ඉන්නේ මේ තරුන පිරිස ඒ මායාවෙන් ගැලවිලා ආයේ කවදාවත් අරගල කරන එකක් නෑ කියන පුහු අදහසකයි...

    රටක විශාලම සම්පත තරුන සම්පත...පිවිතුරු ආදරය පවා හිත් පිත් නැති ධනවාදී සමාජයට පුද කරලා හිස් අහස දිහා බලා ඉන්න තවත් තරුනයෙකුගේ ජීවිත ශෝකාලාපය ඉතා මැනවින් මේ නිර්මානය තුල ගල්වා ඔබ අපට හිතන්නට හිතට බල කරල ඉදිරිපත් කරල තියෙනවා..

    ඉතා අපුරුයි මල්ලියා. ඔයාගේ සමාජ මෙහෙවර දිනෙන් දින උඩු ගං බලා යාම ගැන මට ඇත්තේ නිම් හිම් නැති සතුටක්..

    ඒ කවරක් නිසාවත් නොව ඇවැසි තැනට හඬ නඟන තවත් එක් තරුනයෙක් හෝ අප තුල ඉතිරි වී සිටිනා බව මා සිත මටම කොඳුරා කියන බැවිනි......

    මල්ලියට ජය...
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඔබේ නිර්මාණය අගයන්න වචන නැහැ
    ඇයි සමාජය මෙතරම් අසාධාරණ
    කෙනෙකුට ඉහළ සැලකිකි තවකෙනෙකුව පාහා දමනවා
    සුදුසුකම් තිබුනත් රැකියාවක් නැහැ
    රැකියාවක් තිබුනත් සුදුසුකම් නැහැ අසරණ වෙච්ච ලෝකයක
    තනිවුන් සේපාලිකාත් මින්දදත් දෙවියෝම රැක දේවා
    :(:)

    :yes: :yes: :yes: :yes: :yes:

    greaaaatt cretn dud
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you always seem to bring forth most cliched themes with a new touch ..this one is no different than any of your other works..loved the symbols specially the one where the guys eyes bows down before sun..another nice poem man keep them coming ..
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ ප්‍රශ්නෙදි මින්දද හිර වෙනවා... මම හිතන්නේ ඔක්කොටම ඉස්සෙල්ලා ආදායම් මාර්ගයක් තිබිය යුතුයි.ආර්ථික මට්ටමක් තිබිය යුතුයි.ඉස්සර නම් කියනවා "ලුනුයි බතුයි හරි කාලා ජීවත් වෙමු කියලා" ඒත් අද ඒ තත්වෙ වෙනස්... මින්දදට මැණිකෙගේ දිවිය සැපවත් කරන්න ඕනේ නම් මින්දද ට හිතන්න වේ.ලස්සන නිර්මාණයක් සහෝදරයා....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔය වගේ මින්දදලා හා සේපාලිකාලා දෙනෝ දාහකගේ උඩු ගුවනට පා කරන දුක් සුසුම් වලින් තමයි හැමදාකම උදේට ගිනිමල පිබිදිලා හවසට පරවෙලා සයුරේ ගිලෙන්නේ..

    රටක තරුන අසහනය හා විරැකියාව යන්නේ හරි හරියට අත්වැල් බැඳගෙන...

    රටට ඇවැසිම වූ බුද්ධිමත් පරපුර කාලයක් මේ අසහනයෙන් ගොඩ එන්න මහා පරිමානයේ අරගල කරල දහස් ගනනින් ජීවිත පිදුවා..අද වෙනකොට බහුතරයක් එහෙම නොසිතන තැනට ගෝලීය ධනේශ්වරවාදය ඊනියා කූට පිලියම් යොදලා... සරුව පිත්තල ලෝකෙට ඒ ගොල්ලන්ව යාප්පුවෙන් බද්ධ කරල..උන් හිතන්නේ හා ඉන්නේ මේ තරුන පිරිස ඒ මායාවෙන් ගැලවිලා ආයේ කවදාවත් අරගල කරන එකක් නෑ කියන පුහු අදහසකයි...

    රටක විශාලම සම්පත තරුන සම්පත...පිවිතුරු ආදරය පවා හිත් පිත් නැති ධනවාදී සමාජයට පුද කරලා හිස් අහස දිහා බලා ඉන්න තවත් තරුනයෙකුගේ ජීවිත ශෝකාලාපය ඉතා මැනවින් මේ නිර්මානය තුල ගල්වා ඔබ අපට හිතන්නට හිතට බල කරල ඉදිරිපත් කරල තියෙනවා..

    ඉතා අපුරුයි මල්ලියා. ඔයාගේ සමාජ මෙහෙවර දිනෙන් දින උඩු ගං බලා යාම ගැන මට ඇත්තේ නිම් හිම් නැති සතුටක්..

    ඒ කවරක් නිසාවත් නොව ඇවැසි තැනට හඬ නඟන තවත් එක් තරුනයෙක් හෝ අප තුල ඉතිරි වී සිටිනා බව මා සිත මටම කොඳුරා කියන බැවිනි......

    මල්ලියට ජය...

    ඔව් අයියේ කවුරු හරි.. කවදා හරි... කොතැනකදි හරි වැරැද්දක් කරලා තියෙනවා...

    ඒ වැරද්ද වෙනුවෙන් අපි හුඟ දෙනෙක් විදවනවා... දුක්බරම තත්ත්වය තමයි සමහර අපේ අය අපි විදවනවා කියලවත් නොදැන විදවන එකයි...

    අපිට ආයෙමත් තුවක්කුවක් අතට ගන්න බැරිනම් පෑනවත් අතට ගන්න එක තරුණයෙක් විදිහට මගේ යුතුකම...

    අයියටත් ජය....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ප්‍රශ්නෙදි මින්දද හිර වෙනවා... මම හිතන්නේ ඔක්කොටම ඉස්සෙල්ලා ආදායම් මාර්ගයක් තිබිය යුතුයි.ආර්ථික මට්ටමක් තිබිය යුතුයි.ඉස්සර නම් කියනවා "ලුනුයි බතුයි හරි කාලා ජීවත් වෙමු කියලා" ඒත් අද ඒ තත්වෙ වෙනස්... මින්දදට මැණිකෙගේ දිවිය සැපවත් කරන්න ඕනේ නම් මින්දද ට හිතන්න වේ.ලස්සන නිර්මාණයක් සහෝදරයා....

    වරද්දන්නෙ නැතිව හැමදාමත් මේ පැත්තට ඇවිත් අදහස කියලා යනවට ගොඩක් පින් මචන්...

    ඔව් මචන්... එහෙම තත්ත්වයකදි දෙන්නම විදවනවා කියලයි මමත් හිතන්නෙ.. "දුප්පත් කම ඉස්සරහ දොරින් එද්දි ආදරය පෑල දොරින් පැනලා යනවලු."

    ඒත් මචන් අපි පිළියම් සෙවිය යුත්තෙ මෙවන් තත්ත්වයක් ඇති වුනු එකටයි...
     
    nwnbs

    Member
    ගොඩක් සාර්ථක නිර්මාණයක් මිත්‍රයා... :D
    මේකට වරද කියන්නෙ කාටද... මොකටද කියන එක මට ප්‍රශ්නයක්...
    ආදරය...රැකියාව... සමහර වෙලාවට රැකියාවක් නැති නිසා එක් වෙන්න බැරි වෙනව... සමහර වෙලාවට රැකියාව නිසා වෙන් වෙන්න සිදු වෙනව... පුදුම ප්‍රශ්නයක්... ඉස්සර ගොවි ජීවිතයේ ඔය වගේ ප්‍රශ්නයක් තිබුනෙ නෑ. සමාජය සංකීර්ණ වෙනව. ජීවිත සංකීර්ණ වෙනව. අන්තිමට ප්‍රශ්න විතරයි මේ ජීවිතේ.