හරිම සංවේදී නිර්මාණයක් මිත්රයා..
අනර්ඝයි (+)
ගොඩක් ස්තූතියි අමිල අදහස් කිව්වට...
හරිම සංවේදී නිර්මාණයක් මිත්රයා..
අනර්ඝයි (+)
ගොඩක් සාර්ථක නිර්මාණයක් මිත්රයා...
මේකට වරද කියන්නෙ කාටද... මොකටද කියන එක මට ප්රශ්නයක්...
ආදරය...රැකියාව... සමහර වෙලාවට රැකියාවක් නැති නිසා එක් වෙන්න බැරි වෙනව... සමහර වෙලාවට රැකියාව නිසා වෙන් වෙන්න සිදු වෙනව... පුදුම ප්රශ්නයක්... ඉස්සර ගොවි ජීවිතයේ ඔය වගේ ප්රශ්නයක් තිබුනෙ නෑ. සමාජය සංකීර්ණ වෙනව. ජීවිත සංකීර්ණ වෙනව. අන්තිමට ප්රශ්න විතරයි මේ ජීවිතේ.
adarayath...arthika pasubimath athara mediwechcha pemwathunge hadawath dewena duka ae widihatama akuru karala...bohomathma sarthaka nirmanayak bro....!
සංවේදි නිර්මාණ්යක් සහො.
සුදුස්සාට සුදුසු තැන නොලැබෙන සමාජයක් මේක.
සමාජයේ මෙවැනි වැරදි නිසා මේ වගේ ආදරයෙත් සුදුසු තැන අහිමිවන කී දාහක් සහොදරයින් සහොදරියන් අත්ද?
අපුරැයි සහො හරිම අපූරැයි

uaparimai saho..Ron ayyath nuwan athula hamoma kiyana dewal ekka aluthen karanna comment ekak na... obey mehewarata mage upaharaya!!.. obata jaya!!!
Mindada aiye why don't you try to write a novel or something..actually you are having a marvelous talent in capturing pictures on minds .I like your writing techniques which is unique and free... Thanks for sharing your wonderful thoughts with us![]()
සෑහෙන්න හිතට වැදුනා මචන්
කෙල්ලගෙ බර්ත්ඩේ එකට ප්රසන්ට් එකක් දෙන්න විදිහක් නැතිව මගහැරපු කාලෙ....
ෆයිල් උස්සන් ඉන්ටර්විව් කීයකට නම් ගිහින් ඇත්ද
දෙමව්පියන්ගෙන් යමක් නොලැබුනා නම් මමත් අද ඔතන තමයි.
