දයිවය….. (Destiny)

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජීවිතය ඔහොමනෙ සහෝ..සැප දුක දෙකම තියෙන්න ඕනනෙ..

    ඉක්මණටම සුව වෙලා ආයෙමත් කවි පිටුවට එන්න මගෙන් සුබ පැතුම්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අයියේ අසනීපෙන් ඉදගෙන මහන්සි වෙන්න එපා... ඉක්මනට සනීප වෙන්නකෝ.. ඊටපස්සේ අපි කවි ලියමුකෝ දිගට හරහට....

    හැමදේම හොද අතට විසදේවී... අයියට ඉක්මන් සුව...

    එලකිරි කවි මඩුවේ හැමෝම...
    :yes:


    රසිකට මම ඊයේ කතාකරන්න උත්සාහ කලා..ඔහු මට msg එකක් තියලා තිබුනා අද බොහෝ දුරට ගෙදර එන්න පුළුවන් වේවි කියලා....

    බොහෝම ස්තූතියි දැනුවත් කළාට :D
    ------------------------------

    මේ වෙනකං ඔයා ලියපු කවි ගැන හිතන්න
    අනික් අය ඒව රසවිඳල කොයි තරම් නම් හොඳ දේවල් ජීවිතේට එකතුකරගත්තද කියල හිතන්න. ඒ ටිකම ඇති ඉක්මනට සනීපවෙලා ගෙදර එන්න :D
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මම ආපහු ආවා…
    සනීප නම් මදි… ඒත් ජීවිතේ ඉස්පිරිතාලෙම ගෙවන්න බෑ…
    පුළුවන් විදිහට හැමදේම කරගන්නවා…
    හැමෝටම ගොඩක් පින් මාව දිරිමත් කලාට…
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Welcome Back Bro :D Hope you are feeling much better now

    113040d1237354697-get-well-soon-razor4077-6d3c9adc935701ad9797ad5a7f6b65ef.gif
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපිට හරිම සතුටුයි සහෝදරයා ගෙදර පැමිනීම ගැන..ඉතින් විවේක අරගෙන හෙම හෙමින් කතා කරමුකෝ...

    පරිස්සමින් වැඩ කටයුතු ටික කරගන්න...
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සරුංගලය සුළං රැල්ලේ පාවීම
    මේ ලොව දහම නේද කාටත් ලෙඩවීම
    සතුටුයි නැවත ඔබ නිවසට පැමිණීම
    දෙවි පිහිටෙන් පතමි ලෙඩ දුක් සුවවීම
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මම මේක දැන් තමයි දැක්කේ....:(

    ඉක්මනින් සුවවෙලා එන්න කියලා ප්‍රාර්ථනා කරනවා රසික අයියා...
    තෙරැවන් සරණයි....!
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මම මේක දැන් තමයි දැක්කේ....:(

    ඉක්මනින් සුවවෙලා එන්න කියලා ප්‍රාර්ථනා කරනවා රසික අයියා...
    තෙරැවන් සරණයි....!


    හොද වෙලා ආවයින් පස්සේනෙ මම මේක දාලා තියෙන්නේ...:sorry:
    ( මම කවිය විතරයි කියෙව්වේ..)